Wednesday, April 24

සයිබර් සිහිණ උළෙල 2013 සාර්ථකත්වයෙන් අසාර්ථක මුහුණු හදුන ගත්තා ..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/24/2013 | Best Blogger Tips
නොලිය ඉන්න කියලා හිතුණත් ලියන්නම ඔන විශේෂම කරුණු කාරණා තියනවා එහෙනම් මුල අමතක කරන්න හොද නැති නිසා මුල ඉදලම බලාගන්නකෝ..

ෆෝන් එක රීංග් වෙන සද්දය ට නිදිබරිතව වු දෙනෙත් ඉතා කලබල කාරීලෙද විවෘත විය.. දුරකථනය නාද විමත් සමඟ බැලින් නම් .. මිස් කොල් විය එය බලන විට .. -මලිත් කුෂාන්- මු මොකද මේ කාල් කරලා තියෙන්නේ.. බලමු අරගෙන... මිටර් විය මා හට බැලින්නම් අද අවුරුදු උත්සවයනේ බොලං.. :D දැන් මෙකට කතාකළොත් මු අහයි ඉන්නෙ කොහෙද කියලා.. එක නිසා යන ගමන් කොල් එකක් ගන්නවා කියලා හිතාගෙන දඩිං බිඩිං දොඩං ගාලා ලක ලැස්ති උණා..


මාඝෙ ගමනේ සැලසුම උයේ රාජගිරියෙ සිට නුගේගොඩටත් ඒ අරහා මහර ගමටත්ය . නුගෙ ගොඩදි පස්සට කල් දැමු කොල් එක ගත්තේය ..
මලියා - ඒය් උභ කොහෙද ඉන්නේබං
මම - නුගේගොඩ බං ඉන්නේ .. ග්‍රාව්න්ඩ් එක යුත් එකෙමද තියෙන්නේ..?
මලියා - ඔව් බං ඉක්මනට වරේන්..
මම - එන ගමන් බං ඉන්නේ හිටු.. !
එළ එළ එහෙනම් මම තිබ්බා ........ ෴

යුත් එක ඇතුළට එන විට පිරිස් ගොඩාක් හිටියා ඒ තුළින් සිනහවක් මුවඟට ගෙන ආවේ සියල්ල සුදානම් පටන් ගන්න තියනා නිෂාවෙන්ද කොහෙද සියල්ලොම සතුටින් දැන හැදිණ ගත්හ.
පළමු අහාර වෙලක් වශයෙන් බිමක් තමයි සෙට් උණේ එනම් රේඩ්බූල් ශක්තිජනක පානයයි ඉතිං එතැනදි උණ සිද්ධියක් කියනවනම් ඇත්තටම මම හිතුවේ රේඩ්බූල් දෙන්නේ සීමිත පිරිසකට කියා.. ඉතිං කොකටත් ඉස්සර වෙන්න ඔන කිසා 4 වෙනියට වගෙ මට එම පාන බිමට හැකි විය ..

ඇත්තටම දෙක තුන හතර බිපු අයත් හිටියා. එයාලා තමයි අන්තිමට නැති ප්‍රශ්න ඇතිකරන්න මහත් වෙහෙසක් ගත්තේ .. එය පසුව ටිකක් විස්තර කරන්නම් මොකද පිළිවෙළකට පිළිතුරු දෙන්න ඔන තැන දුන්න නිසා !

පළමු තරඟය වශයෙන් මිටර් 100 තරඟයට සහභාගි උණා.. ගිය පාර වගෙම ප්ලෙස් එකනම් තුන්වන ස්ථානයයි.. ඉතිං මා හටනම් තේරූනේ දවසින් දවස වයසට යෑමේ ශොභාවය මනා පිළිබිබු වන්නට විය.. ඉන් පසුව කණා මුට්ටිය තරඟයටද සහභාගි උණද මා ඉදිරියෙන් තුන් දෙනෙක්ද විය. නමුත් එක් සහොදරයෙකුගේ ඉලක්කය නිවැරදි විමත් සමඟ එහි අවසානයද ලං විය . ඉන් පසු දෙහිගෙඩියෙ හැන්ද මත දිවිමේ තරඟයටද සහභාගි උණා. එහිදිනම් කනාවටද කොහෙද ප්‍රථම ස්ථානයට වඟ කිව්වා.
එහිදි වටිනා තැග්ගක්ද හම්බ උණා එනම් සරසවි පොත් හලේ වව්චරයකි. ! ඒ අතර තුරදි එය සංවිධානය කරපු සහොදරයන්ටද උදව් උණා. ඇත්තටම මගේ ෆාන් එක මම ගත්තා කාගෙන්වත් හිරි හැරයකුත් නෑ වචනත් නෑ . සද්ධත් නෑ..

මෙයට සහභාගි වු සියල්ලන්ම වගෙ දන්නා අයයි නමුත් මේ බ්ලොග් කරුවන්ගේ වෙනසක් තියනවා මුහුණු පොතේ අයට වඩා එනම් මා තුළ දැනට අවුරුදු තුනකට ප්‍රථම අවුරුදු උලේලට සම්බන්ධ උණේ බ්ලොග් එකක් රහිතවයි එනම් ෆේස්භුක් ගිණුමක් තිබිමේන් සහභාගි උණ ප්‍රථමයා මා බව දැන සිටියේ සාණි මධු - ආසිරි බි හේරත් - සදුන් අය්යා වගෙ අයයි :D නොමැකෙන මිතු දමක අසිරිය මවා දුන්නේ බ්ලොග් සහෘදයන්ය ..

එකිනෙකා හදුන්වා දුන් පෙරට්ටුවේදි මටද වාරයක් විය එහිදි මම ඉස්සර ඉදන් ආදරය කරන නම නම් හිරු කියන නමටයි ඉතිං එදා මට නිකමට කිය උණා මගෙ බ්ලොග් එක ‘හිරු එළිය“ කියා ඒ වන විටත් මා හට බ්ලොගයක් තිබුණේද නැත.

මට බ්ලොග් එකක් නැති බව කිව්වේ වෑප් නිශාන්ත අය්යටයි ඒ දවස් වල බ්ලොග් එක සෑදිම සදහා සියල්ලම වගේ කියා දුන්නේ ඔහුයි ඇත්තටම දැන් ඒ ගැන මතක් වෙද්දිත් වෑපාඨ දුන්න වධය දැනුයි තේරේන්නේ කෙසේ වෙතත් පුළුවන් හැම වෙලේම කියලා දුන්නා හදන විදිහ.. ඔන්න ඔකයි මගේ මුල බ්ලොග් සමුහය අතරට එන ගමනේදි ,

හරි දැන් බලන්නට ඔන සංවිධායකයන් පත්වන්නේ කොහොමද කියලා..
මිට අවුරුදු තුනකට පෙර එනම් 2011 සිටියේ මගේ මතකය හැටියට වෑප්-අභිත-තව සහොදරයන් කිපයක්ම විය. නමුත් 2012 දි තවත් කට්ටියක් - 2013 දි තවත් කට්ටියක්.. ඇත්තටම මෙය ගැටලු සහගතයි එහිදිත් පරණ සමාජික සාමාජිකාවන් තනතුරු වෙනත් සහෘදයන් අතට පත් කර ඔහුන්ටද මාර්ග උපදෙස් ලබා දෙනවා කරපු උත්සව වලට වඩා ඉහළින් ගෙන යන්න. නමුත් මොලයක් කියන දෙයක් තියන නිසා නිකමට සොයා බැලුවා ඇයි මෙහෙම කරන්නේ කියලා.. මෙහිදි මනාව පෙන්නුම් උණේ විශේෂයෙන්ම නවකයන්ට ප්‍රමුඛ ස්ථානයක් දිමයි එහිදි පරණ සාමාජිකයින් මග පෙන්විමටත් නමුත් තනතුරූ දෑරිමක්නම් කොහෙත්ම සිදු නොවුන බව දැකගන්නට හැකිවිය..

ඉතිං මෙම ලිපියෙහි සදන් කළේ තනතුරු වලට පොරකන අයට නැවතත් සිහි කැදවිමකට මිස හින්ට් පාස්කිරිමට නොවෙයි . ගැටලුවකදි මොකා උණත් පටන්ගැන්ම සොයාගැනිම වැදගත් ඒම පටන් ගැන්මකට ඇත්ත වශයෙන්ම සහයොගය (ෆෝම් කිරිම) ආදිය කරුණු හා පිංතුර ගන්නට කතා කරපුවා ටික ටික එළියට හා දකින විට හිනාත් යනවා. කෙසේ වෙතත් යථාර්ථය ගැටුමකට වඩා රේඩ් බූල් හතර-පහක් බිලා සුපිරි ආතල් එකත් අරගෙන ෆේස්භුක් එකේ පොස්ට් දදා තමන් එයට විරුද්ධත්වය හා සංවිධායකයන්ගේ පිටින් ගැටුම පිටකරපු හොද සමාජයක් තියන පුද්ගලයන් බව පෙන්නුම් කල පුද්ගලන් කීපදෙනෙක් දක්නට විය..
 ඇත්තටම ඔහුන් ගැටුමක් වෙලත් පිට උණේ නැත්තේ ඇයි?? කියා මා හට ගැටලුකාරි තත්වයන් මේ ලියන අවස්ථාව වෙනකම් ඉස්මතුවන්නට විය.. සාරංශයක් අරන් බැලුවොතින් ඔහුන් බ්ලොග් කරුවන්ගේ සමුහයට පැමිණ ඇත්තේ උදේ ලබාදුන් රේඩ් බූල් දෙක තුනකට විදින්නයි - දවල් කෑම එකට දෙසන්නයි - හිතන්න ඇති රෑ කෑමක් හම්බවෙයි කියලා වරදවා හිතන්න එපා කාපු බිපුදෙට දොස් කියනවා නොවෙයි.. !මතක්කළා විතරයි :D ඇත්ත තත්වය කාටත් බලාගන්න පුළුවන් උණානේ පිංතුර එළියට ආවහම.. මට තවමත් හිනායන්නේ මේ විදිහට සමුහයත් එක්ක සතුටුවෙලා නටලා ගයලා.. ඇවිත් රැ කෑම වේල වෙනුවට චිත්තයන් පෙරවගත්තේ උන්මද කයලත්         තවම සැකයි.. මොකද දකින දකින පිංතුරවල උන් තවමත් හිනා වෙන නිසාවෙන්ය.... :)

තවද කියන්නට කැමති අවුරුදු උත්සවයෙදි තරඟ කාල සටහනේද කොහෙවත් සටන් පාට කිම තර්ජනයන් ගහගැනිම් නොතිබුණු නිසා එම  තඟයන් පැවැත්විමට  නොයෙක්  පිරිස් බලන්  හිටියද එය  තරඟයන් ක්‍රීයාවටද  නංවනට විය.  නමුත්  ඔහුන්ටද වෙනම තරඟය පැවැත් වු නිසා වෙන් පොලිසියේ දි තග්‍යයද  පිරිනැමුහ  ..  එහින්  සතුටු ඌ කී්‍රඩිකාවන්  මහත් සතුටි්න  පිටව  ගියද.. එයට  සහය දුන් පුද්ගලයන් තරඟයේ නොයෙක්  අවස්ථාවන්  සහිත තැන්  මුහුණුපොතේ ද  සටහන් විය.. නමුත් එහිදි  තරඟකාිරයන්ට  වඩා උද්යොගයක් තිබ්බේ  අර කිව්ව ප්‍රේක්ෂකයින්ටය..  එහිදි  තරඟය  පාවා දුන් බව  කියවෙන චමින්ද  අය්යාටද  ඉතා රමණිය ලෙස ප්‍රසිද්ධියක් වගෙම..  බ්ලොග්  අවකාශයේ  බල්ලන්ද  සොයාගැනිමට  පහුස ඌ බව  ඔහුගේ  සිනාවෙන්  මනා  පිලිබිබු වන්නට විය.....

මාව දැකලා නැතිනම්  බලාගන්ඩෝ.. 

වැරදි අඩු පාඩු ඇති එකම් ගැළපිමේදි නමුත් සත්‍යය සටහන් බුද්ධියෙ විමසුමටය.........

ෆේක් කමන්ට් වලට පිළිතුරු නොදෙන බවත් කරුණාවෙන් සලකන්න...





Thursday, April 11

සමුහ මිනී ද ජිවත් වන මිණි කැටද ?

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/11/2013 | Best Blogger Tips




87-89 දශක සමුහ මිණිවළවල් ලෙස නම් කෙරුණු මිණි 2013 වන විට ඇට සැකිලි වි ඇත. නමුත් ජනාධිපති තේරීම් කාරක කමිටුවක් ලෙස නොබෝ දිනකින් පත් කර-න පිරිස ගේ ප්‍රෙයාජනය වන්නේ මේ පිටුපස සිටි පුද්ගලයන් කවුරුන්ද යන වඟ සොයා බැලිමටය.
11-අප්‍රේල්-2013 දින ITN රුපවාහිනියෙ ප්‍රවෘතී ප්‍රකාශයෙදි මෙහි සුළු විස්තරයක් ඇතිව ඔහුන් සකසන ලද රූප රාමු කිහිපයක් සමඟ විඩියෝ සංන්ස් කරනද වේ එනම් රණසිංහ ප්‍රේමදාස නම් හිටපු ජනපතී හා රොහණ වීරසිංහයන් ඇතුළත් විය..
ඇත්ත වශයෙන්ම මොහුන් දෙදෙනාම අද ජිවතුන් අතර නැත. රූපවහිනියෙ මහ ගෙදරින් මේ පෙන්වන්න හදන්නේ ඔහුන් කල බවට සාක්කියකි .. ඒ දවස්වල තිබුණු භීෂණ කාරි අවුරුද්දක් වන 87 වර්ෂයෙදි මා එළිය දුටුවෙමු නමුත් එහි සුළ මුලට වග කීමට ප්‍රේම දාසයන් හා රොහනයන් සබඳ කම් ඇති බව විවිධ දන්නා කථාය.. නොදන්නා දේ බොහොමයකුත් ඇති බව පෙනේ..

නමුත් මෙහි නැවත නැවතත් මිනිසුන්ට පෙන්වන්නට හදන්නේ සමුහ මිණිවළවල් පමණි නමුත් එය මැරුණු මනුස්සයාට අගෞරව වන පරිදි වල දමා ඇත එහි මිණිමරුවන්ද අද ජිවතුන් අතර නැත ඒ සමඟ සිනහවකට කාරණයක් වන්නේ 2005 වසරේ සිට මේ වන තෙක් සමුහ මිණිවළවල් නැති හේතුව සෙවිමට මා සිතුවේය.. එහිදි පැහැදිලි උණේ.. සමුහයක් එක වර නැතත් එක එකා හරි ගෞරව වන ආකාරයට බොරැල්ල කනත්තෙන් නතර ගරගන්නට හා මුහුදු මධ්‍යයේ පත්ලේහි සඟවන්නට තරම් නුවණක්කාර වු රජවරුන් අප ලංකාවේ සිටින බව පසක් කරමින් මින් ඉදිරියට ඉදිරි මැති ඇමතිලා ජනාධිපති නාමෙහි රැදෙනු තැන මිටත් වවඩා උසස් ගණයට වැටේන එක වැළැක්විය නොහැක.. විජේ වීරලා ප්‍රේම දාසලා මොඩයන් උණේ මේ මොළ කළමනා කරණයෙහි වර්ෂවල පරස්පර ගති හා පැවතුම් නිසාය..
නමුත් වීජේ වීරයන්ට වඩා මහජනයාට සේවයක් හා නවෝදයක් ගෙන දුන් ප්‍රේමදාසනම් ජනපති වරයා නරපතියෙක් කිරිමට තරම් ඒ කාලයෙහි ගම් උදාව ලබපු ප්‍රෙද්ශ වාසින්ටනම් දෙවියෙක් උ බව නොඅනුමානයි...

මම
ගයාන් පෙරේරා

හිරු

free myspace layouts

=

myspace graphics