Showing posts with label දේශය. Show all posts
Showing posts with label දේශය. Show all posts

Tuesday, March 11

කොහොමද මෙව්වා දැක දැක හඳුනනවා උනත් ඡන්දය දෙන්නේ... ?

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 3/11/2014 | Best Blogger Tips



ඔය කවුරු කවුරුත් මේ දේශ පාලනය ගැන ලොකුවට දැන ගන්න ඔන නෑ.. එක ඔය කියන තරම් ලොකුත් නෑ.. අනික දේශපාලනයට පත් වෙච්ච කට්ටිය පිළිවෙළකට දැනගත්තා කියලා ඔය දැනගත්ත උන් මොනවද කරලා තියෙන්නේ...? එක නිසා ඔනම එකෙක්ට දේශය-පාලනය කිරිමට එමට පුළුවන .. මේ වෙනකොටත් එයයි වෙලා තියෙන්නේ.. තවද ලොකු ලොකු පවුල් වල ඉපදිච්ච ඔළුව ඉදිමිච්ච උන් ඉන්නවා නේද උන් නම් මෙලොරහක් නෑ සීනී ගොනියක් දැම්මත්.. උන්ට පුළුවන් කම තියෙන්නේ. එළියට පහළට බැහැලා කතාකරන්න බැරි එකයි .. බස් ගාස්තු දරාගන්න බැරි විදිහටම ඉහළ ගිහින්.. ඒ රු.09.00 යේ ගාස්තුව රු.10.00ය නොකර හැමදාමත් සාමන්‍යය ජනයගේ ලේ රත් කරනවා.. ඒ මදිවට අව්ට් ටේෂන් දුවන බස් වලින් සාමන්‍යය ජනයව මරාගෙන කෑමට පුද්ගලික-රාජ්‍යය+කඩ මුදලාලීලා එකතු වී කරන සහගහන අපරාධ ? එනම් අව්ට් ටේෂන් යන බස් මඟදි නවත්වන්නේ තේ බොන්න කෑම කන්න එහෙම එහිදි ටී එකක් රු.40-50ක් අතරට අලවි වේ බීම පොඩි බඩියක් රු.30-35 යේ බොතලය රූ 50කට අලවි වේ.. ඇත්තේන්ම ඒ වැඩි ගිනිගණන් වලට විකිණෙන අහර පානවලින් ඩ්‍රයිවර් හා කොන්දොස්තරගේ මිල ගණන්ද අල්ලන්නේ සාමන්‍යය ජනයාගෙ .. දුප්පත් මුදල්වලින්ය.... - කතාවට කියනවා නොවෙයි බඩුමිලත් ඒ වගෙමයි ! අද ලංකාවේ උදේ අහරය ගන්නේ නැතිව මිනිසුන් කියක්නම් බඩගින්නේ ඉන්නවා ඇතිද..? උදේ කෑමවෙළක් කඩේන් කන්න ගියොත් රුපීයල් සියය ඉක්මවයි ..! ඉතිං එක් සාමාන්‍යය පුද්ගලයෙකු වැඩපළක් කරලා රු.700.00 ක් උපයන්නෙත් කියෙන් කී දෙනාද.. හුඟක්ම තමන්ගෙ බටඩ වැටේන කෑම වෙල පසකලා ඉතිරි මුදල් තම පවුලේ බිරිද-දරුවන් පොෂණය කරයි.. ! තුන්දෙනෙක්වත් පොෂණය කිරිමට දවසකට අඩුම තරමින් කීයක් යනවද.. කාටත් එය තේරූම් ගැනිමට වැඩි වෙලාවක් ගතවන්නේද...? 
එක පුද්ගල ආදායමක් නැති තැන.. තම වර්ගයා බෝකිරිමටත්-අවිවහකයන්ට විවහවිමටද ලොකු බියක් පවතින්නේ මේ යන ආර්ථික ගැටලු නිසාය.. එකෙනුත් විවහයට රු5000.00ක ගෙවිමක් සිදුකිරිමට කොයි කාටත් සිදුවේවි එහින් පෙන්නේ රටේ බංකොලොත් භාවය නොවෙයිද....? - 

රට සංවර්ධනය වෙනවා ඒ මතුපිටින් විතරයි. එනම් රටක දියුණුවේ ප්‍රතිඵල පොලි එක්ක ගෙවිමට සිදුවන්නේ අපිට විතරක් නොව මතුපරපුරටත්-ය. සංවර්ධනය උණේ නම් අප මුදල් ගෙවා මාර්ගවල ගමන්කළ යුතුද..? එහි ප්‍රතිලාභ අපට නොලැබේන බව කාටත් වෙනම දැන් මතක්කිරිමට ඔන නැත.. එක් පුද්ගලයෙකු රටට ණය ප්‍රමාණය ඉහළ ගිහින් ඇත. එනම් 2013 වසරේ ජූලි වන විටත් නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. ත්‍රිලියන 6.52ක් වේ . ලංකාවේ නොපියවූ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ 03 ඉක්මවා තිබේ. එය රු. 321,472.00 කි. ඒ අනුව එක් දරුවෙකු සිටින පවුලක් රු. මිලියනයක් ලෝකයට ණය ය! 


2005 වසරේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 112,993 කි. 

2009 අගවන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 212,358 කි. 
2012 අවසන් වනවිට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 295,165 කි. 
2013 වසරේ ජූලි මාසය වනවිට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල්                                                                                                321,472 කි.

මේ අපරාධ පෙන්නේ නැත්තේ තොපි ඇස්ගෙඩිවලට හේන ගැහිලද බොල..ඇස්.මහින්ද හිමියන් කවිපෙලකින් කිව්වේ.. 


කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ

උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ

දැන්නම් ඉතිං ඇස් බැංකුවෙත් තියන ඇස් ටික පිටරටකට පටවනවලු.. ඉතිං කියන්න දෙවල් හුදෙක් තිබුණද.. අපේ හිටපු අපවත් වි වදාළ වස්කවි වලින් වාග් ප්‍රහාරයෙහි නිපුන් දස්කම් පෑ කුංකුණාවේ හිමියන්ගේ කවියක් මතක් වෙයි. 


අනේ කූඹින්නේ 

තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ
අපේ කරුමේ අපට වන්නේ...

රජෙක් ලැබුනෝතින්නේ

එදා කිරිබත් කන්නේ
පෙරහැර කරන්නේ
සාධු නාදෙන් ගිගුම් දෙන්නේ....

.:: හි රු එ ළි ය ::.

හිරු

free myspace layouts

=

myspace graphics