මේ කොඩිය දැක්ක ප ම ණි න් වෙනසක් දක්නට ලැබේ එනම් කො ළ . තැ ඹි ලි ව ර් ණ ය න් ඉවත්කිරිමයි “ මංදයත් සි හ ළ ජාතික කොඩියට පමණක් ඇයි වෙ න ත් ර ට ව ල් ව ල පා ට නියොජනයක් දරන්නේ . . . . ? තවමත් යටහාත් භාවය පිළිබදව සදහානක් නොවෙද...?
බ්‍රතාන්‍ය සහා ඇමරිකාව යන රටවල් බොහොමයක් මෙවැනි ජාතිකකොඩිය නියොජනය නොකිරිමට ඉඩක් නොදුන්බව පැහැදිලි කරුණකි.
අප රටේ 1948 සිට 1951 දක්වා “Ceylon” සිංහල දේශය නාමිකත්වය ගත් අතර 1951න් පසු සූර සරදියල් වැනි දේශාභිමානී විරයන්ගෙ ජිවත දානයන් පුස්සක් බවට පත්කරනන්ට දේශපාලුවන් හමුවේ කොළ සහා තැඹිලි වර්ණය එක් කිරිමට මෙරට බල්ලන්ට ඉඩක් ලැබුණි එමගින් අන් ආගම් ජාතින් නියොජනයක් සිංහල කොඩියට මුසුවන්නට ඉඩකඩක් ලැබුණි එහින් මේ ජාතිය වෙනුවෙන් කිසිවක් නොකළ උන් හට අප ජාතික කොඩියෙ මුල්තැනක් දෙන්නට ලැබුණි ඔහුන් ශක්තිමත් විය ඔහුන්ට තව ටික දොහකින් මේ රටේ ඔහුන් නමින් වැඩිම පිරිසක් බිහිවන නමුත් ඉන් ඉදිරියටබෙදුම් වාදයකට මුලපුරනන්ට සැරසෙයි ... අප ජාතිය නියොජනය කරලන්නට කිසිදු වෙනත් ජාතික කොඩියක්ද නැත එයයි සත්‍යය මොහොතක් සිතන්න මේ පුංචි රටේ පුංචි ජාතියක් වෙනුවෙන්වත් හරිහැටි හිස නවා ආචාර කරනන්ට අරුතින් පිරි සිංහකොඩියක් නැති එක ගැන අප ලැජ්ජා විය යුතු නොවෙයිද.. එනම් එම තත්වය නැතිකිරිමට කොළ සහා තැඹිලි වර්ණයන් ඉවත්කර ශ්‍රී යන නාමයට වටිනාකමක් එක්කිරිමෙන් ශ්‍රී ලංකීය ජාතිය අපි වෙමු !
කොළ-මුසල්මානුවන්
තැඹිලි-දෙමළ
ජාපාන්නු ඔහුන්ගෙ ජාතික කොඩියට දෙන්න පුළුවන් උපරිමය උපහාර සැලකිලි ආදිය ලබා දෙන්නට සමත්කම් දක්වයි එහෙත් අපිට හිමිකර තිබේන ශ්‍රී ලාංකීය කොඩියවෙත එම ගෟරවය දෙන්න පුළුවන්ද ... ?










