Monday, May 16

2600 වන සම්බුද්ධ ජයන්තියට පෙළ ගැසේමු හදවතින්.

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/16/2011 | Best Blogger Tips

2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙසක් උළෙලට පිලිවෙතින් පෙළ ගැසේමු.



¨`*•✿ 。。。。。✿•*`¨
ㅎㅅㅎㅅㅎㅅ ㅎㅅㅎㅅ
මේ පොහො දා
මල් තේල් හදුන්කුරූ අරගේන
මාගේ සම්බුදු දකින කල
මා පිං කරගන්නෙම්
කවදා හො සංසාරයක
ගහා කොලක් වි හෝ
මගෙ සම්බුදු පියානන්ට සේවනක් විමට
ㅎㅅㅎㅅㅎㅅ ㅎㅅㅎㅅ
෬෬෬එය ඇති මා සිත් සනාලන්නට෬෬෬

░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░


පටන් ගන්න කෙහේන්ද කියලා තමයි හොයා ගන්න බැරි හොයා ගන්න බැරි මොකද මේය කෙහේන් කේලවර වේයිද කියා කියන්න බැරි නිසා...

අප රටේ හො වෙනත් රටවල් වල ඔබ දන්නා කියනා ශ්‍රී සම් බුද්ධජයන්තිය කියලා ලියලා තියනවා හෝ ඔබගේ කනට වැටිලා ඇති ඉතින් අපි වැල් වටාරම් නැතුව මාර්තෘකාවට බහිමුකො...

ඉතින් ඔයාලට මේක වචනයක් උනාට එමගින් තමාගේ ජිවිතයට ආදර්ෂයක් ගන්න පාඨ කිහිපයක් තමයි පෙන්වලා දේන්න යන්නෙ..සමහරු නම් විකුණ ගේන කන තත්වයටම මේය පත් කරලා තියේන්මේ එහේත් ඔබට එවන් යමක් නොහැන්ගේන්නට පුළුවන එහේත් ඇත්ත තත්වේ එක තමයි.....!!!
අපි බෞද්ධයො වශයේන්(බුද්ධිය තිබේන තැනැත්තන්) මා මේ කියන දේය හරිද වැරදිද කියා ඔබ හට හැගි යයි
සිතන්න එපා අපේ ජාතිය කියන්නේ හොද කොන්දක් තියන ජාතියක් කියලා හිතට අරග්න වැඩ කටයු
තු කොලොත් තමයි බුදු දාහාම තව තවත් වර්ණ වත් කර ගන්න පුළුවන්.
ඉතින් ඔබ මේචච්ර කලක් ඇත්තටම වේසක් සැමරුවාද කියා කාගේන්වත් අහාන්න එපා තම හිතට පොඩි තට්ටුවක් දාලා හැහුවොත් ගොඩාක් දුරට තමන් වෙසක් සමරපු විදිහනම් චාටර් නේද? හොදට සිල් රකිමින් සමරපු පිරිසටනම් මේ ගැන හිතත්දි හිත කූල් වේනවා මොකද ලස්සනටම සමරපු නිසා.

මොකද අනික් අයට වෙලා තියේන්නේ හේතු අරන් බැලුවොතින් නම් රාශියක් තියනවා කතා කරන්න මම කියනන් යන්නේ තම පව්ල් පිටින් සතුටින් මේ වෙසඟ සමරන ආකාරයක්..මමත් ඉතින් පව්ල් ගැන
කතා කරාට පව්ල් වෙලා නම් නැහැ හොදේ වරදවාතේරුම් ගන්න එපා .. :D

ඔබ මොහොතක් සිතන්න අප මේ වේසග ගැන කතා කරමුකො ඔබ ගේදර හො කාර්්‍යාලයේ සැරසිලි අතින් චාම් තැනක් ගත් කල හොදටම සැරසිම වනුයේ වේසක් සැරසිල්ලනේ එකේ අයේ එකේ.. 2ක් නැහැ

නේ ඉතින් ඔබ ගේදරට අරන් අවේත් ප්ලාස්ටික්/කාර්ඩ් බොර්ඩ්/උණ බට වැනි දේ වලින් නිමවන

ලද කුඩුද?ඔබ දකිනවා ඇති දැන් වෙලද පොලේ තිබ්බෙනවා ප්ලාස්ටික් අට පට්ටම පමනක් මිලට ගැනිමට ඇත ලොකු කූඩුව

ක් රු120/= වැනි මුදලකට විකිණිමට ඇත ලේහෙසිම වැඩේ තමයි කඩේන් ගන්න එක තම කාලය යොදවනවට වඩා.. ඔබ හිතන්නෙ එක් පැත්තක් පමණයි එහේත් තමන් පව්ලේ සියලුම දේනා වාගේ එක කුඩුවක් හැදුවත්

කොච්චර නම් සතුටක්ද නේද.....? එවගේමතමයි වැදගත්ම දේය වන්නේ තම දුවපුතුනටද

සතුටක් වගේම ලොකු අත් දැකිමක් එය . ඔබ කැමතිද තම දුව

පුතුන් වෙළද සැලේන් සදා නිම කර ගත් කූඩුවක් අරගේන එනවට.එයද වටින්නේ තමන් සදා නිමකර ගත් දේයද...තමන් මතක තබා ගන්න තමන් මේ කරන ක්‍රීයා කලාප තමයි තම පව්ලට ආදර්ශයක් වේන්නෙ ඉතින් ඔබ කරන කියන දේය කාටද ආදර්ශයක් වේන්නෙ කාටත් ඵලන් වේන්නෙත් නැහැ තම දරුවොනටත් වෙනයම් අගාම් බලන්නට ඔනේ නැහැ තමන් කරන පොඩි ක්‍රියාවද බුදු දාහාමට බලපාන වග සිහි තබාගන්න තම නිවසේ බබ්බු ලි ඉරලා පට්ටම් සාදා සව් කඩදාසි වලින් නිමකරගත් කුඩුව එල්ලා විදුලි පහාන් ආලොකය දල්වනතුරු පොඩි ලමුන් සහා ඔබටත් කොපමන සතුටක්ද මදක් හැරි බලන්න එය සාදන අවස්ථාවේ කොපමන සන්වාදයේ යෙදේන්න ඇතිද වෙන කුමකටවත් නොව එහි හැඩය පිලි බදව වර්ණ සංකලනය පිලිබදව..හා වේනත් දේ...

දහාම පිරි හේන්නෙ අප නිසාමය වෙනත් එහේතුන්ද නැත. එය රැක ගැනිමට පොඩි උත්සායක් තමයි ගත්තෙ මා ඔබට කියන්නට උත්සා කරපු දේය ඔබට තේරුනායයි සිතමි.

අපි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිලිවේතින් පෙල ගැසේන අන්දම පිළිබදව කාරනා සිවල්පයක් ලියා අවසන් කිරිමට කැමැත්තේමු.


◘ සැම බෞද්ධ නිවසකම බෞද්ධ කොඩිය ලෙලදෙවන්න

◘ සැම බෞද්ධ නිවසකම පහනක් දල්වන්න

◘ පංච දුෂ්චරිතයේන් ඈත් වන්න

◘ පොහෝදා සිල් සමාදන් වන්න

◘ ධනවත් බෞද්ධයා අසරණ සැම බෞද්ධ යන් හට පිහිට වෙන්න

◘ ඔබගේ දුවා දරුවනද දාහම් පාසල වේත යොමු කරන්න

◘ හදවත සසලවන කැඩෙන ලාබාල බුදුපිළිම වෙනුවට ශක්තිමත්

බුදු පිළිමයන් බාවිතයට හුරු වන්න

◘ බුදු පිළිම වලට නිගරු වන තැන්වල තැබිම නොකරන්න

◘ තම දරුවන් පාපයේ නොයොදා යහාපතේහි යොදන්න

◘ භික්ෂුවට,සාසනයට එරෙහි වන බලවෙග කල්තියා හදුනා ගන්න

◘ මිත්‍යා විශ්වාසයන්ට හිස එසවිමට ඉඩක් නොදේන්න

◘ ගමේ පන්සලට ප්‍රමුඛතාවය ලබාදේන්න

◘ ඉරිසියාවට වෙනුවට මුදිතාව හුරුවන්න

◘ දුම් වැටි මත්පැන් වලින් ඇත්වි සිටින්න

◘ ගමෙ පන්සලේ සංඝ රත්නය පිලි බදව වෙනදාට වැඩිය සොයා බලන්න

◘ දහාමට ඔබ සිත හැමවිටම යොමු කරන්න

◘ නැතිවි යන සාසනික වචන භවිතයට හුරු වන්න

◘ දුප්පතුන්ට දියුණු විමට උදව් කරන්න.පරිත්‍යාගය තම දිවියේ

එක් කොටසක් කර ගන්න

◘ වට පිටාවේ ජිවත් වන අසරණ මිනිසුන් දිහා වෙනදාට වඩා සිතන්න

◘ සහා ජිවනයේන් ජිවත්වන්න හිතට ගන්න.


░මෙකරුණු වලින් නොවේද අප ශ්‍රී සම් බුද්ධජයන්තියට පිළිටවතින් පෙලගැසේන්නට ඔනේ......?░











Saturday, April 30

උපන්දින පැතුම හා බලාපොරොත්තුව

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/30/2011 | Best Blogger Tips



ං෴ං෴ං෴ං෴ං෴ං෴ං
ههههههههههههههه
අද ඈයගේ උපන්දිනය
මට වර නැත සුබ පැතුමට
ගත්තත් ශක්තිය මා ඇය නාමේට
ඇය දුර වැඩිබව දැනේනෙමි මා සිත

තිබුනද සිනහාව මේදින එනතුරු
හිතුනේත් නැහැ දැන් ඇය නැත මාළඟ
ලියන්නට සිතුනට බැහැ රස පදවැල් අමුනා
ඔබ මග එනතුරු සිටිනේමි මා සිත

සුබ උපන්දිනක් වේන්නට ඔබ හට
පේර පින් නැතුවා ඉන්නට ඔබ ළඟ
ලබන බවේ වත් පතනේමි ඔබ ළඟ
ඉන්නට බාධා නැතිවම කිසි දින.
ههههههههههههههههههه
ං෴ං෴ං෴ං෴ං෴ං෴ං
01.මැයි.2011

Thursday, April 21

෴ممممممم ස්තූතිය مممممممم෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/21/2011 | Best Blogger Tips

ههههههههه නිම කිරිම උදේසා ලබා දුන් සාහායට ස්තූතියක් වශයේන්.ههههههههه
මාගේ මෙම බ්‍ලොග් අඩවිය සාර්ථකව නිම කර ගැනිමට
තම වටිනා කාලය හා තම වචනයද /ක්‍රීයාවේන් ද ඔනැම දවසක උදව් කිරිමට ඔනැම වේලාවක
උපකාර පතන්නයැයි පැවසු යාහාළුවනද සිටින අතර
මා හාට සතුටක් වගේම මේය පවත්වා ගේන යැමට දිරියක් වුයේ ඔබ වචනයද වේ.





ආසිරි/වැප් නිෂාන්ත අයියාට සහා හැකි පමණින් උදව් කරපු සැම දේනාටමත්
මාගේ හද පිරි ස්තූතිය ඔහුන් වේත පිලි ගන්වමි.෴
මම.
දඟයාءءءءءءءءءءءءءء

Monday, April 18

අප ආදරයේ විග්‍රහාය෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/18/2011 | Best Blogger Tips

෴ඔබේ සිහිනාවයි මා ලබන ජිවය෴

මම හැඩුවා පරණ අතිතය මතක් කරකර

අනන්ත වාරයක්......

එහේත්..

මා නොසිතු විලස

මා හද ගැබ සොරා ගත් පුංචි සුරංගනාවික්

හට ලොකු ආදරයක් ඇති විය

ඇය මා හැම ආකාරයෙන්ම තේරූම් ගත්හ

මාද එය එසේම විය.

මේ කේටි කාලය තුල මාහදේ

කවදාවත් නොහැගුනු ආදරයක් ඇති විය

පැය.දින.සතියකුත් පසු විය

ඇය හට ආදරය උපරිම දේන්න ඇති මුත්

පවසන ලදි මා හදේ තේරපේන ආදර හැගුමන්

ඇයටද එය දරාගැනිමට පවා බැරි විය

මම කොහොම දරාගේන ඉන්නද?

දවසින් දවස වැඩිවන නිසාවේන්ය

ඇයට කිවේමි මාහට දරාගැනිමට නොහැක් බව

ඇය මාහට පවසනුයේ

ඔච්චර ආදරය කරන්න එපා බබා කියලා
ඇය කිවේ ඇත්තක්ය.......

මම මේච්චරම ආදරය කරලා

කුමන හෝ හෙතුවකින්

ගැටලුවක් ඇති වුවහොත් මට පිස්සු හැදේන බව්

දැනගේන පවසන්නට විය.

ඇය මාහට පවසන්නේ

අපි ගිය ආත්ම වලත් ආදරයේන් හමු උනයි කියා

එය සැබැහැව මන්ද යත් ආදරය කලමුත්

මේවන් ආදරයක් කිසි කලක විද නැති හේහිණි.

ඇයටත් එසේම මාහට පවසා ඇත.

ඇය පවසන ආකාරයට

ඇයගේ ජිවිතය.හැමදේම මා විය.

මේවන් කේටි කාලේදි මේච්චර ආදරයක්

අදහා ගැනිමට නොහැකිය...

මා සිතන ආකාරයට

අප ආදරයට සම කිරිමට
රොමියො ජුලියට්ටත්
බැරි වන බව සහාතිකය...

ඔහුන් මේකාලයේ සිටියනම්

ඔහුනුත් අප ආදරයෙන් බිදක් හරි

ඔහුනගේ ආදරයට එකතු කර ගැනිමට

පැකිලේන්නේද නැත.

෴සත්තයි෴

අප ආදරය ඉතාමත් පිවිතුරු නිසා වේන් හා සමකිරිමට නොහැකි නිසාවේන්ය.෴

(කුමටද උපමා ඉතිහාසේ ප්‍රේම වන්තින් ගේන්)



දාරාගන්න බැරි තැන...............

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 4/18/2011 | Best Blogger Tips
අදරණීය ෴.......෴
අදත් අවේ නැහැ
මට ගොඩාක් දුකයි
මා එක්ක කතා නොකලට කමක් නැහැ
ඔන් ලයින් ඇවිල්ලා මුහුණ ටිකක් පේන්නන්න
මට දාරා ගන්න බැහැ මගේ පපුව හිරවේනවා වගේ
හොදා ආකාරවම දන්නවනේ මේ පිස්සාගේ හිතේ හැටි.

ඔයා දැකලා නැතත් මේ පිස්සා ඔයාට කෙච්චර ආදරය කලාද
ඔයා කතා කරන හැම සැරේම කියන්නේත් මගෙ අදරේ දරන්න බැහැලු
එච්චර ආදරය කරන්න පුරුදු උනේ ඔයාගේ පොටෝ එක මම මගේ
කොම්පියුටරේ දාලා තියේන්නෙ ඔන්වෙන කොටම මගේ මැණීකගේ
මුහුණට උම්මා එකක් දිලා තමයි මම එෆ්.බි ලොග් වේන්නෙ
එවේන කොටත් ඔයා ඇවිල්ලා ඇති කියලා හිතාගේන
මට සමහරක් වේලාවට අමතක වෙනවා ඔයා පාඩම් කරනවා කියලා
එහේත් ඔයා එනකම් මම උදේ ඉදන් රැවේනකම් බලා සිටියා එහේත්
ඔයා අවේනැහැ ඔයා.

මම කාගෙන් අහාන්නද ඔයාගැන යහළුවේක්වත් නැති නිසාවේන්
ඉතින් මේ දවස් ටිකේ ස්කයිප් කතාකලේත් නැහැනේ එක නිසා
හිතට දුකකියන කුළුගේඩි පාරින් දැනේනනම පහාර දුන්නා
මට ඔයාව හුස්ම ගන්න වාරගනනටත් වඩා මට මතක් වේනවා ඇත්තයි
මොනවා කරන්නද කිසි දේයක් කරකියා ගන්නට බැරිතරම්
මනසින් වැටිලා ඉන්නෙ.

අපි දවල් ඉදන් එක එක්කේනාට චැට් එකේන් විහිලු කලාම
ඔයා එයාලට හු.......... තියනකොට මට ඉතින් හිනා යනවා තනියම
අනික ඔයා හු..තියන්න ගත්තමත් නවත්තන්නෙ නැහැ නේ
මට හම්බේන හැම තත්පරයම මම ඔයාව හිනාගස්සන්න බැලුවේ මගේ රත්තරං
එහේත් අද ඔයාට කොහොමද කියලවත් අහාන්න ඔයා ඔන්ලයින් අවේ නැහැ
මට මේක ලියන ගමනුත් ඇසට නොදැනිම කදුළු ස්වාල්පයක්
කිබොඩ් එකවෙතට පතිත වන්නට විය. අපි කොච්චරදේ කතාකරනවද
ප්‍රශ්ණ වලට විසදුම් හොයනවද.

ස්කයිප් එකේ අපිකතාකරනවා රැ එළිවේනකම් සමහරක් දවස්වලට ඔයාට මතකද?
නිදාගන්නකොට ඔයා මගේ තුරූලට ඇවිල්ලා හුරතල් වේනවා මගේ ඈස් දේක පියාගත්තම
ඔයා මගේ තුරුලට එනවා. ඇයි සද්ද නොකරම හුනුහුම හොරකම්කරනහැටි
ඉතින් ඇහැරවන්නේ නැනැ ඔයා මගේ තුරූලටම වේලාඉන්න කොට
මමත් ඔයාට ගොඩාක් [:-*] දේනවා ඇති තරමටම මතකද හැරේන්නෙ නැතුව ඔක්කොම[:-*] ගන් විදිහ මමත් ගොඩක්ම දේනවනේ ඔයා මගේ නිසා මගේ පණ නිසා.

මම කෙම්පියුටරේ ඕෆ් කරන්න යනකොටත් ඔයාට උම්මා 1කක් දේන්න අමතක කරන්නෙ නැහැ කවදාවත්. නිදියන්න යනකොටත් පෝන් එකට ඔයාගේ පොටො එකදාලා තියන නිසා ඔය සුදු මුහුනට [:-*] ගොඩක් දේනවා එතකොටත් හිනාවේලා ඉන්න කොට මම උම්මා..උම්මා...උම්මා..... කියලා ගොඩාක් දෙනවා ඔයාට නින්ද යනකම්ම....ඇයි නිදා ගත්තාමත්... [:-*]
මොනවා උදුර ගත්තත් ඒ “මතකයන් අයිති මට විතරමයි ඔයාට අයිති උනොත් ඔයා ඔක්කොම ඉල්ලනවා නේ එකයි෴

මම ඔයාගේ
පිස්සු කොල්ලා

෴දඟයා෴
(දැන් දඟ නැහැ)
April.08 at 12:45am
නො.1

හිරු

free myspace layouts

=

myspace graphics