Tuesday, December 13

සැසදිම...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 12/13/2011 | Best Blogger Tips

සැසදිම...


ඔබේ හඬ
මා දෙසවන අතර
මහත් 
උද්ඝෝෂණයකට
මුලපුරයි


එහෙත්
ඔබට නම්
මගෙ කටහඬ
ඇත්තම 
උද්ඝෝෂණයක් !

Friday, October 7

ඇයි මෙතරම් රිදවන්නේ...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 10/07/2011 | Best Blogger Tips



hi“ මේ කව්ද මේ .. මට හදා ගන්න බැරිඋණා මගේ ආදරය ඇවිත් facebook මාසෙකට විතර පස්සෙ  එහෙත් මමත් හායි කියලා දාන්නද එපාද කියලා මගේ හිතින්ම මම ප්‍රශ්න කරගත්තා එයාත් එක්ක කතා කරනවට වඩා මම හඩලා තියනවා දවස් ගණන් හරියටම කිව්වොත් මම සතුටින් ඉන්න දවස් වලට වඩා.. 

එයා එනවා ඇවිත් මගේත් එක්ක හොදට චැට් කරනවා අන්තිමෙදි කොහේදයන ප්‍රශ්නයකට මාව පටලවලා එයා තරහා වෙනවා !  :( එන්නේත් එක දවසයි එහේත් මම විදවනවා දවස් ගණන් එක එයා නොදන්නවා නොවෙයි දැන දැන හිත රිදවනවා අනේ මංදා එයා කොහොම ඉන්නවද කියලා මගේ මේ හිත රිදවලා ...එහේත් මම එයාට ගොඩාක් ආදරේ නිසාමදො එයා කරන වැඩ මට ඉවසන්න පුළුවන් ඇතත්ටම කිව්වොත් තරහාක් හිතේන්නෙම නැහැ එයා මගේ මැනීකනේ.. එයාට එක ගාණක් නැහැ මම ඉවසගේන ඉන්න හින්දා .. එහෙත් මම ඇහුවා කොහොමද ඔයාට ? එයත් එකම එකපාරටම දැම්මා මම කිව්වා ඔහේ ඉන්නවා .. එයා මටත් දුන්න පිළිතුරම සමානයි එයා ගොඩාක් ආදරේයි මට එහෙත් ඉස්සර වගේ හඟවන්නෙ නැහැ ආදරය පැත්තේන් කතා කරනන් යනකොට මඟහරිනවා ඉතින් ඔයවගේ හෙතුන් නිසා ගොඩාක් දුක්වෙනවා.. එයාට ඔන වෙලාවට  මාව ඔෆ්ලයින් දාගෙන ඉන්නවා  :( 

ඉතින් මම කිව්වා . . .
*මාව ඔෆ් ලයින් දාන්න එපා... වදයක්නම් කියන්න
මම කතා නොකර ඉන්නම් එහෙත් මෙහෙම හරි දකින්න ඔනේ...෴
ඇය
*monawada me kiyanne
mama yanawa yanna
bye

අනේ මංදා අන්තිමෙදි කියපු දේත් අරහාට හිටියා අනේ දේයියනේ මටමයි වෙන්නේ...:'(
මදැයි මාසයක් විතර බලන් හිටියා කොහොම උනත් එයා මට ආදරේ නැතත් මම එයාට ආදරේයි ... මට ආදරයෙන් ලස්සනටම කතාකලේ එයා නිසා හැමතිස්සෙම එයාගේ කටහට මගේ සවන් පත් අතර හැමදාම රැදේවි කණන මිහිරක් වෙලා .. ඔයා හරි ලස්සනට කියනවා මම ඔ..යා..ට..  ආදරේයි...... කියලා ඔව් රත්තරන් ඒ කඩහඩ මම හොරහට තියන් ඉන්නේ ඔයාගේ හඩින් අළුත් ආදර වචනයක් ඇසේන තුරූම...
එහේත් ඔයා මෙ අහිංසක පිස්සු කොල්ලව අමතක කරන්න එපා මගේ රත්තරන් ඔයාට මම ලොකයක් තරම් ආදරේ කරලා ඉරිෂීයා කරපු එකම එක පිසුසුකොල්ලා නිසා....
මම ඔයාගේ පිස්සුකොල්ලා ...

Monday, September 19

වදන නුබේ තනුව තවමත් මුමුණයි....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/19/2011 | Best Blogger Tips



මට මතක් උනා ඔයාත් එකක් එක කුඩේයටින් ළඟින් ගැවි ගැවි ඔයාගේ ඉනට තියා මගේ ඉනේන් තල්ලුකළා ඔයාත් ඉට දෙවැනි උනේ නැහැ හයියේන් කුඩේත් එක් අතකට අරගේන මාවත් තල්ලුකළා අදුර වටකරගත් මල් වරුසාවේ මමත් නිකන් හිටියේ නැහැ ඔයාගේ අතේ තිබුණකුඩේ අරගේන හමා ආපු සුළඟට උදුරලා විසි කළා එය යන්න ගියා ඈතට පේනි නොපේනි. දැන් මොකද කියන්නේ හූ...හූ...!!! තරහා ගියා නේද මගේ මැණික ඔයාට !!!
නැහැ දැන් යමු.. එහේත් ගේදරට මොකද කියන්නේ දැන් තේමිගේන යන්නත්  බැහැනේද  හරි  මම ඔයාව  වෙලන්නම් .. ඇය මා දේස පුදුමයේන් වගේ බලන්නට විය.. 
ඒ'      කො       හෙ         ම         ද  .  .  .  .  .  .  ?
එන්නකෝ අපි තේමේන්නේ නැති තැනකට යමු..හම්ම්... 
එන්නකො ළඟට මම වේලන්නම් .. තවමත් තරහාහින් නේද ඉන්නේ 
නැහැ.. එහේනම් කියමින් මම ඇය තුරුලට ගත්තේමි ඇගේ වම් අතින් අල්ලා ..තදින් තෙරපුන මගේ අත ඇයගේ ලස්සනට තිබුණූ අත රතුවනන්ට විය .. රිදුණද ..ම්ම්ම්..ඔව්.. බලන්නකො තව විනාඩි කිපයකින් ඔයාව වේලන්නම්... ඇයට වැටහුණි ද මට හැඟේ
තදින් ඇයව තුරුළුකරග පුදුමයේන් වගේ මගේ දඟකාර ඇස් දිහා බලන්නට උනි.මොනවද බලන්නේ.... නැහැ නිකන් ආදරේට බලන් හිටියේ.. රතත්රං මට වතුර තබහායි.. මේ වැස්සේත් වතුර තබහායිද ඔයාට..? හම්ම්ම් ඔව්.. එහේත් මට වතුර ගොඩාක් ඔනේ නැහැ බිංදක් තිබුණාම ඇති.. හා..එහේනම් ඔය ගහේන් වැටේන වැහි බිංදුවක් බොනන් කියමින් ඇයගේ තේත් බරිතවු සියුම් නා දෙදලු දෙපසින් සිනහා කැන්දන්නටවිය.. මගේ පොපියන යටිතොලේන් ඇයගේ නළල පුරා පසුකර පලා..ආ. නැවතුනු වතුර බිද ඇය දේතොලට ලංවේද්ධිම ඇය දේනේත් පියාගත් හ‘‘ .. වතුර බිංදුවක තිබුණු පිපායට මටද හො ඇයටද සිදේන්නට විය.. 
ඇත් මගේ රත්තරනේ අපි යමු කියන ගමික් අනොරා වැස්ස තුලින් මතු කේරිච්ච විදුලි ආලොකයත් දැල්වේමින් ඇය මාගේ තුරුලේ අස්සක් මුල්ලක් නැහැරම සැඟවේනන්ට විය..
ආශීර්වාද වැස්ස හිමිහිට නතරවන්නට විය..
මගේ මැණික ඔයා ඉන්නවද ..? ඔව් රත්තරන්..අනේ මට දේයක් කියන්න..මොකක්ද..?
මාව කවදාවත් දලායන්නේ නැහැනේද රත්තරං මට කියන්න..නැහැ මගේ මැණික.. ඔයා දලා ගියත් මම දලා යන්නේ නැහැ කියන ගමන් ඇය කම්මුල් වලට මගේ තොල් පෙති තවරන්නට විය....෴ 
කුඩේ යට මට කොහොමත් ඉඩතියනවා නේද මැණික ..


අද ඇගේ වදන් වදනකට පමණක් සිමාවේන් 
තවමත් වැස්සේ තේමේන්න බලන් ඉන්නවා




Saturday, September 17

‘පිය“ ඔබට කව් ගී ලිය උනා මදි ..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/17/2011 | Best Blogger Tips


ආදරණීය තාත්තාට 


ංංංංංංංංංංංංංංං
සිව් පද පේළිට       තැබිච්ච
ගත්තොතින් හඹූව  සොවිච්ච
ඒ කවියේත් පුරා ලිය තිබ්ච්ච
ඔබ නැත මා හද තතු  බිදිච්ච


ඔබ ගැන මෙතුවක්      නොලිව්ව
ලියමි ස්නෙහේ පවනට     යවත්ව
අද පමණක් හිත් වැට       බැදිච්ච
එක් පදයක් වත් ඔබ ළඟ රැදේන්ව


වැටේන්න එපා පිය මාගේ       සිතේන්
ස්නේහේ තවත් සුවද හැම දස   අතේන්
මෙතුවක් දරාන පුතඅගේ ලියූ   සිතේන්
ඔබ මතු බූදුවන ඔබමයි මගේ සේතේන්
ංංංංංංංංංංංංංංංංං














Sunday, September 11

නැති කරගත් මං

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/11/2011 | Best Blogger Tips

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
                         සැලේන්නට යන කදුලුවලින
                         මටත් ටිකක් ඔබ තියන්න
                         කවදාහො නුඹ මම එන්නම්    
                         කදුලු අරන් නුබේ තනියට

                         නුබ තනි නැහැ මං ළඟහිද
                         තනිරකින්න දුන් ඉඩ ටික
                         මට ඇති මුළු සංසා‍රේ පුරා
                         දිවිහිමියේන් කල් ගේවන්න

                         හමන සුළඟ පවා කීව
                         නුබ කම්මුල ළඟ උනාලු
                         ඒ සුළඟට බැන වැදුනා
                         පිවිතුරු ඔබ වත රකින්න....

 ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං              

Monday, September 5

ඔව් රත්තරං ඔයා දින්නා ..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/05/2011 | Best Blogger Tips

ඔව්  රත්තරං ඔයා දින්නා ..


ඔයාට පුළුවන්ද රත්තරං මාව අමතක කරන්න ...
මම හිතන්නෙ නැහැ හිතට එකඟව කරන්න පුළුවන්ද කියලා.
මට ඉස්සරටත් වඩා ඔයාව මතක් වෙනවා
රත්තරං'' හැම මතකයක්ම මට හොදටම මතකයි
මතකයන් ඔක්කොම තිබ්බත් එතන මොනවදො අඩුවක් දැනේනවා..
මම හිතුවා ගොඩාක් එක මොකක්ද කියලා... හම්බ උණා... හඩ
ඔව් රත්තරං ඒ ඔයාගේ කටහඩ එතන තිබ්බේ හරි අමුතු  විදිහට..
ගොඩාක් ආශාවේන් ඉන්නේ ඔයාගේ කටහඩ අහානකම්..


ඔයා මාව මග හරිනවා නේද ඔව් මම දන්නවා .. 
එහේතුවක් තිබ්බත්..දැන් එය අවසන් නේද මගේ රත්තරන් 
ඔයාට දැන් කියන්න තරම් එහේතුවක් නැහැ .. මම ඔය හේතු සේරටම මගේ හිතේ තියන බලේන් මගහැරේන්න කියලා හිතුවා දහාස් වරයක්..
මම නැවතුණා රතත්රං ඔයාගේ ආදරේ ලැබේනන් කියලා හිතුවේ නැහැ..
මොකද ඔයා සතුටින් හිටියොත් මට ඉන්එහා වෙන මොන සතුටක්ද මට..
ඔයාගේ හැමකරදරයක්ම නැතිවේන්න කියලා 
ශ්‍රී මහා බෝධියට පවා ගිහින් ඔයා ගැන කිව්වා එහේත් මගේ ගැන කියන්න බැරි උණා මට ඔයාගේ ආදරේම විතරක් ලැබේන්න කියලා ...
මට තේරේනවා මම කරපු මොඩ කම 
ඒ‘හිතපු එක ප්‍රර්ථනාවේන්ම මට අවස්ථා වාදියේක්වේන්න තිබ්බා..අපරාදේ 
මට ඔයාව ඉල්ලන්න තිබ්බේ .........
මම මහා මොඩයේක් ඇත්තමයි ...ඔව් රත්තරං මං මොඩයෙක් ..
එහේත් මට ඔන උණේදේන්නම දිනනවා බලන්න... අයේමත් 
ඔයා දින්නා... 
ඔව් මගේ රත්තරං විතරක් දින්නා .. . .. ඔයා දක්ෂයි . .

Saturday, August 20

පුංචි හිතට එබිකම් කර

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 8/20/2011 | Best Blogger Tips
              පුංචි හිතට එබිකම් කර



පි- පුංචි හිතට එබිකම් කර සිහිනයක් වේලා
     පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා...

ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා
      සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... //

පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා
     නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ...

ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා
      මට නොදැනිම මගේහිතත් මටත් කළා . . . //

      පුංචි හිතට . . .

පි- මගේ හිතේ ඔබේරූවමයි මකන්නට එපා....
     මේ හිතඔබ ළඟම සැලේයි කදුළු නම් එපා...

ගැ- මාළඟ ඔබ ඉන්න තරම් සැලේන්නට එපා...
      මගේ අහාසට හිරු කුමරුඅගේයි බසින්නට එපා . . . //

      පුංචි හිතට . . .

Monday, August 1

5000

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 8/01/2011 | Best Blogger Tips


ههههههههههههههههههههههههههههههههههههههههههههههههههه


ههههههههههههههههههههههههههههههههههههههههههههههههههه

هههه ඔයේ ඕජායේ هههه

හිට්ස් ෴5000෴ පැන්නුවා මාස හතරේන්م හඹා එන අපේ මිතුරන් “59“ යුක්ත මාගේ බ්ලොක් අඩවියට පැමිණ සහාය දක්වපු සැමට ස්තුතිය... :D
වැඩිය කියන්න ඔනේ නැහැනේ............
ةةةةة හිරු එළිය ةةةةة
========================
http://powerofdx.blogspot.com/
=====================

දුප්පත් මගේ බ්ලොග්අඩවියට පිවිසි සැමට අනේකවාරයක් ස්තුතියි !!!

හිරු කුමරි වඩින තුරා

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 8/01/2011 | Best Blogger Tips

෴.................෴˙·٠•●♥ ♠ ♥●•٠·˙෴.................෴


ංංංංංංංං
නැවතත් ඔබ පැමින
විදිනට සැරසේන
ඇත්ත ජිවිතයේන්
මැණිකක් සේ අද

දිලේනන්ට ඔබමේන්
මගේ ලොව හිරුමේන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි‍

අත්ම ගනනේන්
පැතු ඔබ සේනේහස
පුසදසුන අභියස
බොදවනු සිත් අප
කේලෙස සිහි කරමිද
නුබ නැති පාලුවේන්
උන්නු...
මගේ ලෝවම...෴
ංංංංංංංං

Tuesday, July 19

ඇගේ සමණළයා

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 7/19/2011 | Best Blogger Tips





-සමණළයා-
♂ + ♀
රැය නිදි යහාන සිබගේන
කිතියත් රැගේනම ළඟ මම
සන් සුන් ඇසිල්ලේන් මා ළඟ
ඇය හිටියා ගිහි සිත

ඉනට උඩිනුත් අත යව
ඇඹරි දුටු නැත පෙර දින
අත යව තව පහාලට ගේන
මට දැනුනයි ඉදිමුම

ඈය තුවාල කරගේන

එලිය කරබැලුවයි දේස
හරව දුන්නා වට බඳ
මම බැලුවයි එබි හොද
රතුවිලයි හොදටම

ඇගේ පැවසු වත ගොත
ඇයද ගහාගේන ආවල් එක
දැක පුරුදුයි සතා මම

ඔකා උඩ යනවා මිස
ඔතන ආවේ කිම මට
පැණි ඔතන නොවේ විද

෴ඇය පවසයි මට විත෴

මොකටද යන අය ගැහුවම
මමද සති දේකකින් පිට
ඔහේට පිස්සු හැදේ හේට
මම සමණළයෙක් අද

උබ දේක තුනකින් නේ පිට
මට දැනට බැලු කල
එන්න පොරකන කට්ටිය
මට දුන්නයි හබ් එක
හේට වී-ලක් හොද මම
උබ එක ගැහැණියේක් මට
මට කේල්ලන්ගේන් හොද වත

මගේ එක හිනේත් උබ
නැති එක ගැනමයි දුක
ඇගේ පැවසු වත ගොත
ඇය තියලා පච්චය


දවස කවදයි හොද වෙන
සතිය කිව්වයි කල් යන
ටැටුවාව ගහාපුඑකා හොම්බට
මොකට කියවනවද මම අද .....




කලාත්මක ඇසින් බලන්න මේහි කිසි අසභ්‍යය වචනයක් නැත එය හැගුන තැන ඔබ සිතතුලඇති කාලාත්මක භාවයද පිලිබද ඔබටම නිගමනයකට එමට පුළුවන
෴මට ඕන එකක් කියපිය මම ගණන් ගන්නේ නැත.෴

Thursday, July 14

බලයයි ශක්තියයි ප්‍රේබොදයයි !!!සමග.....෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 7/14/2011 | Best Blogger Tips


කට්ටියට අහාලා පුරුදුත් ඇති මාර්තෘකාවනම් එහේත් මගේ මිටර් අව්ට් වේලා හිටියේ අදනම් ඒ‘ එක්කම
ගොල්ඩ් ෆිෂ්ට එක්ක කොල් එකේ ඉන්න ගමන් පොඩි කැමක රස බලනන් ඔනේම උනා ..ඉතින් අද නෑනයි අයියායි සිගිරි ගිහින් ට්‍රිප් එකක් ඉතින් අද ගේදර කන්රුත් නැහැ තාත්තාත් වැඩට ගිහින් ඉතින් ලොකු අයියාගේ පොඩි එකාට හම්බේන ත්‍රීපොෂටිකේන් එක පැකට් එකක් මේ හිරු එළියටත් එවනවා මට විතරක නොතේ අනිත් අලි බබාලත් ගේම දෙනවා මං නැති වෙලාවටත්..එකේ කමක් නැහැ කියමුකො හේත් ඔය හැම කලමනා උපකරණ තියන තැන් දන්නේ එයානේ මමත් ඔන්න ත්‍රී පෝෂ කනන් පේරේත කමකුත් ආ..වා... කොල් එකත් කනේ තියාගේන හදනන්ට පටන් ගත්තා...
පළමුව
  1. පොල් ස්වල්පකේ හිරමණයේන් ඇති වන තුරු ගා ගත්තා මින් පසු
  2. බදුනට සිනි හා පොල් හොදින් මිශ්‍ර කරගත් අතර තුර
  3. හීටරේන් වොට ස්වාල්පයක් නටවා ගන්නා ලදි
මේ පිලිවේලකටම කරගේන ගියා...දැන් පොල්+සිනි එකතු කරගත් පරිද්දේන්ම ත්‍රී පෝෂ පමනයි අඩුවි තිබුනේ හරි එකත් තිබ්බා කියහාන්කො ප්‍රෙන්ට්‍රීය උඩ හරි එකත් අත් අරගෙන පොල්+සිනි වලටම එකතු කේරුවා එහේත් වෙනදාට එන සුවදනම් අවේ නැහැ එහේත මම හිතුවේ දැන් එන්නේ ත්‍රී විතරනේ පොෂ නැහැනේ.. :D

හොදට කලවමුත් කලා ...එහේත් දැන් කේළ ගිලලත් හමාරයි... බැරිම තැන ටිකක් කාලා බැලුවා...හොදට හදුනන රසක් තිබ්බේ ..පරන රසේ තවම කටේ තිබබ් නිසා හොදයි....ෆීෂ් කාරයත් පොන් එක තිබ්බා ....
හප්පට සිරි ගජ කිව්වාලු අර සිරි කොලුවා කියනන් වගේ විලි 70යි මට පොයින් ගානකුත් තිබ්බා කිහාන්කො....o.O

බැලිද්දින් නේස්ටර් මොල්ට් එක හලාගේන තියේන්නේ ..අද හරි නෑනා අව ගමන් හිතයි තේ එකට වැඩියේන් නේස්ට මොල්ට් දාගේන බ්ව්වවා කියලා..... :( ෂීක්..මටමයි වෙන්නේ කොහොමත් මේ අවුරුද්දේම පට්ට අඵලයක් තියේන්නේ ...

අයේමත් මොනවා කරන්නද මට මතක් උනේ වෙන මොනවත් නොවේ පොල් ගේඩිය කඩලා පොල් ගැව්ව එකට... කොකටත් ගොඩ දාගනන් ක්‍රමයක් හිතුවා ...එහේත් දැන් මාර සින් එක ඇත්තටම ත්‍රී පෝෂ එක කො අන්න ප්‍රශ්නේ බැලිද්නම් එක වෙන බොතලයනට දාලා...හරි ..අයේමත් 1න් ම ....දුන්නා රජ ගේමක් සදාගත් මිශ්‍රණයටම තිපොෂත් එකතු කලා....බැලුවා රස කොහොමද කියලා.....හාම්....ම්ම්ම්......‍එල....ප්‍රශ්ණයක් නැහැ හැබැයි ගැටලුවක් නම් තිබ්බේ මේකට නමක් නැති එකයි........ නම් හොය හොය ඉනන් බැහැ උණූ වතුර ටික නිවේනවා ....හදලා කාලා තත්වේ බලලාම නම දාන්න හිතා ගත්තා....... :D

හරි මේයට දැන් අඩුවි තිබේන්නේ හොට් කරගත් වොටර් විතරයි......හොට් වොට එකත් ..අපි..........?
නැහැ...නැහැ මම සොරි හොදේ ..:D එයට හියත මිශ්‍රණ එකතු කර ගත්තා....
හොදින් හැදිගාගත් අතර රසද බැලුවා..................................!!!

අයේමත් ෆාට්ටයි අතිවිශිෂ්ඨයි උත්කර්ෂවත් සත් දන්තයි කිව්වාලු... හික්...නියම රසට තිබ්බා හවස නිසා කොමිය ළඟට වේලා ගුළි නොහදවම කෑවා ...නියමයි හහ්..එල කව් මිල්ක් ඇන්ඩ් වොටර් වගේලු.....ඔයාලත් කලාම බලන්න කෝ... අද හවසයි රස බැලුවෙ එහේත් මටනම් කිසි විපත්ක් උනේ නැහැ.... :)අනික නේස්ට මොල්ට් නිසා බයේ හිටියේ අර කේල්ලේක් එක බිලා වයින් වේන්නේඑහේමනම් තවම උනේ නැහැ හොදේ......;)

මම මේ අවස්ථාවේදි කියන්න කැමතියි ප්‍රජාත්‍රන්ත්‍රීක සමාජ-වාදි ...ජන-රජයට මා මේය හදුන්වා දේනන්ට කැමතියි මෙ මගින් දරුවනගේ,දේමා පියන්ගේ,කේල්ලන්ටත්,කොල්ලො කුරුට්ටන්ගේත් පෝෂනය හිහල දැමිමට හා පාසැල් මට්ටමින්ගේන යෑමට සරිලන විදිහට සාදන ලද මේය ඉතා පොෂ්‍ය දායි වෙලක් ලැබේන බවට දිව්රා පොරොන්දු වි කියන්නට කැමතියි.....


අඩෝව් උබලා උස්සන්නේ එහේම නැහැ මගේ කෑම වට්ටෝරුව හරිද... හාව් උනොත් මල ගේයක් තමයි හරි.....
පේටන් බල පත්ත්‍රය ගන්නත් යන්න තියනවා.... මගුල දේයිද දන්නේත් නැහැ ...

පි.ලි:-ඔබලාගේ කොමන්ට් මත මෙය පේටන් බල පත්ත්‍රය තේක්ම යැමට හැක......෴ :කැපිටල් ඩි


මේ ආහාරයට තවමත් නමක් තවමත් සොයමි .....




Sunday, July 3

සිහින මල් කැකුලි

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 7/03/2011 | Best Blogger Tips

හිණේ පිරුණි මල් කැකුළි
මා ළඟින් ඉදන්
ඔය රොස පාට වු කම්මුල්
තොල් පේති අතරින්..//


හාද වේන්න ලන්වි
ඉස්සර වදන් කියන්
මට අහාස් මාළිගා හදලා
සේරම අරන් ගිහින්..


නොපේන්නට දුන්න හාදුවේ
පහස කිම කියන්
මා ජිවිතේට පාරකියන්
සේනේහත් ලැගුම අරන්..//

Monday, June 27

කොළඹ පොසොන් නියම වැඩේ

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/27/2011 | | Best Blogger Tips

මේ මාසේ විශේෂ තැනක් ගන්නේ මොනවටද කියලා හැහුවොත් ඕනම කෙනේකුගේ මුවින් පිටවන වචනයක් තමයි පොසොන් මාසේ කියලා ... අයේමත් එකෙන්ම ඉතින් ගියමාසේනම් කට්ටිය කතාකලත්මම නොවේ වෙසක් බැලුවේ... ඇතත්ටම කියනවනම් හිතේ කිසි සතුටක් තිබ්බේ නැහැ
අපේ සේට් එකනම් දේසැරයක් ගිහින් හොද ෆාන් එකකුත් අරන් තිබ්බාලු .. මමනම් ගේදරටම වෙලා හිටියා ...ලොකු කල්පනා සයුරක කිමිදිලා හිටියම ළඟට තාත්තා එනකම්වත් දන්නේ නැති තරම්.... එහේත් තාත්තටත් පුදුමයි මම ගේදරටම වෙලා ඉන්න එකට ! වෙනදට වෙසක් කාලේට අලල් ගන්න තියා ඇහැටත් පෙනන් නැතිවෙන එකා ගේදර ඉන්න කොට කාටද අප්පේ පුදුම හිතේන්නැත්තේ.....එහේත් කිව්වා ගිහින් බලලා එනන් කියලා... .. හරි..හරි..එක පරන කතා ඥණ කතාලු හරිද..

ඔන්න හා..හා..පුරා කියලා විශේෂ අවස්ථාවක් තිබ්බොත් අයේමත් එකේන්ම මතක් වෙන්නේ මේ දඟයව තමා අපේ සේට් එකට කිවොත් වචන වලින් ෴බණ ගේයක්,දානේගේයක්,දන්සැලක්෴ නිකන් දේන ඔනම දේකට 24 h අමතන්න කියලා තියේන්න.අයේමත් විනාඩි 5යි එතම මං ඇති.. තව එකේක් ඉනන්වා එකා දැන් ලංකාවේ නැහැ රට ඉන්නේ..හපොයි මතක් වෙනකොටත් කෑම මතක් වෙනවා....෴

ඔනන් ඉතින් පොන් එක රීන් වෙනවා කව්ද කියලා බැලුවා..හප්පට සිරි දන්න කියන එකෙක්ගේන්නේ කොල්එක.
මම-හලො ....
හර්ෂයා-උබ කෙකොහේද බං ඉන්නේ
මම-ගේදර බං
හර්ෂයා-උබගේදරට වෙලා පොල් ගහානවද?
මම-නැහැ බං කොමියේ වැඩක ඉන්නේ
හර්ෂයා-මගුල .........වරේන් පාරට කුඩූ බලන්න
මම-අඩෝ මට අමතක උනා බං කූඩු තරඟය කියලා
හර්ෂයා-මේ විගහට වරේන් දැන් තව ටිකකින් අයික්‍රීම් දන්සල ඉවරවේයි උබ පරක්කු උනොත්
මම-හිටපං හිටපං මම විනාඩි 10 ඔතන
හර්ෂයා-හරි හරි විගහට වරේන්

ඔනන් දැන්තමයි කොල්ලා සේට්උනේ වෙසක් එකේත් ඇරියස් ටික අල්ල ගන්න :D කූඩූ තරගේනම් තිබ්බේ ගේදරඉදන් මිටර් 300 කට එහායින් එහේත් ෂොටක් නොවේ දාගේන ගියේ දිගක් ...ඔන්න කට්ටිය ඉනන්වා...
කොන්ඩයා-..උබ අවේ කූඩූ බලන්නද නැත්තම් වෙන ගමනක් යන්නද?
මම- මොන මගුලක්ද යකො දිගට අදින්න පුලුවන් උබට විතරද?
කොන්ඩයා-නැහැ උබ නම් අද ඇවිල්ලා තියේන්නේ ඇවිදින කූඩු ටික නලවන්න.
මම-තොට ඔනනැති මගුලක් නැහැ..
කොන්ඩයාමගේ දිහා බලලා නිකන් චාටරරෙ ට වගේ හිනා උනා..කො බං හර්ෂයා උ ගියා අක්කාගේ පොඩි උන් දේන්නා ගේන්න..හහ්...එල එල..


හරි ඔන්න හර්ෂයා එනවා පොඩි දේන්නවත් අරගේන ...
යමු නේද දන්සල් ටිකට ගේමක් දේන්න...හා..උබ අවේ දන්ස
ල් වලටගේම දේන්නද කූඩු බලන්නද ?
දේකටම..අනේ යකො තෝ වගේ තව එකේක් හිටියනම් දන්සල් ටික උබලටම තමයි දේන්න වෙන්නේ...:D
එකනේ බං මම වගේ තව උන් නැත්තේ උබලා පව්නේ..හික්zzzz'' හරි හරි අපි යමු බං.... :) ;)

හර්ෂයා-මචං කූඩු ටික බලනවද දන්සැල් වලට වග කියනවද?
කොන්ඩයාගේ මුවින් නැවතත් සිනිබොළ හිනාවක් මතුවන්නට විය එකත් මාදේසබලාග්නය එහේත් එක්කම මා කියා සිටියේ දන්සැල් වලට වග කියමුයි කියාය එය කිව්වට වඩා
වෙගයේන් තරයේ ස්ථිර වන්නට විය.

ඔන්න පටන් ගැම්මම අයික්‍රීම් දන්සලක්ය හි...හි..... මොනවා කරන්නද පොලින් වල ඉදලා පුරුදු නැහැනේ අපේ සේට් එකට ...
ටිකක් ලගට ගිහින් බැලුවම අදුරන සේට් එකක්නේ මේ දන්සල දේන්නේ ..දේන්නම් පුතේ රම්පේට පොරිහැලේන්න.හික්..ඔන්න පලමු බැටින් සයිඩ් එක ..වරදක්
නැහැ අයිස්ක්‍රීම් කොහොමත් රාහයිනේ බොල එකේ අයේත් 2ක් නැහැනේ.. :D ඔන්න ආයේමත් හිතාගන්න පුළුවන්නේ කාපු කැවිල්ල කොමැයි කියලා සේට්එක. කොහොම හරි ලොකු ගැලුම් 2කකට ආසන්නවම වග උත්තර බදින්නට විය .. ඉතින් වචන වලින් කිව්වොත් (අයිස්ක්‍රීම් දන්සලයි2යි,සරුවත් සහා චොකලට් වෙෆර්ස්,බත් දන්සලක්)හා ඒ“විතරක්ම නොවේ පොඩි ඩබල ගැන කිව්වේ නැහැනේ පොඩි චොයි ලස්සන කේල්ලේක් තමයි එක්ක ගියේ අවු.1 1/2 විතර අනේකා තමයි සුපිරි වැඩ කාරයා ඒකටනම් අවු 6ක පොඩ්ඩේක් එකා කියන වචනනම් පොඩි නැහැ මට යනගමනුත් කියනවා මට අයික්‍රීම් දන්සල
ම කන්න පුළුවන් කියලා..හික්..මම වැරදිලාවත් කියන්නේ නැහැ ඔය වචනේනම් හොමත් කියලා කන්න පුළුවන්ද මම හාන්නේ.. මම හිටියේ ඔකට දේන්නම් මේපාර වැඩේ කට වහාගන්නම..ගැහුවේ කේරුවේනම් නැහැ අර කිව්වා පරිදි දෙවනි අයිස්ක්‍රීම් දන්සලටත් පිය නැගුනේ “ඊ“යක් විදින වෙගේටය..එහේත් අදුරන කිසිවෙකු සිටියේ නැත. මචං දැන්නම් පොලිමට බඩගාන්නම වෙනවා බං ..මොනා කරන්නද අයිස්ක්‍රීම් වෙනුවේන්මයි මේවැයම කියලා හිතාගේන හිටියා පොලිමේ සේට් එකම මොනා කරන්නද ෆාට්ට දිඟ පොලිමක් තිබ්බේ හිටියා 80ක් විතර එකට සම්පුර්න අනුග්‍රහාය ලබා දුන්නේ

Rajagiriya
අනුග්‍රහායේන් එකේත් හැටි කියන්නේ නර්ස්ලා තමයි අයිස්ක්‍රීම් දුන්නේ විහිදු එහෙම කරන්න ගියේ නැහැ මොකද ගේවල් ලඟම තියන ඇස් කණ් සම්බන්ධව තියන රොහලනේ බොල ..අපිහිතමුකො විහිලුවක් කරාමයි කියලා ඔන්න එක මතක තියාගේන හිටියා..මමත් ගියා කියමුකො බේහේත් ගද්දි කොහොමද හොදට පේන ඇහැට ටූල් එකකින් හරි මොකේන් හරි ඇන්නොත්.. කොහොමද තරූ ඩබල් නේද .. හික්..
අඩේ මේමගුලක් කියවනවා දන්සැල පැත්තකට දාලා... ඔන්න පොලිමේ හාදලා ගතිතා කනින කායලා අයාසික්‍රීමක් කොහොම උනති එකයා තමයා පොලිමේ ඉදලා ගන්න වෙන්නේ 1ක් පමණයි ඔන්න එකත් එකටම ඉවරවේගේන යන කොට පොඩි එකා මට කියනවා තව ඔනේ කියලා මම කිව්වා මේකේ එකයි දේන්නේ අරක වගේ මේකේ දේන්නේ නැහැ මෙයාලා හරිම ලොබයි කියලා..
පොඩි එකාගේ මුහුන සිනාපිරුනුමුවින්ද තිබ්බද එය මා කල ප්‍රකාශයේන් පසුනැතිවිය..මං කියලා මොනා කරන්නද මටත් මදි වෙලා තමයි තියේන්නේ... දුකේ බැහැ අයේත් පොලිමේ ගියත් එකමයි හම්බවෙන්නේ මොනාකරන්නද හිටියා පොලිමේ.....
එකයි හම්බ උනේත් දේන්නේත් එකනේ..:D..ඉතින් අයිස්ක්‍රීමත් කාටග්න උන්ටත් බැන බැන හිටියා සේට් එකත් එක්ක...




ඔන්න මගේ නම කියලා එකේක් කතාකරනන්ට විය බැලුවේය
මම-හප්පට සිරි මචං..උබ මොකද මෙතන කරන්නේ
යාහාලුවා/ඇයි බං මම මේකේනේ Work කරන්නේ ..
මම-මොකක් උබ මේකේද එලනේ මචං..:D
යාහාලුවා-:) ..මේ උබ අයිස්ක්‍රීම් කැවද බං
කෑවා එහේත් එකයි බං...හිටපං.. එකා හිනාවෙලා ගියේ නැතෑ..හික්..
මම සේට්එකටත් කිව්වා සැරසියන් පුතේ බැටින් සයිඩ් එකට කියලා...ඔන්න එකා ගේනාවේ නැතැයි කොන් පුරොගේන අයේමත් 1න් ම. කෑවා ඇති වෙන්නම...

හා..පොඩි මෑන් දැන් කෑවා ඇතිද අයිස්ක්‍රීම්...?අපො ඇති..මමත් හිටියේ මේකට කොයි වේලේ ඇතිවේයිද කියලා බල බල :D ...මමත් හැව්වා නැහැ නැහැ එහේම කියලා බෑ තව කන්න ඔනේ කියලා මේකා එකපාරටම කිව්වේ නැතැයි..මගේ ඔලුව රිදේනවා කියලා...හික්...හික්...හික්..... මම හිතුවෙත් බොරුවට කියලා බලද්දි මේකට සිරාවටම ඔළුව කැක්කුම හැදිලා නොවෑ........... :D

මෙන්න බලන්න මගේ ෆොන් එකේන් ගත්තු පින්තුර ටික......෴

මේක දාන්න පරක්කු උනේ මේදවස්වල ලොකු නැඩකට අතගාලා ඉනන්වා හරි ගියොත් එකත් අනිවා පොස්ට් එකක් දානවා......



කර්ඩ් බොර්ඩ් නිර්මාණයකි



වි ඇට භවිතයේන්
බ්‍රිසිල් බොර්ඩ්

මොලොරහාක් නැති

ශාබජ කොලපත්





ඉරටු හා ගෝණි
















මේයාට නොවේමේයාට නොවේ ඔළුව රිදුනේ
තේරිම් කමිටු සාමාජිකයේක්.
මේයාට නොවේ මේයාගේ අයියාට












නියම කූඩුවක්





පොලිසියත් දන්සලේ

හොරා කාපු අය


හිරු

free myspace layouts

=

myspace graphics