පුංචි හිතට එබිකම් කර
පි- පුංචි හිතට එබිකම් කර සිහිනයක් වේලා
පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා...
ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා
සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... //
පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා
නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ...
ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා
මට නොදැනිම මගේහිතත් මටත් කළා . . . //
පුංචි හිතට . . .
පි- මගේ හිතේ ඔබේරූවමයි මකන්නට එපා....
මේ හිතඔබ ළඟම සැලේයි කදුළු නම් එපා...
ගැ- මාළඟ ඔබ ඉන්න තරම් සැලේන්නට එපා...
මගේ අහාසට හිරු කුමරුඅගේයි බසින්නට එපා . . . //
පුංචි හිතට . . .





