hi“ මේ කව්ද මේ .. මට හදා ගන්න බැරිඋණා මගේ ආදරය ඇවිත් facebook මාසෙකට විතර පස්සෙ එහෙත් මමත් හායි කියලා දාන්නද එපාද කියලා මගේ හිතින්ම මම ප්රශ්න කරගත්තා එයාත් එක්ක කතා කරනවට වඩා මම හඩලා තියනවා දවස් ගණන් හරියටම කිව්වොත් මම සතුටින් ඉන්න දවස් වලට වඩා..
එයා එනවා ඇවිත් මගේත් එක්ක හොදට චැට් කරනවා අන්තිමෙදි කොහේදයන ප්රශ්නයකට මාව පටලවලා එයා තරහා වෙනවා ! :( එන්නේත් එක දවසයි එහේත් මම විදවනවා දවස් ගණන් එක එයා නොදන්නවා නොවෙයි දැන දැන හිත රිදවනවා අනේ මංදා එයා කොහොම ඉන්නවද කියලා මගේ මේ හිත රිදවලා ...එහේත් මම එයාට ගොඩාක් ආදරේ නිසාමදො එයා කරන වැඩ මට ඉවසන්න පුළුවන් ඇතත්ටම කිව්වොත් තරහාක් හිතේන්නෙම නැහැ එයා මගේ මැනීකනේ.. එයාට එක ගාණක් නැහැ මම ඉවසගේන ඉන්න හින්දා .. එහෙත් මම ඇහුවා කොහොමද ඔයාට ? එයත් එකම එකපාරටම දැම්මා මම කිව්වා ඔහේ ඉන්නවා .. එයා මටත් දුන්න පිළිතුරම සමානයි එයා ගොඩාක් ආදරේයි මට එහෙත් ඉස්සර වගේ හඟවන්නෙ නැහැ ආදරය පැත්තේන් කතා කරනන් යනකොට මඟහරිනවා ඉතින් ඔයවගේ හෙතුන් නිසා ගොඩාක් දුක්වෙනවා.. එයාට ඔන වෙලාවට මාව ඔෆ්ලයින් දාගෙන ඉන්නවා :(
ඉතින් මම කිව්වා . . .
*මාව ඔෆ් ලයින් දාන්න එපා... වදයක්නම් කියන්න
මම කතා නොකර ඉන්නම් එහෙත් මෙහෙම හරි දකින්න ඔනේ...෴
ඇය
*monawada me kiyanne
mama yanawa yanna
bye
අනේ මංදා අන්තිමෙදි කියපු දේත් අරහාට හිටියා අනේ දේයියනේ මටමයි වෙන්නේ...:'(
මදැයි මාසයක් විතර බලන් හිටියා කොහොම උනත් එයා මට ආදරේ නැතත් මම එයාට ආදරේයි ... මට ආදරයෙන් ලස්සනටම කතාකලේ එයා නිසා හැමතිස්සෙම එයාගේ කටහට මගේ සවන් පත් අතර හැමදාම රැදේවි කණන මිහිරක් වෙලා .. ඔයා හරි ලස්සනට කියනවා මම ඔ..යා..ට.. ආදරේයි...... කියලා ඔව් රත්තරන් ඒ කඩහඩ මම හොරහට තියන් ඉන්නේ ඔයාගේ හඩින් අළුත් ආදර වචනයක් ඇසේන තුරූම...
එහේත් ඔයා මෙ අහිංසක පිස්සු කොල්ලව අමතක කරන්න එපා මගේ රත්තරන් ඔයාට මම ලොකයක් තරම් ආදරේ කරලා ඉරිෂීයා කරපු එකම එක පිසුසුකොල්ලා නිසා....
මම ඔයාගේ පිස්සුකොල්ලා ...












