තම පෙම්වතීය හෝ පෙම්වතා එහෙමත් නැතිනම්.. තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මැනිමේ එක් ක්රමවේදයක් (ගෑ-F / පි-M ) නමින් හදුන්වමුකෝ....
facebook ං එකේ විවිධ ක්රියා ඇත. එනම් .. කට්ටිය එකට එකතු වි කරන පොදු ක්රීයා -VIP ෆාර්ටි - ඉඳහිට මුණගැහිම් ආදිය දැන් බහුලව පෙනෙන්නට ඇත. ඒ අතර තනිඩයෝ වගෙම විවහක අයත් අතර සම්බන්ධකම් පවත්වන පිරිසද ඇත.. ඇත්ත කතාව මෙයයි...
ඉතින් පළමු පියවර විදිහට දෙපිරිසම එන්න විනොද වන්න කන්න බොන්න රඟපාන්න.. සිනාසෙන්න ආදියෙන් අඩුවක්ද නැති තියනවානේ . .. ඉහත කී විවිධ ක්රීයා වලට සහභාගිවිමේන්.. ලැබේන අන්තිම ප්රථිඵල භුක්ති විදපු උනුත් නැත්තේම නෑ නේ.. නේද...? ^_^
හරි.. හැබැයි දෙදෙනාම එන්න ඔන ඒ ඉවේන්ට් වලට.. මොකද නැත්තම් අර බලන් ඉන්න උන් එකපාරටම ඇමැට් එක දාවි.... එතකොට අවුල් නේ.. ^_* F or B ඒ වගෙම තමයි නැවත නැවතත් යවන්ට ඔන.
ඉන් පසු වෙනත් දවසක තිබේන ඉවේන්ට්ස් එකකට දෙදෙනාගෙන් එක් අයෙකු සහභාගි කරන්න..පුළුවන් නම් Fව.... තව එකකට සහභාගි කළත් කමක් නැත. තවත් එකකට පුළුවන්නම් බඩුම තමා... ඉන් පසුව එක එක්කෙනාගේ මංතර පොතම බලා ගැනිමට පුළුවන. වන්නේ ඉන් පසු දවස්වලින් පසුවයි .. ඒ මෑසේජ් මගින් හා ඉල්ලාගත් දුරකථන අංක මගින් එය තාහුරුවනු ඇත.
අත්දුටුවයි ප්රත්යක්ෂයි ප්රතිඵල සාර්ථකයි....
ඉන්න එකා ඉන්නවා ... නැතිනම් යන එකා තමන් දන්න කියන එකෙකුත් එක්ක හකුලගෙන යනවා....!
තරහා වෙන්න එපා දරුව.. මම හැකිතාක් ප්රේමකරමි !
මිට.. ඉෂිවරයානෝ... සැ.පැ.යු :- මම දන්න ඉෂීවරයෙකුගේ පුස්කොළ පොතක තිබ්බේ...
එක තමයි මේක :D
::. හි රු එ ළි ය .::



