Saturday, February 4

කොළ.තැඹිලි වර්ණයන්වලට හිස නවන්නෙ නැත..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 2/04/2012 | Best Blogger Tips




මේ කොඩිය දැක්ක ප ම ණි න් වෙනසක් දක්නට ලැබේ එනම් කො ළ . තැ ඹි ලි  ව ර් ණ ය න් ඉවත්කිරිමයි “ මංදයත් සි හ  ළ ජාතික කොඩියට පමණක් ඇයි 
වෙ න ත්   ර ට ව ල් ව ල  පා ට නියොජනයක් දරන්නේ . . . . ? තවමත් යටහාත් භාවය පිළිබදව සදහානක් නොවෙද...?
 බ්‍රතාන්‍ය සහා ඇමරිකාව යන රටවල් බොහොමයක් මෙවැනි ජාතිකකොඩිය නියොජනය නොකිරිමට ඉඩක් නොදුන්බව පැහැදිලි කරුණකි.


අප රටේ 1948 සිට 1951 දක්වා “Ceylon” සිංහල දේශය නාමිකත්වය ගත් අතර 1951න් පසු සූර සරදියල් වැනි දේශාභිමානී විරයන්ගෙ ජිවත දානයන් පුස්සක් බවට පත්කරනන්ට දේශපාලුවන් හමුවේ කොළ සහා තැඹිලි වර්ණය එක් කිරිමට මෙරට බල්ලන්ට ඉඩක් ලැබුණි එමගින් අන් ආගම් ජාතින් නියොජනයක් සිංහල කොඩියට මුසුවන්නට ඉඩකඩක් ලැබුණි එහින් මේ ජාතිය වෙනුවෙන් කිසිවක් නොකළ උන් හට අප ජාතික කොඩියෙ මුල්තැනක් දෙන්නට ලැබුණි ඔහුන් ශක්තිමත් විය ඔහුන්ට තව ටික දොහකින් මේ රටේ ඔහුන් නමින් වැඩිම පිරිසක් බිහිවන නමුත් ඉන් ඉදිරියටබෙදුම් වාදයකට මුලපුරනන්ට සැරසෙයි ...  අප ජාතිය නියොජනය කරලන්නට කිසිදු වෙනත් ජාතික කොඩියක්ද නැත එයයි සත්‍යය මොහොතක් සිතන්න මේ පුංචි රටේ පුංචි ජාතියක් වෙනුවෙන්වත් හරිහැටි හිස නවා ආචාර කරනන්ට අරුතින් පිරි සිංහකොඩියක් නැති එක ගැන අප ලැජ්ජා විය යුතු නොවෙයිද..  එනම් එම තත්වය නැතිකිරිමට කොළ සහා තැඹිලි වර්ණයන් ඉවත්කර  ශ්‍රී යන නාමයට වටිනාකමක් එක්කිරිමෙන් ශ්‍රී ලංකීය ජාතිය අපි වෙමු !





කොළ-මුසල්මානුවන්
තැඹිලි-දෙමළ


ජාපාන්නු ඔහුන්ගෙ ජාතික කොඩියට දෙන්න පුළුවන් උපරිමය උපහාර සැලකිලි ආදිය ලබා දෙන්නට සමත්කම් දක්වයි එහෙත් අපිට හිමිකර තිබේන ශ්‍රී ලාංකීය කොඩියවෙත එම ගෟරවය දෙන්න පුළුවන්ද ... ?



Monday, January 16

මාසිතින් සිර කළා....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 1/16/2012 | Best Blogger Tips




මාසිතින් සිර කළා....


දිගු කලකට ඈස   ගැටුනේ

නුඹ ඉන්නවා දුර     මානේ
මගෙ සිත යළි පිබිදෙන්නේ
නුඹ හින්දම          ළදුනේ


නුඹටත් නැහැ  දැනුණේ 
දුක හැමදා වෙලෙන්නේ
මෙතෙක් මඟ බලන්නේ
නුඹ තවමත්   නැහැනේ


වෙන හදකට  අතපා
නුඹ ගිය හැටි පෙරදා
මේ සිත කැති කරලා
නුඹ යන්නම  හැදුවා


බැහැ තව ඉවසන්න
නුඹ යන්නම යන්න
මට ඉන්න කියන්න
බැරි අවනත  වන්න


මේ ලෝ  අපි කිසිදා
උනි   ආදර   බැදිලා
නැත  ජිවිත   කිසිදා
එක සෙවනක රැදිලා

Tuesday, December 13

සැසදිම...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 12/13/2011 | Best Blogger Tips

සැසදිම...


ඔබේ හඬ
මා දෙසවන අතර
මහත් 
උද්ඝෝෂණයකට
මුලපුරයි


එහෙත්
ඔබට නම්
මගෙ කටහඬ
ඇත්තම 
උද්ඝෝෂණයක් !

Friday, October 7

ඇයි මෙතරම් රිදවන්නේ...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 10/07/2011 | Best Blogger Tips



hi“ මේ කව්ද මේ .. මට හදා ගන්න බැරිඋණා මගේ ආදරය ඇවිත් facebook මාසෙකට විතර පස්සෙ  එහෙත් මමත් හායි කියලා දාන්නද එපාද කියලා මගේ හිතින්ම මම ප්‍රශ්න කරගත්තා එයාත් එක්ක කතා කරනවට වඩා මම හඩලා තියනවා දවස් ගණන් හරියටම කිව්වොත් මම සතුටින් ඉන්න දවස් වලට වඩා.. 

එයා එනවා ඇවිත් මගේත් එක්ක හොදට චැට් කරනවා අන්තිමෙදි කොහේදයන ප්‍රශ්නයකට මාව පටලවලා එයා තරහා වෙනවා !  :( එන්නේත් එක දවසයි එහේත් මම විදවනවා දවස් ගණන් එක එයා නොදන්නවා නොවෙයි දැන දැන හිත රිදවනවා අනේ මංදා එයා කොහොම ඉන්නවද කියලා මගේ මේ හිත රිදවලා ...එහේත් මම එයාට ගොඩාක් ආදරේ නිසාමදො එයා කරන වැඩ මට ඉවසන්න පුළුවන් ඇතත්ටම කිව්වොත් තරහාක් හිතේන්නෙම නැහැ එයා මගේ මැනීකනේ.. එයාට එක ගාණක් නැහැ මම ඉවසගේන ඉන්න හින්දා .. එහෙත් මම ඇහුවා කොහොමද ඔයාට ? එයත් එකම එකපාරටම දැම්මා මම කිව්වා ඔහේ ඉන්නවා .. එයා මටත් දුන්න පිළිතුරම සමානයි එයා ගොඩාක් ආදරේයි මට එහෙත් ඉස්සර වගේ හඟවන්නෙ නැහැ ආදරය පැත්තේන් කතා කරනන් යනකොට මඟහරිනවා ඉතින් ඔයවගේ හෙතුන් නිසා ගොඩාක් දුක්වෙනවා.. එයාට ඔන වෙලාවට  මාව ඔෆ්ලයින් දාගෙන ඉන්නවා  :( 

ඉතින් මම කිව්වා . . .
*මාව ඔෆ් ලයින් දාන්න එපා... වදයක්නම් කියන්න
මම කතා නොකර ඉන්නම් එහෙත් මෙහෙම හරි දකින්න ඔනේ...෴
ඇය
*monawada me kiyanne
mama yanawa yanna
bye

අනේ මංදා අන්තිමෙදි කියපු දේත් අරහාට හිටියා අනේ දේයියනේ මටමයි වෙන්නේ...:'(
මදැයි මාසයක් විතර බලන් හිටියා කොහොම උනත් එයා මට ආදරේ නැතත් මම එයාට ආදරේයි ... මට ආදරයෙන් ලස්සනටම කතාකලේ එයා නිසා හැමතිස්සෙම එයාගේ කටහට මගේ සවන් පත් අතර හැමදාම රැදේවි කණන මිහිරක් වෙලා .. ඔයා හරි ලස්සනට කියනවා මම ඔ..යා..ට..  ආදරේයි...... කියලා ඔව් රත්තරන් ඒ කඩහඩ මම හොරහට තියන් ඉන්නේ ඔයාගේ හඩින් අළුත් ආදර වචනයක් ඇසේන තුරූම...
එහේත් ඔයා මෙ අහිංසක පිස්සු කොල්ලව අමතක කරන්න එපා මගේ රත්තරන් ඔයාට මම ලොකයක් තරම් ආදරේ කරලා ඉරිෂීයා කරපු එකම එක පිසුසුකොල්ලා නිසා....
මම ඔයාගේ පිස්සුකොල්ලා ...

Monday, September 19

වදන නුබේ තනුව තවමත් මුමුණයි....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/19/2011 | Best Blogger Tips



මට මතක් උනා ඔයාත් එකක් එක කුඩේයටින් ළඟින් ගැවි ගැවි ඔයාගේ ඉනට තියා මගේ ඉනේන් තල්ලුකළා ඔයාත් ඉට දෙවැනි උනේ නැහැ හයියේන් කුඩේත් එක් අතකට අරගේන මාවත් තල්ලුකළා අදුර වටකරගත් මල් වරුසාවේ මමත් නිකන් හිටියේ නැහැ ඔයාගේ අතේ තිබුණකුඩේ අරගේන හමා ආපු සුළඟට උදුරලා විසි කළා එය යන්න ගියා ඈතට පේනි නොපේනි. දැන් මොකද කියන්නේ හූ...හූ...!!! තරහා ගියා නේද මගේ මැණික ඔයාට !!!
නැහැ දැන් යමු.. එහේත් ගේදරට මොකද කියන්නේ දැන් තේමිගේන යන්නත්  බැහැනේද  හරි  මම ඔයාව  වෙලන්නම් .. ඇය මා දේස පුදුමයේන් වගේ බලන්නට විය.. 
ඒ'      කො       හෙ         ම         ද  .  .  .  .  .  .  ?
එන්නකෝ අපි තේමේන්නේ නැති තැනකට යමු..හම්ම්... 
එන්නකො ළඟට මම වේලන්නම් .. තවමත් තරහාහින් නේද ඉන්නේ 
නැහැ.. එහේනම් කියමින් මම ඇය තුරුලට ගත්තේමි ඇගේ වම් අතින් අල්ලා ..තදින් තෙරපුන මගේ අත ඇයගේ ලස්සනට තිබුණූ අත රතුවනන්ට විය .. රිදුණද ..ම්ම්ම්..ඔව්.. බලන්නකො තව විනාඩි කිපයකින් ඔයාව වේලන්නම්... ඇයට වැටහුණි ද මට හැඟේ
තදින් ඇයව තුරුළුකරග පුදුමයේන් වගේ මගේ දඟකාර ඇස් දිහා බලන්නට උනි.මොනවද බලන්නේ.... නැහැ නිකන් ආදරේට බලන් හිටියේ.. රතත්රං මට වතුර තබහායි.. මේ වැස්සේත් වතුර තබහායිද ඔයාට..? හම්ම්ම් ඔව්.. එහේත් මට වතුර ගොඩාක් ඔනේ නැහැ බිංදක් තිබුණාම ඇති.. හා..එහේනම් ඔය ගහේන් වැටේන වැහි බිංදුවක් බොනන් කියමින් ඇයගේ තේත් බරිතවු සියුම් නා දෙදලු දෙපසින් සිනහා කැන්දන්නටවිය.. මගේ පොපියන යටිතොලේන් ඇයගේ නළල පුරා පසුකර පලා..ආ. නැවතුනු වතුර බිද ඇය දේතොලට ලංවේද්ධිම ඇය දේනේත් පියාගත් හ‘‘ .. වතුර බිංදුවක තිබුණු පිපායට මටද හො ඇයටද සිදේන්නට විය.. 
ඇත් මගේ රත්තරනේ අපි යමු කියන ගමික් අනොරා වැස්ස තුලින් මතු කේරිච්ච විදුලි ආලොකයත් දැල්වේමින් ඇය මාගේ තුරුලේ අස්සක් මුල්ලක් නැහැරම සැඟවේනන්ට විය..
ආශීර්වාද වැස්ස හිමිහිට නතරවන්නට විය..
මගේ මැණික ඔයා ඉන්නවද ..? ඔව් රත්තරන්..අනේ මට දේයක් කියන්න..මොකක්ද..?
මාව කවදාවත් දලායන්නේ නැහැනේද රත්තරං මට කියන්න..නැහැ මගේ මැණික.. ඔයා දලා ගියත් මම දලා යන්නේ නැහැ කියන ගමන් ඇය කම්මුල් වලට මගේ තොල් පෙති තවරන්නට විය....෴ 
කුඩේ යට මට කොහොමත් ඉඩතියනවා නේද මැණික ..


අද ඇගේ වදන් වදනකට පමණක් සිමාවේන් 
තවමත් වැස්සේ තේමේන්න බලන් ඉන්නවා




Saturday, September 17

‘පිය“ ඔබට කව් ගී ලිය උනා මදි ..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/17/2011 | Best Blogger Tips


ආදරණීය තාත්තාට 


ංංංංංංංංංංංංංංං
සිව් පද පේළිට       තැබිච්ච
ගත්තොතින් හඹූව  සොවිච්ච
ඒ කවියේත් පුරා ලිය තිබ්ච්ච
ඔබ නැත මා හද තතු  බිදිච්ච


ඔබ ගැන මෙතුවක්      නොලිව්ව
ලියමි ස්නෙහේ පවනට     යවත්ව
අද පමණක් හිත් වැට       බැදිච්ච
එක් පදයක් වත් ඔබ ළඟ රැදේන්ව


වැටේන්න එපා පිය මාගේ       සිතේන්
ස්නේහේ තවත් සුවද හැම දස   අතේන්
මෙතුවක් දරාන පුතඅගේ ලියූ   සිතේන්
ඔබ මතු බූදුවන ඔබමයි මගේ සේතේන්
ංංංංංංංංංංංංංංංංං














Sunday, September 11

නැති කරගත් මං

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/11/2011 | Best Blogger Tips

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
                         සැලේන්නට යන කදුලුවලින
                         මටත් ටිකක් ඔබ තියන්න
                         කවදාහො නුඹ මම එන්නම්    
                         කදුලු අරන් නුබේ තනියට

                         නුබ තනි නැහැ මං ළඟහිද
                         තනිරකින්න දුන් ඉඩ ටික
                         මට ඇති මුළු සංසා‍රේ පුරා
                         දිවිහිමියේන් කල් ගේවන්න

                         හමන සුළඟ පවා කීව
                         නුබ කම්මුල ළඟ උනාලු
                         ඒ සුළඟට බැන වැදුනා
                         පිවිතුරු ඔබ වත රකින්න....

 ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං              

හිරු

free myspace layouts

=

myspace graphics