˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ |
4/11/2013 |
87-89 දශක සමුහ මිණිවළවල් ලෙස නම් කෙරුණු මිණි 2013 වන විට ඇට සැකිලි වි ඇත. නමුත් ජනාධිපති තේරීම් කාරක කමිටුවක් ලෙස නොබෝ දිනකින් පත් කර-න පිරිස ගේ ප්රෙයාජනය වන්නේ මේ පිටුපස සිටි පුද්ගලයන් කවුරුන්ද යන වඟ සොයා බැලිමටය.
11-අප්‍රේල්-2013 දින ITN රුපවාහිනියෙ ප්‍රවෘතී ප්‍රකාශයෙදි මෙහි සුළු විස්තරයක් ඇතිව ඔහුන් සකසන ලද රූප රාමු කිහිපයක් සමඟ විඩියෝ සංන්ස් කරනද වේ එනම් රණසිංහ ප්‍රේමදාස නම් හිටපු ජනපතී හා රොහණ වීරසිංහයන් ඇතුළත් විය..
ඇත්ත වශයෙන්ම මොහුන් දෙදෙනාම අද ජිවතුන් අතර නැත. රූපවහිනියෙ මහ ගෙදරින් මේ පෙන්වන්න හදන්නේ ඔහුන් කල බවට සාක්කියකි .. ඒ දවස්වල තිබුණු භීෂණ කාරි අවුරුද්දක් වන 87 වර්ෂයෙදි මා එළිය දුටුවෙමු නමුත් එහි සුළ මුලට වග කීමට ප්‍රේම දාසයන් හා රොහනයන් සබඳ කම් ඇති බව විවිධ දන්නා කථාය.. නොදන්නා දේ බොහොමයකුත් ඇති බව පෙනේ..
නමුත් මෙහි නැවත නැවතත් මිනිසුන්ට පෙන්වන්නට හදන්නේ සමුහ මිණිවළවල් පමණි නමුත් එය මැරුණු මනුස්සයාට අගෞරව වන පරිදි වල දමා ඇත එහි මිණිමරුවන්ද අද ජිවතුන් අතර නැත ඒ සමඟ සිනහවකට කාරණයක් වන්නේ 2005 වසරේ සිට මේ වන තෙක් සමුහ මිණිවළවල් නැති හේතුව සෙවිමට මා සිතුවේය.. එහිදි පැහැදිලි උණේ.. සමුහයක් එක වර නැතත් එක එකා හරි ගෞරව වන ආකාරයට බොරැල්ල කනත්තෙන් නතර ගරගන්නට හා මුහුදු මධ්‍යයේ පත්ලේහි සඟවන්නට තරම් නුවණක්කාර වු රජවරුන් අප ලංකාවේ සිටින බව පසක් කරමින් මින් ඉදිරියට ඉදිරි මැති ඇමතිලා ජනාධිපති නාමෙහි රැදෙනු තැන මිටත් වවඩා උසස් ගණයට වැටේන එක වැළැක්විය නොහැක.. විජේ වීරලා ප්‍රේම දාසලා මොඩයන් උණේ මේ මොළ කළමනා කරණයෙහි වර්ෂවල පරස්පර ගති හා පැවතුම් නිසාය..
නමුත් වීජේ වීරයන්ට වඩා මහජනයාට සේවයක් හා නවෝදයක් ගෙන දුන් ප්‍රේමදාසනම් ජනපති වරයා නරපතියෙක් කිරිමට තරම් ඒ කාලයෙහි ගම් උදාව ලබපු ප්‍රෙද්ශ වාසින්ටනම් දෙවියෙක් උ බව නොඅනුමානයි...
මම
ගයාන් පෙරේරා