Sunday, June 12

කදුල

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/12/2011 | Best Blogger Tips
ප්‍රර්ථනාවන්
හද පුරව ගේන
යන්නට හදන
මේ මොහොත
කදුළු බිදුවක් ලේසින
කී-බොඩ් එක මත
පතිත උයේ
වේදනාවෙන් පිරුණු
ඔබ අනුමානයට
චපල වු
මා සිතට තමයි
නිදිහානේ
ඔබ නමින් ලියමි මම
එක් දුක් බර ගියක්
ඔබට ඇසේන්නට

Tuesday, June 7

බුදුරැස් විහිදුවාලන අසිරිය සොමාවතිය෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/07/2011 | Best Blogger Tips
සාදු.....සාදු......සාදු.......සාදු.........සාදු............

ඒ මහානුභාව සම්පන්න සෝමාවතී මහ සෑ රදුන් ලොවම මවිතයට පත්කරමින් බුදුරැස් විහිදුවාලන අසිරිය දැගන්න ලින්ක්.එකට පියනගන්න...
උපුටා ගැනිම. හිරුfm

Saturday, June 4

LK වේන්දේසියේ෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/04/2011 | Best Blogger Tips

කියපු කරපු දේ මේ ලක්මව කාගේන සල්ලි

හදනවා කිව් පාරටත් ලක්මව ලඟ පන් පොරි

පැරනුන් කියන්නේ ලක්මව හරි පින් කාරි

මුන්වගේ උන්නිසා ලක්මව අද හේට වේන්දේසි

අපොයි මම බාප්පා කේනේක් o.O

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/04/2011 | Best Blogger Tips

☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆
ඔන්න කට්ටියට කියන්න යන්නේ සුබ ආරංචියක් තමයි අනිත් අය වගේ ආගම්ගැන නම් නොවෙ ...
ඇත්තම ඇත්ත ආරංචියක්
දවසින් දවස වෙනස් වන ලොකයේ තවත් අරුත් බර කතාවක්...

දන්නො දනි නොදන්නෙ නොදනි...හික්..අපේ ලොකු අයියා බැදලා අව්රුද්දකට කිට්ටු වේන අතරේම එයාටත් සතුටු හිතේන වචනයක් අහානන් ලැබුනා ඒ‘‘මොකක්ද දන්නවද එයා තාත්තා කේනේක් වුනා කිව්වා. අපිට කතා
කරලාරා කිව්වා...ඉතින් එ“ වචනය හාපු ගමන් මටත් ගොඩාක් සතුටක් දැනුනා....අවු. 24 කට පසුව තමයි ඔය වගේ ලස්සන වචනයක් අහානන් ලැබුනේ ...ඉට ඉස්සර නම් ඉතින් මම තමයි.......:D

ඉතින් ඔන්න බාප්පායි සියායි ආච්චියි ගියා අපේ අළුත් දඟයව බලන්න අපි යනකොටත් පොර එළිය දැකලා තිබ්බේ එහේත් රූම් එකටනම් ගෙනවිත් තිබ්බේ නැහැ මොකද එයා ඉපදිලා පැය ගානක් ඉන්න ඔනේලුනේ එක නි
සා.
අපේ අයියා කාරයටත් සැනසිල්ලක් නැහැ පොඩි මෑන් දකිනකම් ඉතින් ඔය අතරේ පව්ලේ කට්ටියනේ හිටියෙ පන්පොරිය ලේසටම තිබ්බා....

ඔන්න නෑනට වඩා කතා කලේ අපේ එකා(අයියා) ගැනම තමයි වේන මොනවත් නොවේ එකාගේ හැසිරිම ගැන''
මොනවා කලත් තාත්තානේ. මෙකා ඉතින් කැරක්ලා තියේන්නේ බේබි රූම් එක පැත්තේ තමයි පොඩ්ඩාව බලන්න තමයි මොනවා කලත් ආදරේ වැඩි හින්දා තමයි..

ඔනන් මාවත් ඇවිස්සේන්න ගත්තා වේන මොනවත් නොවේ අපේ අයියා
තාත්තා කේනේක් වේන්න ඉස්සර වේලා මම තාත්තාකේනේක් වේලා තියනවා දස දාහාස් වාරයන් ... එ“වගේ නොවේ ළමයින්ව ඉස්කොලේ යනලා එයාලට දේන්න දැනුමත් සහා හැමදේයක්ම දේන්න තමයිතිබ්බ එකම පැතුම. එහේත් කොහේද සල්ලි වලට වහාල් වේච්ච ලෝකයේ පිවිතුරු ආදරය ජය ගනන්වා කියනනවනේ. කියේන් කීදේනාද ජය අරගේන ඇත්තේ 05%ක් වත් නැතිව ඇති...
මේ පිටු මදිවේයි ඔවා ලියනන් ගියොතින්..:ඩි

ඔන්න පොඩ්ඩාව ගේනවා නර්ස් කේනේක් එක එතකින්අල්ල ගෙන අනික් අතින් බේබි ටොලියත් අරගේන තමයි අවේ.... බලන්න ඔනේ මේකාගේ දිහා රොසම රොස පාටයි ලේන් පැටියේක් වගේ අල්ලන්නත් බ
ය හිතේනවා... :D කුක්කු පැටියා..
ඡායා රූපය:දඟයා ආසිරි රොහලේ සිට
☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆
☆¸.•°*”˜˜”*°•.¸☆◕ ‿ ◕☆¸.•°*”˜˜”*°•.¸☆
لإلإلإلإلإلإلإلإ *පොඩි මෑන් නිදුක් නිරොගිමත් වේත්වා !!!*لآلآآلآلآلآلآلآلآ
╔╗╔╦══╦═╦═╦╗╔╗
║╚╝║══║═║═║╚╝║
║╔╗║╔╗║╔╣╔╩╗╔╝
╚╝╚╝╚╩╝╚╩╝╚╝╚╝
කට්ටිය දනන්වා ඇතිනේ පව්ලේ කට්ටියට කොපමන සතුටුවේන්න ඇතිද කියලා.. මින් එහා මම ලියනන් යන්නේ නැහැ..
මට පොඩි අයව දකින කොට ගොඩාක් දුක හිතේනවා මම ගොඩාක් සිහින මවලා තියනවා මේ සොදුරු ලොකය ගැන එයාලව නලවන්න එයාලගේ සිනහාව ඒහැමදේයක්ම දිලා තියනවා හිනේන්සැබැවක් කරගන්නට පින් මදිදෝ මන්දා..
(ලස්සන හින මවපු කේනත් අවට වඩා වේඟයේන් ගියානේ.....)
මම මදක් දුරකින් හිද ස්වල්ප වෙලාවක් මගේ පුංචි සිහිනකුමරාගේ දේස බලන කොනයේන් අයියාගේ පොඩි පුතු දේස බලා උන්නාය.....෴
ලස්සනයි පාට පාට හිනය..෴
☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆

Thursday, June 2

පර්දාව සහා ඇය

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/02/2011 | Best Blogger Tips


පර්දාවෙන් වැසිගිය ලෝකය
ඈයගේ දුෂ්කර ජිවිතය
මා ගලවා දමා ඈය නිදහස
දේන්නට සැරසුනද
ඇයද අකමැති විය.

පස් වරක් ඈය දේවියන් නැමදිය
මාහාට ඔය කොළන් නොම හිය
දැම්මොත් කොපමන සේල්ලන්ය
කවදා නෑහැ අපේ ගේදරින් බේරිල්ල

සිහින ලොවක දරු නැලවුනිය
නොදේන්නේලු ධර්මයේ හැසිරිල්ල
වැඩ වරද්ද ගන්න තරමට බස් දේඩවිල්ල
එපා fෆාතිමා ඔය බොරු හැදහිල්ල

සුන්දරයි වදන් මා සිත සැන සිල්ල
ඉදිරි ගැටලු ආගම් එක වින්න
නැත කැමැත්තක් පර්දාව ගල විල්ල
මට බැහැ ඔබ හා පාරේ ඇවිදිල්ල
ءءءءءءءءءءءءءءءءءءءءءءءءءءءء



Saturday, May 28

අවසර

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/28/2011 | Best Blogger Tips


සිත ඔබ වට කර

බැදි පේම මුසු කල
කිව්වද පේර දින
අද ලොකු හිනේක

රට වැට තද කල
බැන්දද මේ සිත
ඔබ සිත වට කල
පැන්නායි එළියට


පේම් ලොව ජරමර
කේරුවද දේම පිය
ඔබ මට පේර දින
ගත්තාද අවසර..

Thursday, May 26

රහාසින් ඇවිදින්

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/26/2011 | Best Blogger Tips



ةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةة

04.19ට සිත් ගිමනට ඇවිත් ගිය

සුපුරුදු ගැගුමක් දැනුනයි සිත් ගිමන හට

බැලුවත් ඔබ මිතු දමේනුත් මා ඉවත් කල

ඇයි රත්තරං මම කල වරද ඔබට කිම


සැකතැන් දුරු නොකරම යන්න ගිය

මා සිත හඩයි ඔබ ගැනම තතු ගැන කියන

මා අයේමත් ඔබ හට කරදර නොකර මම

විමසා බලනු අන්දේනාගේන් සිත් පහාද


කවි ලියනවා එෆ්.බි එකේ පිටු පේරලා

කාගේ කවිත් නැහැ අප දේපලගේ වගා

ලිවත් ලියන්නේ ඔබ හද තුල සතපා

කම් නැත රත්තරං ඔබ දිවියට ජය පතාලා


නුබ සතුටම මට දේන බැරි වග නියතයි

එනමුත් ඉගැනිම කොල පතට යටයි

මා මනිනුයේ උබ ඉගැනුම මතම තමයි

මම ජය ගනිමි කේදිනකහො සිත කිව්වා තමයි


අරන් එනවිට මට නුඹ මා ඈතයි .........෴

ةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةة



හිරු

free myspace layouts

=

myspace graphics