කියපු කරපු දේ මේ ලක්මව කාගේන සල්ලි
හදනවා කිව් පාරටත් ලක්මව ලඟ පන් පොරි
පැරනුන් කියන්නේ ලක්මව හරි පින් කාරි
මුන්වගේ උන්නිසා ලක්මව අද හේට වේන්දේසි
˙·٠•●L♥VE●•٠·˙ ❀ ¸. ❀ • * ❀¸. • *❀ ¸. ❀ • * ¸❀. • * ❀¸. • *❀

04.19ට සිත් ගිමනට ඇවිත් ගිය
සුපුරුදු ගැගුමක් දැනුනයි සිත් ගිමන හට
බැලුවත් ඔබ මිතු දමේනුත් මා ඉවත් කල
ඇයි රත්තරං මම කල වරද ඔබට කිම
සැකතැන් දුරු නොකරම යන්න ගිය
මා සිත හඩයි ඔබ ගැනම තතු ගැන කියන
මා අයේමත් ඔබ හට කරදර නොකර මම
විමසා බලනු අන්දේනාගේන් සිත් පහාද
කවි ලියනවා එෆ්.බි එකේ පිටු පේරලා
කාගේ කවිත් නැහැ අප දේපලගේ වගා
ලිවත් ලියන්නේ ඔබ හද තුල සතපා
කම් නැත රත්තරං ඔබ දිවියට ජය පතාලා
නුබ සතුටම මට දේන බැරි වග නියතයි
එනමුත් ඉගැනිම කොල පතට යටයි
මා මනිනුයේ උබ ඉගැනුම මතම තමයි
මම ජය ගනිමි කේදිනකහො සිත කිව්වා තමයි
අරන් එනවිට මට නුඹ මා ඈතයි .........෴
ةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةة
