Saturday, May 28

අවසර

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/28/2011 | Best Blogger Tips


සිත ඔබ වට කර

බැදි පේම මුසු කල
කිව්වද පේර දින
අද ලොකු හිනේක

රට වැට තද කල
බැන්දද මේ සිත
ඔබ සිත වට කල
පැන්නායි එළියට


පේම් ලොව ජරමර
කේරුවද දේම පිය
ඔබ මට පේර දින
ගත්තාද අවසර..

Thursday, May 26

රහාසින් ඇවිදින්

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/26/2011 | Best Blogger Tips



ةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةة

04.19ට සිත් ගිමනට ඇවිත් ගිය

සුපුරුදු ගැගුමක් දැනුනයි සිත් ගිමන හට

බැලුවත් ඔබ මිතු දමේනුත් මා ඉවත් කල

ඇයි රත්තරං මම කල වරද ඔබට කිම


සැකතැන් දුරු නොකරම යන්න ගිය

මා සිත හඩයි ඔබ ගැනම තතු ගැන කියන

මා අයේමත් ඔබ හට කරදර නොකර මම

විමසා බලනු අන්දේනාගේන් සිත් පහාද


කවි ලියනවා එෆ්.බි එකේ පිටු පේරලා

කාගේ කවිත් නැහැ අප දේපලගේ වගා

ලිවත් ලියන්නේ ඔබ හද තුල සතපා

කම් නැත රත්තරං ඔබ දිවියට ජය පතාලා


නුබ සතුටම මට දේන බැරි වග නියතයි

එනමුත් ඉගැනිම කොල පතට යටයි

මා මනිනුයේ උබ ඉගැනුම මතම තමයි

මම ජය ගනිමි කේදිනකහො සිත කිව්වා තමයි


අරන් එනවිට මට නුඹ මා ඈතයි .........෴

ةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةة



Tuesday, May 24

මා හැර යෑම

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/24/2011 | Best Blogger Tips
¤ ¤¤ ¤ ¤¤ ¤
පිදුමද මාර්තූව

අවසානය බක් මස

දැන් ඇය නැත මුහුණ පොත

හැරදා ගියේමි පැදුරද අරගේන


මසක පේම් අතිතය

අවුරුදු ගානක්

මතකේ තිය ඇය

මා දුක දැන දැන

ගියේමි අනේකුගේ

දැහැගිලි පටලව ගන්නට.
¤ ¤¤ ¤ ¤¤ ¤

Thursday, May 19

ඔබ ගැන

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/19/2011 | Best Blogger Tips

෭෭෭෭෭෭෭෭෭෭෭෭෭

තහානම් මල් සුවදකට

දැන දැන සිත් බැන්දට

කලසති ගෙව්නද

ඔබමා එක් වුන

ලෝකය අපුරුයි

මා හට


ඔබ මා අද දින කොකතැනද

මම නොදනිමි

ඔබ දනිමි

නටඹුන් ඔබ සතුව නිසා !!!

෭෭෭෭෭෭෭෭෭෭෭෭෭


Monday, May 16

2600 වන සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසේමු හදවතින්.

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/16/2011 | Best Blogger Tips

2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙසක් උළෙලට පිලිවෙතින් පෙළ ගැසේමු.



¨`*•✿ 。。。。。✿•*`¨
ㅎㅅㅎㅅㅎㅅ ㅎㅅㅎㅅ
මේ පොහො දා
මල් තේල් හදුන්කුරූ අරගේන
මාගේ සම්බුදු දකින කල
මා පිං කරගන්නෙම්
කවදා හො සංසාරයක
ගහා කොලක් වි හෝ
මගෙ සම්බුදු පියානන්ට සේවනක් විමට
ㅎㅅㅎㅅㅎㅅ ㅎㅅㅎㅅ
෬෬෬එය ඇති මා සිත් සනාලන්නට෬෬෬

░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░


පටන් ගන්න කෙහේන්ද කියලා තමයි හොයා ගන්න බැරි හොයා ගන්න බැරි මොකද මේය කෙහේන් කේලවර වේයිද කියා කියන්න බැරි නිසා...

අප රටේ හො වෙනත් රටවල් වල ඔබ දන්නා කියනා ශ්‍රී සම් බුද්ධජයන්තිය කියලා ලියලා තියනවා හෝ ඔබගේ කනට වැටිලා ඇති ඉතින් අපි වැල් වටාරම් නැතුව මාර්තෘකාවට බහිමුකො...

ඉතින් ඔයාලට මේක වචනයක් උනාට එමගින් තමාගේ ජිවිතයට ආදර්ෂයක් ගන්න පාඨ කිහිපයක් තමයි පෙන්වලා දේන්න යන්නෙ..සමහරු නම් විකුණ ගේන කන තත්වයටම මේය පත් කරලා තියේන්මේ එහේත් ඔබට එවන් යමක් නොහැන්ගේන්නට පුළුවන එහේත් ඇත්ත තත්වේ එක තමයි.....!!!
අපි බෞද්ධයො වශයේන්(බුද්ධිය තිබේන තැනැත්තන්) මා මේ කියන දේය හරිද වැරදිද කියා ඔබ හට හැගි යයි
සිතන්න එපා අපේ ජාතිය කියන්නේ හොද කොන්දක් තියන ජාතියක් කියලා හිතට අරග්න වැඩ කටයු
තු කොලොත් තමයි බුදු දාහාම තව තවත් වර්ණ වත් කර ගන්න පුළුවන්.
ඉතින් ඔබ මේචච්ර කලක් ඇත්තටම වේසක් සැමරුවාද කියා කාගේන්වත් අහාන්න එපා තම හිතට පොඩි තට්ටුවක් දාලා හැහුවොත් ගොඩාක් දුරට තමන් වෙසක් සමරපු විදිහනම් චාටර් නේද? හොදට සිල් රකිමින් සමරපු පිරිසටනම් මේ ගැන හිතත්දි හිත කූල් වේනවා මොකද ලස්සනටම සමරපු නිසා.

මොකද අනික් අයට වෙලා තියේන්නේ හේතු අරන් බැලුවොතින් නම් රාශියක් තියනවා කතා කරන්න මම කියනන් යන්නේ තම පව්ල් පිටින් සතුටින් මේ වෙසඟ සමරන ආකාරයක්..මමත් ඉතින් පව්ල් ගැන
කතා කරාට පව්ල් වෙලා නම් නැහැ හොදේ වරදවාතේරුම් ගන්න එපා .. :D

ඔබ මොහොතක් සිතන්න අප මේ වේසග ගැන කතා කරමුකො ඔබ ගේදර හො කාර්්‍යාලයේ සැරසිලි අතින් චාම් තැනක් ගත් කල හොදටම සැරසිම වනුයේ වේසක් සැරසිල්ලනේ එකේ අයේ එකේ.. 2ක් නැහැ

නේ ඉතින් ඔබ ගේදරට අරන් අවේත් ප්ලාස්ටික්/කාර්ඩ් බොර්ඩ්/උණ බට වැනි දේ වලින් නිමවන

ලද කුඩුද?ඔබ දකිනවා ඇති දැන් වෙලද පොලේ තිබ්බෙනවා ප්ලාස්ටික් අට පට්ටම පමනක් මිලට ගැනිමට ඇත ලොකු කූඩුව

ක් රු120/= වැනි මුදලකට විකිණිමට ඇත ලේහෙසිම වැඩේ තමයි කඩේන් ගන්න එක තම කාලය යොදවනවට වඩා.. ඔබ හිතන්නෙ එක් පැත්තක් පමණයි එහේත් තමන් පව්ලේ සියලුම දේනා වාගේ එක කුඩුවක් හැදුවත්

කොච්චර නම් සතුටක්ද නේද.....? එවගේමතමයි වැදගත්ම දේය වන්නේ තම දුවපුතුනටද

සතුටක් වගේම ලොකු අත් දැකිමක් එය . ඔබ කැමතිද තම දුව

පුතුන් වෙළද සැලේන් සදා නිම කර ගත් කූඩුවක් අරගේන එනවට.එයද වටින්නේ තමන් සදා නිමකර ගත් දේයද...තමන් මතක තබා ගන්න තමන් මේ කරන ක්‍රීයා කලාප තමයි තම පව්ලට ආදර්ශයක් වේන්නෙ ඉතින් ඔබ කරන කියන දේය කාටද ආදර්ශයක් වේන්නෙ කාටත් ඵලන් වේන්නෙත් නැහැ තම දරුවොනටත් වෙනයම් අගාම් බලන්නට ඔනේ නැහැ තමන් කරන පොඩි ක්‍රියාවද බුදු දාහාමට බලපාන වග සිහි තබාගන්න තම නිවසේ බබ්බු ලි ඉරලා පට්ටම් සාදා සව් කඩදාසි වලින් නිමකරගත් කුඩුව එල්ලා විදුලි පහාන් ආලොකය දල්වනතුරු පොඩි ලමුන් සහා ඔබටත් කොපමන සතුටක්ද මදක් හැරි බලන්න එය සාදන අවස්ථාවේ කොපමන සන්වාදයේ යෙදේන්න ඇතිද වෙන කුමකටවත් නොව එහි හැඩය පිලි බදව වර්ණ සංකලනය පිලිබදව..හා වේනත් දේ...

දහාම පිරි හේන්නෙ අප නිසාමය වෙනත් එහේතුන්ද නැත. එය රැක ගැනිමට පොඩි උත්සායක් තමයි ගත්තෙ මා ඔබට කියන්නට උත්සා කරපු දේය ඔබට තේරුනායයි සිතමි.

අපි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිලිවේතින් පෙල ගැසේන අන්දම පිළිබදව කාරනා සිවල්පයක් ලියා අවසන් කිරිමට කැමැත්තේමු.


◘ සැම බෞද්ධ නිවසකම බෞද්ධ කොඩිය ලෙලදෙවන්න

◘ සැම බෞද්ධ නිවසකම පහනක් දල්වන්න

◘ පංච දුෂ්චරිතයේන් ඈත් වන්න

◘ පොහෝදා සිල් සමාදන් වන්න

◘ ධනවත් බෞද්ධයා අසරණ සැම බෞද්ධ යන් හට පිහිට වෙන්න

◘ ඔබගේ දුවා දරුවනද දාහම් පාසල වේත යොමු කරන්න

◘ හදවත සසලවන කැඩෙන ලාබාල බුදුපිළිම වෙනුවට ශක්තිමත්

බුදු පිළිමයන් බාවිතයට හුරු වන්න

◘ බුදු පිළිම වලට නිගරු වන තැන්වල තැබිම නොකරන්න

◘ තම දරුවන් පාපයේ නොයොදා යහාපතේහි යොදන්න

◘ භික්ෂුවට,සාසනයට එරෙහි වන බලවෙග කල්තියා හදුනා ගන්න

◘ මිත්‍යා විශ්වාසයන්ට හිස එසවිමට ඉඩක් නොදේන්න

◘ ගමේ පන්සලට ප්‍රමුඛතාවය ලබාදේන්න

◘ ඉරිසියාවට වෙනුවට මුදිතාව හුරුවන්න

◘ දුම් වැටි මත්පැන් වලින් ඇත්වි සිටින්න

◘ ගමෙ පන්සලේ සංඝ රත්නය පිලි බදව වෙනදාට වැඩිය සොයා බලන්න

◘ දහාමට ඔබ සිත හැමවිටම යොමු කරන්න

◘ නැතිවි යන සාසනික වචන භවිතයට හුරු වන්න

◘ දුප්පතුන්ට දියුණු විමට උදව් කරන්න.පරිත්‍යාගය තම දිවියේ

එක් කොටසක් කර ගන්න

◘ වට පිටාවේ ජිවත් වන අසරණ මිනිසුන් දිහා වෙනදාට වඩා සිතන්න

◘ සහා ජිවනයේන් ජිවත්වන්න හිතට ගන්න.


░මෙකරුණු වලින් නොවේද අප ශ්‍රී සම් බුද්ධජයන්තියට පිළිටවතින් පෙලගැසේන්නට ඔනේ......?░











හිරු

free myspace layouts

=

myspace graphics