මට මතක් උනා ඔයාත් එකක් එක කුඩේයටින් ළඟින් ගැවි ගැවි ඔයාගේ ඉනට තියා මගේ ඉනේන් තල්ලුකළා ඔයාත් ඉට දෙවැනි උනේ නැහැ හයියේන් කුඩේත් එක් අතකට අරගේන මාවත් තල්ලුකළා අදුර වටකරගත් මල් වරුසාවේ මමත් නිකන් හිටියේ නැහැ ඔයාගේ අතේ තිබුණකුඩේ අරගේන හමා ආපු සුළඟට උදුරලා විසි කළා එය යන්න ගියා ඈතට පේනි නොපේනි. දැන් මොකද කියන්නේ හූ...හූ...!!! තරහා ගියා නේද මගේ මැණික ඔයාට !!!
නැහැ දැන් යමු.. එහේත් ගේදරට මොකද කියන්නේ දැන් තේමිගේන යන්නත් බැහැනේද හරි මම ඔයාව වෙලන්නම් .. ඇය මා දේස පුදුමයේන් වගේ බලන්නට විය..
ඒ' කො හෙ ම ද . . . . . . ?
එන්නකෝ අපි තේමේන්නේ නැති තැනකට යමු..හම්ම්... එන්නකො ළඟට මම වේලන්නම් .. තවමත් තරහාහින් නේද ඉන්නේ
නැහැ.. එහේනම් කියමින් මම ඇය තුරුලට ගත්තේමි ඇගේ වම් අතින් අල්ලා ..තදින් තෙරපුන මගේ අත ඇයගේ ලස්සනට තිබුණූ අත රතුවනන්ට විය .. රිදුණද ..ම්ම්ම්..ඔව්.. බලන්නකො තව විනාඩි කිපයකින් ඔයාව වේලන්නම්... ඇයට වැටහුණි ද මට හැඟේ
තදින් ඇයව තුරුළුකරග පුදුමයේන් වගේ මගේ දඟකාර ඇස් දිහා බලන්නට උනි.මොනවද බලන්නේ.... නැහැ නිකන් ආදරේට බලන් හිටියේ.. රතත්රං මට වතුර තබහායි.. මේ වැස්සේත් වතුර තබහායිද ඔයාට..? හම්ම්ම් ඔව්.. එහේත් මට වතුර ගොඩාක් ඔනේ නැහැ බිංදක් තිබුණාම ඇති.. හා..එහේනම් ඔය ගහේන් වැටේන වැහි බිංදුවක් බොනන් කියමින් ඇයගේ තේත් බරිතවු සියුම් නා දෙදලු දෙපසින් සිනහා කැන්දන්නටවිය.. මගේ පොපියන යටිතොලේන් ඇයගේ නළල පුරා පසුකර පලා..ආ. නැවතුනු වතුර බිද ඇය දේතොලට ලංවේද්ධිම ඇය දේනේත් පියාගත් හ‘‘ .. වතුර බිංදුවක තිබුණු පිපායට මටද හො ඇයටද සිදේන්නට විය..
ඇත් මගේ රත්තරනේ අපි යමු කියන ගමික් අනොරා වැස්ස තුලින් මතු කේරිච්ච විදුලි ආලොකයත් දැල්වේමින් ඇය මාගේ තුරුලේ අස්සක් මුල්ලක් නැහැරම සැඟවේනන්ට විය..
ආශීර්වාද වැස්ස හිමිහිට නතරවන්නට විය..
මගේ මැණික ඔයා ඉන්නවද ..? ඔව් රත්තරන්..අනේ මට දේයක් කියන්න..මොකක්ද..?
මාව කවදාවත් දලායන්නේ නැහැනේද රත්තරං මට කියන්න..නැහැ මගේ මැණික.. ඔයා දලා ගියත් මම දලා යන්නේ නැහැ කියන ගමන් ඇය කම්මුල් වලට මගේ තොල් පෙති තවරන්නට විය....෴
කුඩේ යට මට කොහොමත් ඉඩතියනවා නේද මැණික ..
අද ඇගේ වදන් වදනකට පමණක් සිමාවේන්
තවමත් වැස්සේ තේමේන්න බලන් ඉන්නවා











