කට්ටියට අහාලා පුරුදුත් ඇති මාර්තෘකාවනම් එහේත් මගේ මිටර් අව්ට් වේලා හිටියේ අදනම් ඒ‘ එක්කම
ගොල්ඩ් ෆිෂ්ට එක්ක කොල් එකේ ඉන්න ගමන් පොඩි කැමක රස බලනන් ඔනේම උනා ..ඉතින් අද නෑනයි අයියායි සිගිරි ගිහින් ට්‍රිප් එකක් ඉතින් අද ගේදර කන්රුත් නැහැ තාත්තාත් වැඩට ගිහින් ඉතින් ලොකු අයියාගේ පොඩි එකාට හම්බේන ත්රීපොෂටිකේන් එක පැකට් එකක් මේ හිරු එළියටත් එවනවා මට විතරක නොතේ අනිත් අලි බබාලත් ගේම දෙනවා මං නැති වෙලාවටත්..එකේ කමක් නැහැ කියමුකො හේත් ඔය හැම කලමනා උපකරණ තියන තැන් දන්නේ එයානේ මමත් ඔන්න ත්‍රී පෝෂ කනන් පේරේත කමකුත් ආ..වා... කොල් එකත් කනේ තියාගේන හදනන්ට පටන් ගත්තා...
පළමුව
- පොල් ස්වල්පකේ හිරමණයේන් ඇති වන තුරු ගා ගත්තා මින් පසු
- බදුනට සිනි හා පොල් හොදින් මිශ්‍ර කරගත් අතර තුර
- හීටරේන් වොට ස්වාල්පයක් නටවා ගන්නා ලදි
මේ පිලිවේලකටම කරගේන ගියා...දැන් පොල්+සිනි එකතු කරගත් පරිද්දේන්ම ත්‍රී පෝෂ පමනයි අඩුවි තිබුනේ හරි එකත් තිබ්බා කියහාන්කො ප්රෙන්ට්රීය උඩ හරි එකත් අත් අරගෙන පොල්+සිනි වලටම එකතු කේරුවා එහේත් වෙනදාට එන සුවදනම් අවේ නැහැ එහේත මම හිතුවේ දැන් එන්නේ ත්‍රී විතරනේ පොෂ නැහැනේ.. :D
හොදට කලවමුත් කලා ...එහේත් දැන් කේළ ගිලලත් හමාරයි... බැරිම තැන ටිකක් කාලා බැලුවා...හොදට හදුනන රසක් තිබ්බේ ..පරන රසේ තවම කටේ තිබබ් නිසා හොදයි....ෆීෂ් කාරයත් පොන් එක තිබ්බා ....
හප්පට සිරි ගජ කිව්වාලු අර සිරි කොලුවා කියනන් වගේ විලි 70යි මට පොයින් ගානකුත් තිබ්බා කිහාන්කො....o.O
බැලිද්දින් නේස්ටර් මොල්ට් එක හලාගේන තියේන්නේ ..අද හරි නෑනා අව ගමන් හිතයි තේ එකට වැඩියේන් නේස්ට මොල්ට් දාගේන බ්ව්වවා කියලා..... :( ෂීක්..මටමයි වෙන්නේ කොහොමත් මේ අවුරුද්දේම පට්ට අඵලයක් තියේන්නේ ...
අයේමත් මොනවා කරන්නද මට මතක් උනේ වෙන මොනවත් නොවේ පොල් ගේඩිය කඩලා පොල් ගැව්ව එකට... කොකටත් ගොඩ දාගනන් ක්‍රමයක් හිතුවා ...එහේත් දැන් මාර සින් එක ඇත්තටම ත්‍රී පෝෂ එක කො අන්න ප්‍රශ්නේ බැලිද්නම් එක වෙන බොතලයනට දාලා...හරි ..අයේමත් 1න් ම ....දුන්නා රජ ගේමක් සදාගත් මිශ්‍රණයටම තිපොෂත් එකතු කලා....බැලුවා රස කොහොමද කියලා.....හාම්....ම්ම්ම්......එල....ප්‍රශ්ණයක් නැහැ හැබැයි ගැටලුවක් නම් තිබ්බේ මේකට නමක් නැති එකයි........ නම් හොය හොය ඉනන් බැහැ උණූ වතුර ටික නිවේනවා ....හදලා කාලා තත්වේ බලලාම නම දාන්න හිතා ගත්තා....... :D
හරි මේයට දැන් අඩුවි තිබේන්නේ හොට් කරගත් වොටර් විතරයි......හොට් වොට එකත් ..අපි..........?
නැහැ...නැහැ මම සොරි හොදේ ..:D එයට හියත මිශ්‍රණ එකතු කර ගත්තා....
හොදින් හැදිගාගත් අතර රසද බැලුවා..................................!!!
අයේමත් ෆාට්ටයි අතිවිශිෂ්ඨයි උත්කර්ෂවත් සත් දන්තයි කිව්වාලු... හික්...නියම රසට තිබ්බා හවස නිසා කොමිය ළඟට වේලා ගුළි නොහදවම කෑවා ...නියමයි හහ්..එල කව් මිල්ක් ඇන්ඩ් වොටර් වගේලු.....ඔයාලත් කලාම බලන්න කෝ... අද හවසයි රස බැලුවෙ එහේත් මටනම් කිසි විපත්ක් උනේ නැහැ.... :)අනික නේස්ට මොල්ට් නිසා බයේ හිටියේ අර කේල්ලේක් එක බිලා වයින් වේන්නේඑහේමනම් තවම උනේ නැහැ හොදේ......;)
මම මේ අවස්ථාවේදි කියන්න කැමතියි ප්රජාත්රන්ත්රීක සමාජ-වාදි ...ජන-රජයට මා මේය හදුන්වා දේනන්ට කැමතියි මෙ මගින් දරුවනගේ,දේමා පියන්ගේ,කේල්ලන්ටත්,කොල්ලො කුරුට්ටන්ගේත් පෝෂනය හිහල දැමිමට හා පාසැල් මට්ටමින්ගේන යෑමට සරිලන විදිහට සාදන ලද මේය ඉතා පොෂ්ය දායි වෙලක් ලැබේන බවට දිව්රා පොරොන්දු වි කියන්නට කැමතියි.....
අඩෝව් උබලා උස්සන්නේ එහේම නැහැ මගේ කෑම වට්ටෝරුව හරිද... හාව් උනොත් මල ගේයක් තමයි හරි.....
පේටන් බල පත්ත්රය ගන්නත් යන්න තියනවා.... මගුල දේයිද දන්නේත් නැහැ ...
පි.ලි:-ඔබලාගේ කොමන්ට් මත මෙය පේටන් බල පත්ත්රය තේක්ම යැමට හැක......෴ :කැපිටල් ඩි
මේ ආහාරයට තවමත් නමක් තවමත් සොයමි .....




































