♂ + ♀
රැය නිදි යහාන සිබගේන
කිතියත් රැගේනම ළඟ මම
සන් සුන් ඇසිල්ලේන් මා ළඟ
ඇය හිටියා ගිහි සිත
ඉනට උඩිනුත් අත යව
අත යව තව පහාලට ගේන
මට දැනුනයි ඉදිමුම
ඈය තුවාල කරගේන
එලිය කරබැලුවයි දේස
හරව දුන්නා වට බඳ
මම බැලුවයි එබි හොද
රතුවිලයි හොදටම
ඇගේ පැවසු වත ගොත
ඇයද ගහාගේන ආවල් එක
ඔකා උඩ යනවා මිස
ඔතන ආවේ කිම මට
පැණි ඔතන නොවේ විද
෴ඇය පවසයි මට විත෴
මොකටද යන අය ගැහුවම
මමද සති දේකකින් පිට
ඔහේට පිස්සු හැදේ හේට
මම සමණළයෙක් අද
මට දැනට බැලු කල
එන්න පොරකන කට්ටිය
මට දුන්නයි හබ් එක
හේට වී-ලක් හොද මම
මට කේල්ලන්ගේන් හොද වත
මගේ එක හිනේත් උබ
නැති එක ගැනමයි දුක
ඇගේ පැවසු වත ගොත
ඇය තියලා පච්චය
දවස කවදයි හොද වෙන
සතිය කිව්වයි කල් යන
ටැටුවාව ගහාපුඑකා හොම්බට
මොකට කියවනවද මම අද .....
කලාත්මක ඇසින් බලන්න මේහි කිසි අසභ්‍යය වචනයක් නැත එය හැගුන තැන ඔබ සිතතුලඇති කාලාත්මක භාවයද පිලිබද ඔබටම නිගමනයකට එමට පුළුවන
෴මට ඕන එකක් කියපිය මම ගණන් ගන්නේ නැත.෴





