˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ |
11/08/2012 |
ආදර
|
කාව්‍ය
මතකය නුඹ ළඟ වැලපෙයි...
මා වෙනුවෙන් තිබු මතකය..
තව දුරටත් තියන්න.
ඔහු. නුඹ සැමරුම් විතරක්
මා හා සම නොවන්න
ඒ සෙනෙහේ මදි සබඳේ
ඒ විදිහට බලන්න
මා දන්නා ඒ සුසුමින්
මගෙ සිත පිරි මදින්න
අහස ඉරා වැටේනා වැහි
තොල්පෙති මත වැටෙන්න
මතකය නුඹ ළඟ වැලපෙයි
වැහි බිදු ටික මැකෙන්න.... ෴