Thursday, April 11

සමුහ මිනී ද ජිවත් වන මිණි කැටද ?

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/11/2013 | Best Blogger Tips




87-89 දශක සමුහ මිණිවළවල් ලෙස නම් කෙරුණු මිණි 2013 වන විට ඇට සැකිලි වි ඇත. නමුත් ජනාධිපති තේරීම් කාරක කමිටුවක් ලෙස නොබෝ දිනකින් පත් කර-න පිරිස ගේ ප්‍රෙයාජනය වන්නේ මේ පිටුපස සිටි පුද්ගලයන් කවුරුන්ද යන වඟ සොයා බැලිමටය.
11-අප්‍රේල්-2013 දින ITN රුපවාහිනියෙ ප්‍රවෘතී ප්‍රකාශයෙදි මෙහි සුළු විස්තරයක් ඇතිව ඔහුන් සකසන ලද රූප රාමු කිහිපයක් සමඟ විඩියෝ සංන්ස් කරනද වේ එනම් රණසිංහ ප්‍රේමදාස නම් හිටපු ජනපතී හා රොහණ වීරසිංහයන් ඇතුළත් විය..
ඇත්ත වශයෙන්ම මොහුන් දෙදෙනාම අද ජිවතුන් අතර නැත. රූපවහිනියෙ මහ ගෙදරින් මේ පෙන්වන්න හදන්නේ ඔහුන් කල බවට සාක්කියකි .. ඒ දවස්වල තිබුණු භීෂණ කාරි අවුරුද්දක් වන 87 වර්ෂයෙදි මා එළිය දුටුවෙමු නමුත් එහි සුළ මුලට වග කීමට ප්‍රේම දාසයන් හා රොහනයන් සබඳ කම් ඇති බව විවිධ දන්නා කථාය.. නොදන්නා දේ බොහොමයකුත් ඇති බව පෙනේ..

නමුත් මෙහි නැවත නැවතත් මිනිසුන්ට පෙන්වන්නට හදන්නේ සමුහ මිණිවළවල් පමණි නමුත් එය මැරුණු මනුස්සයාට අගෞරව වන පරිදි වල දමා ඇත එහි මිණිමරුවන්ද අද ජිවතුන් අතර නැත ඒ සමඟ සිනහවකට කාරණයක් වන්නේ 2005 වසරේ සිට මේ වන තෙක් සමුහ මිණිවළවල් නැති හේතුව සෙවිමට මා සිතුවේය.. එහිදි පැහැදිලි උණේ.. සමුහයක් එක වර නැතත් එක එකා හරි ගෞරව වන ආකාරයට බොරැල්ල කනත්තෙන් නතර ගරගන්නට හා මුහුදු මධ්‍යයේ පත්ලේහි සඟවන්නට තරම් නුවණක්කාර වු රජවරුන් අප ලංකාවේ සිටින බව පසක් කරමින් මින් ඉදිරියට ඉදිරි මැති ඇමතිලා ජනාධිපති නාමෙහි රැදෙනු තැන මිටත් වවඩා උසස් ගණයට වැටේන එක වැළැක්විය නොහැක.. විජේ වීරලා ප්‍රේම දාසලා මොඩයන් උණේ මේ මොළ කළමනා කරණයෙහි වර්ෂවල පරස්පර ගති හා පැවතුම් නිසාය..
නමුත් වීජේ වීරයන්ට වඩා මහජනයාට සේවයක් හා නවෝදයක් ගෙන දුන් ප්‍රේමදාසනම් ජනපති වරයා නරපතියෙක් කිරිමට තරම් ඒ කාලයෙහි ගම් උදාව ලබපු ප්‍රෙද්ශ වාසින්ටනම් දෙවියෙක් උ බව නොඅනුමානයි...

මම
ගයාන් පෙරේරා

Tuesday, January 15

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 1/15/2013 | Best Blogger Tips
නුඹේ සෙනෙහස කොහොම පද වැලට හැර වුණේ..



Thursday, November 8

මතකය නුඹ ළඟ වැලපෙයි...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 11/08/2012 | | Best Blogger Tips

මතකය නුඹ ළඟ වැලපෙයි...

මා වෙනුවෙන් තිබු මතකය.. 
තව දුරටත් තියන්න.
ඔහු. නුඹ සැමරුම් විතරක් 
මා හා සම නොවන්න

ඒ සෙනෙහේ මදි සබඳේ
ඒ විදිහට බලන්න
මා දන්නා ඒ සුසුමින්
මගෙ සිත පිරි මදින්න

අහස ඉරා වැටේනා වැහි 
තොල්පෙති මත වැටෙන්න
මතකය නුඹ ළඟ වැලපෙයි
වැහි බිදු ටික මැකෙන්න.... ෴

Monday, October 15

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 10/15/2012 | | Best Blogger Tips



෴   සුළං කුරුල්ලෝ..෴.



පැරණි මතකය අතර පතරින්

පෙරළ පෙරළා ..බලන නෙතගෙහි
සොදුරු සිනහා මට නැතත්


ලස්සනින් පිරි මතකයක් !

නෙතග පිර වු කඳුලැලක් !


සිනහා කැන්දන දෙතොල් සමඟින් 

පෙරළුණා මට තනිකමක්
ඇයත් ඇත එහි මම ළඟත්


ලස්සනින් පිරි මතකයක් !

නෙතග පිර වු කඳුලැලක් !


                     පාළු මාවත් කතා කරවයි..

                     අපෙම අපි හමු වු නැතත්
                     කවර කවුරුන් ඇති තවත්


                     ලස්සනින් පිරි මතකයක් !                              

                     නෙතග පිර වු කඳුලැලක් !

Saturday, May 19

සුන්දර දවස එයි අපි හැම වසා ගෙන

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/19/2012 | | Best Blogger Tips


සුන්දර සිනා කැන් පුරවයි දවසෙ .......හිඳ 
ඟංතෙර ගලා යයි සයුරක් සොයන .....හද
ගින්දර නිවාලයි මා හද පත්ලෙ .........බැඳ 
පෙම්බර කියා දෙන් නුබ මා කොහිද ...අද


ආදර නුඹ නමින් ඉන්නද බලා .........ගෙන 
දුම්බර කදු වදන් නොම දෙන් විදව ..ගෙන 
දුක්බර ඒ වදන් පවසනු හැදින .........ගෙන 
සුන්දර දවස එයි අපි හැම වසා .........ගෙන 

Monday, April 16

එදා ඇසුණ මිහිරියාව අද කොහිබද....?

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/16/2012 | Best Blogger Tips


එදා ඇසුණ මිහිරියාව අද කොහිබද....?




කවදාවත් නැති පාළුවක් දැනුණා.. ගොඩාක් අය සතුටෙන් ඉන්න දවසකත් මට ගොඩාක් දුකක් දැනෙන්නේ කොහොමද...??? හ්ම්ම්ම් මම මගේ හිතෙන්ම ප්‍රශ්න කර ගත්තා ..ගොඩාක් වෙලා සොයන්න උත්සාකළත් එය සෙවිම මහා බරපතල කාර් ්‍යයක් උනේය. අද දවස පුරාවටම.. ඒ කියන්නේ අවුරුදු ලැබුව වෙලේ ඉදන්... මෙහෙයුම ඉදිරියටත් කරගෙන ගියෙය.


තවමත් කල්පනා කරන්නේ කුමක්ද මේ ගැටලුව කියායි.. දැන් දවස පසුවි ඇත එනම් 14.04.2012 - 1.01 අලුයම පමණ උනි .. මා සැටියේ හාන්සිවි කල්පනා කළේය. මගෙ ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ..
මගේ මහේගෙට අවේ දැනට අවුරුදු 1 1/2 ඉහතදි මා ලැබුවාවු ආදරයයි ..! එය මතක් වෙද්දි සිත් කම්පනය කරනවා නොඅනුමානය එනම් ජිවිතයේ මිහිරිතම සතුටින් සහා සිනහා මුසු මුහුණින් ජය ගත් දිනයන්ය.


මා අමතක කරන්න හැදුවද ඒ සුන්දර මතකයන් තවමත් සිත් තුළ ඇඳි තිබෙන රූප අතරින් ප්‍රබල ස්ථානයක් ගත්තද එය මකාදමන්න මා හදවතින් මහාත් වෙහෙසක් දරන්නේ මා අත්ම ශක්තියද එක්කර ගනිමින්ය එහෙත් පහසු නැත.


උඩු සිතින් ලෝකයෙන්ම සතුටින් සිටින්නා බවත් තවෙකු සතුට් කරන්නා යන නාමාවලින්ද මා හට පට බැදි ඇත ..එහෙත්........! මා යටි සිතින් හඬනවා දස දහාස් වාරයක් එය පෙන්විමට නොහැක. තවෙකෙකුට කියා වෙදනාව කියා යටපත් කිරිමට නොහැක. එය නැතිකිරිම මා සතු බව දනියි මංදයත් එයට බෙහෙත් කිරිමට උපරිම උත්සායක් දරන්නේ .. ඇත්තටම කිවහොත් මේ අහිංසක හදවතට එය දාරාන ඉන්න නොහැකි බැවින්..


අවුරුදු සුබ පැතුම් කොපමණ පැමිණුනද පෙර තරම් හදවතට නොදැනෙන්නේ මංද සොයා බඅලුවේ නැවතත් වර්තමානයට සමුදිමෙනි.. මොකක්ද මේ වෙනස .. හරි සිත වටහා ගත්තා සෙම දෙනෙතට කදුළක් දිමටනම් අමතක නොකළෙය.. ඔව් “ එනම් අවුරුද්ද ලබනවාත් සමඟ මගේ සිතේ අවුරුද්දේ මිහිරි හඩ අවදිකරන ඒ රත්තරන් මගෙ මැණිකගෙ කටහඬයි .. අනේ මගේ රත්තරණ මට සුබ පැතුවා.. (හලෝ මගේ කුක්කු පැටියට සුබ අළුත් අවුරුද්දක් වේවා ..!!!) කියාය.. මගේ පියඋන දෙනෙත් විවර කර බැලුවේ ඇත්තටම මා ළඟට පැමිණ ඇතැයි සිතමින්ය .. අලොකය විදුලි බුබුළු වලින් දෙනෙත් වෙත පතිත උනම්ත් මා සිත සම්පුර්ණයෙන්ම නැවතත් අදුර රජයන පාළු හිස් අහාසක් බවට පත්විය.


ගොඩාක් දේ සිහියට නැගෙන්නට විය ඒ අතර ඇය තවෙකෙකුටත් පෙර මා සනසපු තරමටම සනවනවා ඇති ඔවු එය එහෙමමයි.. එහෙත් මේ 
ඉරි-ෂීයාකාරයා තවම ඒ අතිතයට ඉරිෂීයා කරනවා සත්තයි.....!


ඔයාට ශුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!


තවමත් මේ අවුරුද්දෙත් තනිව සිත් ගොලුකරලන්නට 
අවුරුදු කුමරුගෙන් වරම් ගත් මම


( (( හිරු )) )






Tuesday, April 10

෴නුඹට නොහිතෙන නැන෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/10/2012 | | | Best Blogger Tips

එකම ගසක නොවුණත් 
වෙනස් වන 
සංකලනයන් උවත්
එකම ජලයෙහි
එකම තැනකදි 
හමුවේවි 
එකම පැතුමක් වලසින්
ම්ම්ම්ම්.......
කාටවත් වෙන් නොකරනන්ටම 
හැම බාධාවක්ම අරහා
එකතුවේවි !
හරි ...
ආදරයෙන්.....
ඇත්තයි.......!
   එයයි පතමු කියන්නේ......

හිරු

free myspace layouts

=

myspace graphics