Saturday, April 30
උපන්දින පැතුම හා බලාපොරොත්තුව
Thursday, April 21
෴ممممممم ස්තූතිය مممممممم෴
Monday, April 18
අප ආදරයේ විග්‍රහාය෴
෴ඔබේ සිහිනාවයි මා ලබන ජිවය෴
මම හැඩුවා පරණ අතිතය මතක් කරකර
අනන්ත වාරයක්......එහේත්..
මා නොසිතු විලස
මා හද ගැබ සොරා ගත් පුංචි සුරංගනාවික්
හට ලොකු ආදරයක් ඇති විය
ඇය මා හැම ආකාරයෙන්ම තේරූම් ගත්හ
මාද එය එසේම විය.
මේ කේටි කාලය තුල මාහදේ
කවදාවත් නොහැගුනු ආදරයක් ඇති විය
පැය.දින.සතියකුත් පසු විය
ඇය හට ආදරය උපරිම දේන්න ඇති මුත්
පවසන ලදි මා හදේ තේරපේන ආදර හැගුමන්
ඇයටද එය දරාගැනිමට පවා බැරි විය
මම කොහොම දරාගේන ඉන්නද?
දවසින් දවස වැඩිවන නිසාවේන්ය
ඇයට කිවේමි මාහට දරාගැනිමට නොහැක් බව
ඇය මාහට පවසනුයේ
මම මේච්චරම ආදරය කරලා
කුමන හෝ හෙතුවකින්
ගැටලුවක් ඇති වුවහොත් මට පිස්සු හැදේන බව්
දැනගේන පවසන්නට විය.
ඇය මාහට පවසන්නේ
අපි ගිය ආත්ම වලත් ආදරයේන් හමු උනයි කියා
මේවන් ආදරයක් කිසි කලක විද නැති හේහිණි.
ඇයටත් එසේම මාහට පවසා ඇත.
ඇය පවසන ආකාරයට
ඇයගේ ජිවිතය.හැමදේම මා විය.
මේවන් කේටි කාලේදි මේච්චර ආදරයක්
අදහා ගැනිමට නොහැකිය...
මා සිතන ආකාරයට
ඔහුන් මේකාලයේ සිටියනම්
ඔහුනුත් අප ආදරයෙන් බිදක් හරි
ඔහුනගේ ආදරයට එකතු කර ගැනිමට
පැකිලේන්නේද නැත.
෴සත්තයි෴
අප ආදරය ඉතාමත් පිවිතුරු නිසා වේන් හා සමකිරිමට නොහැකි නිසාවේන්ය.෴
(කුමටද උපමා ඉතිහාසේ ප්‍රේම වන්තින් ගේන්)
දාරාගන්න බැරි තැන...............

මම ඔයාගේ
පිස්සු කොල්ලා
෴දඟයා෴
(දැන් දඟ නැහැ)




