දැනට අවුරුදු දෙකකට පෙර මම කෙල්ලෙක් කිව්වා !..
ඔයාට අපිතරම් සල්ලි නෑ නේ එක නිසා ගැළපෙන්නෙ නෑ ....
එහෙත් මම මට හම්බවෙන සියලුම අභියොගවලට මුහුණ දුන්නා.. මේ වෙනකම්
ඇත්තටම මම හොද මාර්ගයෙන් සල්ලි හම්බකරනවා කියලා හිතාගත්තා.
දැන් ඉන්න තත්වය බැලුවහම මිට අවුරුදු දෙකකට පෙර හිටපු තත්වයට වඩා වෙනස්ය.. එනම් මගෙ අතේ මුදල් ගැවසුන කාලයට වඩා ගැණුම්කරුවන්ගෙන් චේක්පත්ද වි්යාපාරයන්ද, මුදල්ද සැලකිය යුතු මට්ටමකට ද තිබේ.. ඇත්තටම TNT ආයතනයේ ලොකු වැඩකට අත තියලා ඉන්නේ මම තනිවම ගත් තිරණයන් වල ප්රපීපලවල ගුණාත්්මක භාවයන් ඇතුළුනිසා...
එහෙත් ඇය නෑ දැන් දකින්නටවත් කතා කරන්නටවත්.. නමුත්.. මම දන්නවා එයා fb එකට ලොග්වෙන හැම වාරයකදිම මගේ profile එකට එනවා කියලා... නමුදු මා ‘හද“ දන්නවා මට ඇය හිමි නැති බව... මොකද මට බෑ ඇයගේ මුදල් සම්බහරය හමුවේ මගෙ මුදල් ලං කරන්නවත්.. අද දින යාළුවෙක් මුණගැසුණිද.. ඔහුද කියා සිටියේ .. ‘ගයාන් “ උභ කෙට්ටුවෙලා බං.. ... මට සිරාවටම ඇහැට කඳුළු බිදුවක් ආවේ. එය ඒ වෙලාවෙදිම බිමට වට්ටන්නද එපාද යන්න ප්රශ්න දෙක මදයේ නොයෙක් සිතුවිලි ද ලැඟම් ගත් හදවතෙහි කොනක දුක් සුසුම් දළුලා වැඩෙන ගමන් මා ගෙදරට ලං විය..
එහෙමම හාන්සි පුටුවක අසුනක් ගත් මෙමා..අත් දෙක ඔළුවේ අතගාගෙන කල්පනාවට වැටෙනවාත් එක්කම මහෙගෙට අවේ..මගෙ යටිහිතයි ඔහු මගෙ මිතුරෙකි කවමදාකවත් මාහට හතුරු නොවුණු .
ඔහු :- ගයාන් ඇයි මෙච්චර මහන්සි වෙන්නේ.. අම්මගෙ වි්යාපාරය දියුණුකරගෙන ඉන්නකෝ..
මම;-නෑ මට ඇය කිව්වා මට සල්ලි නෑ කිකයලා එක නිසා මම මැරෙනකම් හරි මහන්සි වෙලා එංගලන්තෙට ගිහින් එනවා එකයි මගෙ ඉලක්කය.. මම දන්නවා එහින් පලක්නැති බව නමුත් මට හරියට නින්දක්වත් නොයන්නේ ඇයගේ වදන් මා කන්ඉදිරියේ දෝංකාර දෙනවිටය...
ඔළුව දණහිස් දෙක මතට පතිත වෙලා නැවතත් හිස ඔසවන විට මාඝෙ දෙනෙතේහි කළුඳු බිංදු ද මා නවත්තන්න කලියෙන් ඇදන් උන් ඩෙනිම මතට පතිතවන්නට විය...






.jpg)










