Thursday, November 8

මතකය නුඹ ළඟ වැලපෙයි...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 11/08/2012 | | Best Blogger Tips

මතකය නුඹ ළඟ වැලපෙයි...

මා වෙනුවෙන් තිබු මතකය.. 
තව දුරටත් තියන්න.
ඔහු. නුඹ සැමරුම් විතරක් 
මා හා සම නොවන්න

ඒ සෙනෙහේ මදි සබඳේ
ඒ විදිහට බලන්න
මා දන්නා ඒ සුසුමින්
මගෙ සිත පිරි මදින්න

අහස ඉරා වැටේනා වැහි 
තොල්පෙති මත වැටෙන්න
මතකය නුඹ ළඟ වැලපෙයි
වැහි බිදු ටික මැකෙන්න.... ෴

Monday, October 15

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 10/15/2012 | | Best Blogger Tips



෴   සුළං කුරුල්ලෝ..෴.



පැරණි මතකය අතර පතරින්

පෙරළ පෙරළා ..බලන නෙතගෙහි
සොදුරු සිනහා මට නැතත්


ලස්සනින් පිරි මතකයක් !

නෙතග පිර වු කඳුලැලක් !


සිනහා කැන්දන දෙතොල් සමඟින් 

පෙරළුණා මට තනිකමක්
ඇයත් ඇත එහි මම ළඟත්


ලස්සනින් පිරි මතකයක් !

නෙතග පිර වු කඳුලැලක් !


                     පාළු මාවත් කතා කරවයි..

                     අපෙම අපි හමු වු නැතත්
                     කවර කවුරුන් ඇති තවත්


                     ලස්සනින් පිරි මතකයක් !                              

                     නෙතග පිර වු කඳුලැලක් !

Saturday, May 19

සුන්දර දවස එයි අපි හැම වසා ගෙන

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/19/2012 | | Best Blogger Tips


සුන්දර සිනා කැන් පුරවයි දවසෙ .......හිඳ 
ඟංතෙර ගලා යයි සයුරක් සොයන .....හද
ගින්දර නිවාලයි මා හද පත්ලෙ .........බැඳ 
පෙම්බර කියා දෙන් නුබ මා කොහිද ...අද


ආදර නුඹ නමින් ඉන්නද බලා .........ගෙන 
දුම්බර කදු වදන් නොම දෙන් විදව ..ගෙන 
දුක්බර ඒ වදන් පවසනු හැදින .........ගෙන 
සුන්දර දවස එයි අපි හැම වසා .........ගෙන 

Monday, April 16

එදා ඇසුණ මිහිරියාව අද කොහිබද....?

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/16/2012 | Best Blogger Tips


එදා ඇසුණ මිහිරියාව අද කොහිබද....?




කවදාවත් නැති පාළුවක් දැනුණා.. ගොඩාක් අය සතුටෙන් ඉන්න දවසකත් මට ගොඩාක් දුකක් දැනෙන්නේ කොහොමද...??? හ්ම්ම්ම් මම මගේ හිතෙන්ම ප්‍රශ්න කර ගත්තා ..ගොඩාක් වෙලා සොයන්න උත්සාකළත් එය සෙවිම මහා බරපතල කාර් ්‍යයක් උනේය. අද දවස පුරාවටම.. ඒ කියන්නේ අවුරුදු ලැබුව වෙලේ ඉදන්... මෙහෙයුම ඉදිරියටත් කරගෙන ගියෙය.


තවමත් කල්පනා කරන්නේ කුමක්ද මේ ගැටලුව කියායි.. දැන් දවස පසුවි ඇත එනම් 14.04.2012 - 1.01 අලුයම පමණ උනි .. මා සැටියේ හාන්සිවි කල්පනා කළේය. මගෙ ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ..
මගේ මහේගෙට අවේ දැනට අවුරුදු 1 1/2 ඉහතදි මා ලැබුවාවු ආදරයයි ..! එය මතක් වෙද්දි සිත් කම්පනය කරනවා නොඅනුමානය එනම් ජිවිතයේ මිහිරිතම සතුටින් සහා සිනහා මුසු මුහුණින් ජය ගත් දිනයන්ය.


මා අමතක කරන්න හැදුවද ඒ සුන්දර මතකයන් තවමත් සිත් තුළ ඇඳි තිබෙන රූප අතරින් ප්‍රබල ස්ථානයක් ගත්තද එය මකාදමන්න මා හදවතින් මහාත් වෙහෙසක් දරන්නේ මා අත්ම ශක්තියද එක්කර ගනිමින්ය එහෙත් පහසු නැත.


උඩු සිතින් ලෝකයෙන්ම සතුටින් සිටින්නා බවත් තවෙකු සතුට් කරන්නා යන නාමාවලින්ද මා හට පට බැදි ඇත ..එහෙත්........! මා යටි සිතින් හඬනවා දස දහාස් වාරයක් එය පෙන්විමට නොහැක. තවෙකෙකුට කියා වෙදනාව කියා යටපත් කිරිමට නොහැක. එය නැතිකිරිම මා සතු බව දනියි මංදයත් එයට බෙහෙත් කිරිමට උපරිම උත්සායක් දරන්නේ .. ඇත්තටම කිවහොත් මේ අහිංසක හදවතට එය දාරාන ඉන්න නොහැකි බැවින්..


අවුරුදු සුබ පැතුම් කොපමණ පැමිණුනද පෙර තරම් හදවතට නොදැනෙන්නේ මංද සොයා බඅලුවේ නැවතත් වර්තමානයට සමුදිමෙනි.. මොකක්ද මේ වෙනස .. හරි සිත වටහා ගත්තා සෙම දෙනෙතට කදුළක් දිමටනම් අමතක නොකළෙය.. ඔව් “ එනම් අවුරුද්ද ලබනවාත් සමඟ මගේ සිතේ අවුරුද්දේ මිහිරි හඩ අවදිකරන ඒ රත්තරන් මගෙ මැණිකගෙ කටහඬයි .. අනේ මගේ රත්තරණ මට සුබ පැතුවා.. (හලෝ මගේ කුක්කු පැටියට සුබ අළුත් අවුරුද්දක් වේවා ..!!!) කියාය.. මගේ පියඋන දෙනෙත් විවර කර බැලුවේ ඇත්තටම මා ළඟට පැමිණ ඇතැයි සිතමින්ය .. අලොකය විදුලි බුබුළු වලින් දෙනෙත් වෙත පතිත උනම්ත් මා සිත සම්පුර්ණයෙන්ම නැවතත් අදුර රජයන පාළු හිස් අහාසක් බවට පත්විය.


ගොඩාක් දේ සිහියට නැගෙන්නට විය ඒ අතර ඇය තවෙකෙකුටත් පෙර මා සනසපු තරමටම සනවනවා ඇති ඔවු එය එහෙමමයි.. එහෙත් මේ 
ඉරි-ෂීයාකාරයා තවම ඒ අතිතයට ඉරිෂීයා කරනවා සත්තයි.....!


ඔයාට ශුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!


තවමත් මේ අවුරුද්දෙත් තනිව සිත් ගොලුකරලන්නට 
අවුරුදු කුමරුගෙන් වරම් ගත් මම


( (( හිරු )) )






Tuesday, April 10

෴නුඹට නොහිතෙන නැන෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/10/2012 | | | Best Blogger Tips

එකම ගසක නොවුණත් 
වෙනස් වන 
සංකලනයන් උවත්
එකම ජලයෙහි
එකම තැනකදි 
හමුවේවි 
එකම පැතුමක් වලසින්
ම්ම්ම්ම්.......
කාටවත් වෙන් නොකරනන්ටම 
හැම බාධාවක්ම අරහා
එකතුවේවි !
හරි ...
ආදරයෙන්.....
ඇත්තයි.......!
   එයයි පතමු කියන්නේ......

Saturday, February 4

කොළ.තැඹිලි වර්ණයන්වලට හිස නවන්නෙ නැත..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 2/04/2012 | Best Blogger Tips




මේ කොඩිය දැක්ක ප ම ණි න් වෙනසක් දක්නට ලැබේ එනම් කො ළ . තැ ඹි ලි  ව ර් ණ ය න් ඉවත්කිරිමයි “ මංදයත් සි හ  ළ ජාතික කොඩියට පමණක් ඇයි 
වෙ න ත්   ර ට ව ල් ව ල  පා ට නියොජනයක් දරන්නේ . . . . ? තවමත් යටහාත් භාවය පිළිබදව සදහානක් නොවෙද...?
 බ්‍රතාන්‍ය සහා ඇමරිකාව යන රටවල් බොහොමයක් මෙවැනි ජාතිකකොඩිය නියොජනය නොකිරිමට ඉඩක් නොදුන්බව පැහැදිලි කරුණකි.


අප රටේ 1948 සිට 1951 දක්වා “Ceylon” සිංහල දේශය නාමිකත්වය ගත් අතර 1951න් පසු සූර සරදියල් වැනි දේශාභිමානී විරයන්ගෙ ජිවත දානයන් පුස්සක් බවට පත්කරනන්ට දේශපාලුවන් හමුවේ කොළ සහා තැඹිලි වර්ණය එක් කිරිමට මෙරට බල්ලන්ට ඉඩක් ලැබුණි එමගින් අන් ආගම් ජාතින් නියොජනයක් සිංහල කොඩියට මුසුවන්නට ඉඩකඩක් ලැබුණි එහින් මේ ජාතිය වෙනුවෙන් කිසිවක් නොකළ උන් හට අප ජාතික කොඩියෙ මුල්තැනක් දෙන්නට ලැබුණි ඔහුන් ශක්තිමත් විය ඔහුන්ට තව ටික දොහකින් මේ රටේ ඔහුන් නමින් වැඩිම පිරිසක් බිහිවන නමුත් ඉන් ඉදිරියටබෙදුම් වාදයකට මුලපුරනන්ට සැරසෙයි ...  අප ජාතිය නියොජනය කරලන්නට කිසිදු වෙනත් ජාතික කොඩියක්ද නැත එයයි සත්‍යය මොහොතක් සිතන්න මේ පුංචි රටේ පුංචි ජාතියක් වෙනුවෙන්වත් හරිහැටි හිස නවා ආචාර කරනන්ට අරුතින් පිරි සිංහකොඩියක් නැති එක ගැන අප ලැජ්ජා විය යුතු නොවෙයිද..  එනම් එම තත්වය නැතිකිරිමට කොළ සහා තැඹිලි වර්ණයන් ඉවත්කර  ශ්‍රී යන නාමයට වටිනාකමක් එක්කිරිමෙන් ශ්‍රී ලංකීය ජාතිය අපි වෙමු !





කොළ-මුසල්මානුවන්
තැඹිලි-දෙමළ


ජාපාන්නු ඔහුන්ගෙ ජාතික කොඩියට දෙන්න පුළුවන් උපරිමය උපහාර සැලකිලි ආදිය ලබා දෙන්නට සමත්කම් දක්වයි එහෙත් අපිට හිමිකර තිබේන ශ්‍රී ලාංකීය කොඩියවෙත එම ගෟරවය දෙන්න පුළුවන්ද ... ?



Monday, January 16

මාසිතින් සිර කළා....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 1/16/2012 | Best Blogger Tips




මාසිතින් සිර කළා....


දිගු කලකට ඈස   ගැටුනේ

නුඹ ඉන්නවා දුර     මානේ
මගෙ සිත යළි පිබිදෙන්නේ
නුඹ හින්දම          ළදුනේ


නුඹටත් නැහැ  දැනුණේ 
දුක හැමදා වෙලෙන්නේ
මෙතෙක් මඟ බලන්නේ
නුඹ තවමත්   නැහැනේ


වෙන හදකට  අතපා
නුඹ ගිය හැටි පෙරදා
මේ සිත කැති කරලා
නුඹ යන්නම  හැදුවා


බැහැ තව ඉවසන්න
නුඹ යන්නම යන්න
මට ඉන්න කියන්න
බැරි අවනත  වන්න


මේ ලෝ  අපි කිසිදා
උනි   ආදර   බැදිලා
නැත  ජිවිත   කිසිදා
එක සෙවනක රැදිලා

හිරු

free myspace layouts

=

myspace graphics