Monday, September 5

ඔව් රත්තරං ඔයා දින්නා ..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/05/2011 | Best Blogger Tips

ඔව්  රත්තරං ඔයා දින්නා ..


ඔයාට පුළුවන්ද රත්තරං මාව අමතක කරන්න ...
මම හිතන්නෙ නැහැ හිතට එකඟව කරන්න පුළුවන්ද කියලා.
මට ඉස්සරටත් වඩා ඔයාව මතක් වෙනවා
රත්තරං'' හැම මතකයක්ම මට හොදටම මතකයි
මතකයන් ඔක්කොම තිබ්බත් එතන මොනවදො අඩුවක් දැනේනවා..
මම හිතුවා ගොඩාක් එක මොකක්ද කියලා... හම්බ උණා... හඩ
ඔව් රත්තරං ඒ ඔයාගේ කටහඩ එතන තිබ්බේ හරි අමුතු  විදිහට..
ගොඩාක් ආශාවේන් ඉන්නේ ඔයාගේ කටහඩ අහානකම්..


ඔයා මාව මග හරිනවා නේද ඔව් මම දන්නවා .. 
එහේතුවක් තිබ්බත්..දැන් එය අවසන් නේද මගේ රත්තරන් 
ඔයාට දැන් කියන්න තරම් එහේතුවක් නැහැ .. මම ඔය හේතු සේරටම මගේ හිතේ තියන බලේන් මගහැරේන්න කියලා හිතුවා දහාස් වරයක්..
මම නැවතුණා රතත්රං ඔයාගේ ආදරේ ලැබේනන් කියලා හිතුවේ නැහැ..
මොකද ඔයා සතුටින් හිටියොත් මට ඉන්එහා වෙන මොන සතුටක්ද මට..
ඔයාගේ හැමකරදරයක්ම නැතිවේන්න කියලා 
ශ්‍රී මහා බෝධියට පවා ගිහින් ඔයා ගැන කිව්වා එහේත් මගේ ගැන කියන්න බැරි උණා මට ඔයාගේ ආදරේම විතරක් ලැබේන්න කියලා ...
මට තේරේනවා මම කරපු මොඩ කම 
ඒ‘හිතපු එක ප්‍රර්ථනාවේන්ම මට අවස්ථා වාදියේක්වේන්න තිබ්බා..අපරාදේ 
මට ඔයාව ඉල්ලන්න තිබ්බේ .........
මම මහා මොඩයේක් ඇත්තමයි ...ඔව් රත්තරං මං මොඩයෙක් ..
එහේත් මට ඔන උණේදේන්නම දිනනවා බලන්න... අයේමත් 
ඔයා දින්නා... 
ඔව් මගේ රත්තරං විතරක් දින්නා .. . .. ඔයා දක්ෂයි . .

Saturday, August 20

පුංචි හිතට එබිකම් කර

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 8/20/2011 | Best Blogger Tips
              පුංචි හිතට එබිකම් කර



පි- පුංචි හිතට එබිකම් කර සිහිනයක් වේලා
     පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා...

ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා
      සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... //

පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා
     නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ...

ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා
      මට නොදැනිම මගේහිතත් මටත් කළා . . . //

      පුංචි හිතට . . .

පි- මගේ හිතේ ඔබේරූවමයි මකන්නට එපා....
     මේ හිතඔබ ළඟම සැලේයි කදුළු නම් එපා...

ගැ- මාළඟ ඔබ ඉන්න තරම් සැලේන්නට එපා...
      මගේ අහාසට හිරු කුමරුඅගේයි බසින්නට එපා . . . //

      පුංචි හිතට . . .

Monday, August 1

5000

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 8/01/2011 | Best Blogger Tips


ههههههههههههههههههههههههههههههههههههههههههههههههههه


ههههههههههههههههههههههههههههههههههههههههههههههههههه

هههه ඔයේ ඕජායේ هههه

හිට්ස් ෴5000෴ පැන්නුවා මාස හතරේන්م හඹා එන අපේ මිතුරන් “59“ යුක්ත මාගේ බ්ලොක් අඩවියට පැමිණ සහාය දක්වපු සැමට ස්තුතිය... :D
වැඩිය කියන්න ඔනේ නැහැනේ............
ةةةةة හිරු එළිය ةةةةة
========================
http://powerofdx.blogspot.com/
=====================

දුප්පත් මගේ බ්ලොග්අඩවියට පිවිසි සැමට අනේකවාරයක් ස්තුතියි !!!

හිරු කුමරි වඩින තුරා

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 8/01/2011 | Best Blogger Tips

෴.................෴˙·٠•●♥ ♠ ♥●•٠·˙෴.................෴


ංංංංංංංං
නැවතත් ඔබ පැමින
විදිනට සැරසේන
ඇත්ත ජිවිතයේන්
මැණිකක් සේ අද

දිලේනන්ට ඔබමේන්
මගේ ලොව හිරුමේන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි‍

අත්ම ගනනේන්
පැතු ඔබ සේනේහස
පුසදසුන අභියස
බොදවනු සිත් අප
කේලෙස සිහි කරමිද
නුබ නැති පාලුවේන්
උන්නු...
මගේ ලෝවම...෴
ංංංංංංංං

Tuesday, July 19

ඇගේ සමණළයා

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 7/19/2011 | Best Blogger Tips





-සමණළයා-
♂ + ♀
රැය නිදි යහාන සිබගේන
කිතියත් රැගේනම ළඟ මම
සන් සුන් ඇසිල්ලේන් මා ළඟ
ඇය හිටියා ගිහි සිත

ඉනට උඩිනුත් අත යව
ඇඹරි දුටු නැත පෙර දින
අත යව තව පහාලට ගේන
මට දැනුනයි ඉදිමුම

ඈය තුවාල කරගේන

එලිය කරබැලුවයි දේස
හරව දුන්නා වට බඳ
මම බැලුවයි එබි හොද
රතුවිලයි හොදටම

ඇගේ පැවසු වත ගොත
ඇයද ගහාගේන ආවල් එක
දැක පුරුදුයි සතා මම

ඔකා උඩ යනවා මිස
ඔතන ආවේ කිම මට
පැණි ඔතන නොවේ විද

෴ඇය පවසයි මට විත෴

මොකටද යන අය ගැහුවම
මමද සති දේකකින් පිට
ඔහේට පිස්සු හැදේ හේට
මම සමණළයෙක් අද

උබ දේක තුනකින් නේ පිට
මට දැනට බැලු කල
එන්න පොරකන කට්ටිය
මට දුන්නයි හබ් එක
හේට වී-ලක් හොද මම
උබ එක ගැහැණියේක් මට
මට කේල්ලන්ගේන් හොද වත

මගේ එක හිනේත් උබ
නැති එක ගැනමයි දුක
ඇගේ පැවසු වත ගොත
ඇය තියලා පච්චය


දවස කවදයි හොද වෙන
සතිය කිව්වයි කල් යන
ටැටුවාව ගහාපුඑකා හොම්බට
මොකට කියවනවද මම අද .....




කලාත්මක ඇසින් බලන්න මේහි කිසි අසභ්‍යය වචනයක් නැත එය හැගුන තැන ඔබ සිතතුලඇති කාලාත්මක භාවයද පිලිබද ඔබටම නිගමනයකට එමට පුළුවන
෴මට ඕන එකක් කියපිය මම ගණන් ගන්නේ නැත.෴

Thursday, July 14

බලයයි ශක්තියයි ප්‍රේබොදයයි !!!සමග.....෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 7/14/2011 | Best Blogger Tips


කට්ටියට අහාලා පුරුදුත් ඇති මාර්තෘකාවනම් එහේත් මගේ මිටර් අව්ට් වේලා හිටියේ අදනම් ඒ‘ එක්කම
ගොල්ඩ් ෆිෂ්ට එක්ක කොල් එකේ ඉන්න ගමන් පොඩි කැමක රස බලනන් ඔනේම උනා ..ඉතින් අද නෑනයි අයියායි සිගිරි ගිහින් ට්‍රිප් එකක් ඉතින් අද ගේදර කන්රුත් නැහැ තාත්තාත් වැඩට ගිහින් ඉතින් ලොකු අයියාගේ පොඩි එකාට හම්බේන ත්‍රීපොෂටිකේන් එක පැකට් එකක් මේ හිරු එළියටත් එවනවා මට විතරක නොතේ අනිත් අලි බබාලත් ගේම දෙනවා මං නැති වෙලාවටත්..එකේ කමක් නැහැ කියමුකො හේත් ඔය හැම කලමනා උපකරණ තියන තැන් දන්නේ එයානේ මමත් ඔන්න ත්‍රී පෝෂ කනන් පේරේත කමකුත් ආ..වා... කොල් එකත් කනේ තියාගේන හදනන්ට පටන් ගත්තා...
පළමුව
  1. පොල් ස්වල්පකේ හිරමණයේන් ඇති වන තුරු ගා ගත්තා මින් පසු
  2. බදුනට සිනි හා පොල් හොදින් මිශ්‍ර කරගත් අතර තුර
  3. හීටරේන් වොට ස්වාල්පයක් නටවා ගන්නා ලදි
මේ පිලිවේලකටම කරගේන ගියා...දැන් පොල්+සිනි එකතු කරගත් පරිද්දේන්ම ත්‍රී පෝෂ පමනයි අඩුවි තිබුනේ හරි එකත් තිබ්බා කියහාන්කො ප්‍රෙන්ට්‍රීය උඩ හරි එකත් අත් අරගෙන පොල්+සිනි වලටම එකතු කේරුවා එහේත් වෙනදාට එන සුවදනම් අවේ නැහැ එහේත මම හිතුවේ දැන් එන්නේ ත්‍රී විතරනේ පොෂ නැහැනේ.. :D

හොදට කලවමුත් කලා ...එහේත් දැන් කේළ ගිලලත් හමාරයි... බැරිම තැන ටිකක් කාලා බැලුවා...හොදට හදුනන රසක් තිබ්බේ ..පරන රසේ තවම කටේ තිබබ් නිසා හොදයි....ෆීෂ් කාරයත් පොන් එක තිබ්බා ....
හප්පට සිරි ගජ කිව්වාලු අර සිරි කොලුවා කියනන් වගේ විලි 70යි මට පොයින් ගානකුත් තිබ්බා කිහාන්කො....o.O

බැලිද්දින් නේස්ටර් මොල්ට් එක හලාගේන තියේන්නේ ..අද හරි නෑනා අව ගමන් හිතයි තේ එකට වැඩියේන් නේස්ට මොල්ට් දාගේන බ්ව්වවා කියලා..... :( ෂීක්..මටමයි වෙන්නේ කොහොමත් මේ අවුරුද්දේම පට්ට අඵලයක් තියේන්නේ ...

අයේමත් මොනවා කරන්නද මට මතක් උනේ වෙන මොනවත් නොවේ පොල් ගේඩිය කඩලා පොල් ගැව්ව එකට... කොකටත් ගොඩ දාගනන් ක්‍රමයක් හිතුවා ...එහේත් දැන් මාර සින් එක ඇත්තටම ත්‍රී පෝෂ එක කො අන්න ප්‍රශ්නේ බැලිද්නම් එක වෙන බොතලයනට දාලා...හරි ..අයේමත් 1න් ම ....දුන්නා රජ ගේමක් සදාගත් මිශ්‍රණයටම තිපොෂත් එකතු කලා....බැලුවා රස කොහොමද කියලා.....හාම්....ම්ම්ම්......‍එල....ප්‍රශ්ණයක් නැහැ හැබැයි ගැටලුවක් නම් තිබ්බේ මේකට නමක් නැති එකයි........ නම් හොය හොය ඉනන් බැහැ උණූ වතුර ටික නිවේනවා ....හදලා කාලා තත්වේ බලලාම නම දාන්න හිතා ගත්තා....... :D

හරි මේයට දැන් අඩුවි තිබේන්නේ හොට් කරගත් වොටර් විතරයි......හොට් වොට එකත් ..අපි..........?
නැහැ...නැහැ මම සොරි හොදේ ..:D එයට හියත මිශ්‍රණ එකතු කර ගත්තා....
හොදින් හැදිගාගත් අතර රසද බැලුවා..................................!!!

අයේමත් ෆාට්ටයි අතිවිශිෂ්ඨයි උත්කර්ෂවත් සත් දන්තයි කිව්වාලු... හික්...නියම රසට තිබ්බා හවස නිසා කොමිය ළඟට වේලා ගුළි නොහදවම කෑවා ...නියමයි හහ්..එල කව් මිල්ක් ඇන්ඩ් වොටර් වගේලු.....ඔයාලත් කලාම බලන්න කෝ... අද හවසයි රස බැලුවෙ එහේත් මටනම් කිසි විපත්ක් උනේ නැහැ.... :)අනික නේස්ට මොල්ට් නිසා බයේ හිටියේ අර කේල්ලේක් එක බිලා වයින් වේන්නේඑහේමනම් තවම උනේ නැහැ හොදේ......;)

මම මේ අවස්ථාවේදි කියන්න කැමතියි ප්‍රජාත්‍රන්ත්‍රීක සමාජ-වාදි ...ජන-රජයට මා මේය හදුන්වා දේනන්ට කැමතියි මෙ මගින් දරුවනගේ,දේමා පියන්ගේ,කේල්ලන්ටත්,කොල්ලො කුරුට්ටන්ගේත් පෝෂනය හිහල දැමිමට හා පාසැල් මට්ටමින්ගේන යෑමට සරිලන විදිහට සාදන ලද මේය ඉතා පොෂ්‍ය දායි වෙලක් ලැබේන බවට දිව්රා පොරොන්දු වි කියන්නට කැමතියි.....


අඩෝව් උබලා උස්සන්නේ එහේම නැහැ මගේ කෑම වට්ටෝරුව හරිද... හාව් උනොත් මල ගේයක් තමයි හරි.....
පේටන් බල පත්ත්‍රය ගන්නත් යන්න තියනවා.... මගුල දේයිද දන්නේත් නැහැ ...

පි.ලි:-ඔබලාගේ කොමන්ට් මත මෙය පේටන් බල පත්ත්‍රය තේක්ම යැමට හැක......෴ :කැපිටල් ඩි


මේ ආහාරයට තවමත් නමක් තවමත් සොයමි .....




Sunday, July 3

සිහින මල් කැකුලි

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 7/03/2011 | Best Blogger Tips

හිණේ පිරුණි මල් කැකුළි
මා ළඟින් ඉදන්
ඔය රොස පාට වු කම්මුල්
තොල් පේති අතරින්..//


හාද වේන්න ලන්වි
ඉස්සර වදන් කියන්
මට අහාස් මාළිගා හදලා
සේරම අරන් ගිහින්..


නොපේන්නට දුන්න හාදුවේ
පහස කිම කියන්
මා ජිවිතේට පාරකියන්
සේනේහත් ලැගුම අරන්..//

හිරු

free myspace layouts

=

myspace graphics