Monday, June 27

කොළඹ පොසොන් නියම වැඩේ

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/27/2011 | | Best Blogger Tips

මේ මාසේ විශේෂ තැනක් ගන්නේ මොනවටද කියලා හැහුවොත් ඕනම කෙනේකුගේ මුවින් පිටවන වචනයක් තමයි පොසොන් මාසේ කියලා ... අයේමත් එකෙන්ම ඉතින් ගියමාසේනම් කට්ටිය කතාකලත්මම නොවේ වෙසක් බැලුවේ... ඇතත්ටම කියනවනම් හිතේ කිසි සතුටක් තිබ්බේ නැහැ
අපේ සේට් එකනම් දේසැරයක් ගිහින් හොද ෆාන් එකකුත් අරන් තිබ්බාලු .. මමනම් ගේදරටම වෙලා හිටියා ...ලොකු කල්පනා සයුරක කිමිදිලා හිටියම ළඟට තාත්තා එනකම්වත් දන්නේ නැති තරම්.... එහේත් තාත්තටත් පුදුමයි මම ගේදරටම වෙලා ඉන්න එකට ! වෙනදට වෙසක් කාලේට අලල් ගන්න තියා ඇහැටත් පෙනන් නැතිවෙන එකා ගේදර ඉන්න කොට කාටද අප්පේ පුදුම හිතේන්නැත්තේ.....එහේත් කිව්වා ගිහින් බලලා එනන් කියලා... .. හරි..හරි..එක පරන කතා ඥණ කතාලු හරිද..

ඔන්න හා..හා..පුරා කියලා විශේෂ අවස්ථාවක් තිබ්බොත් අයේමත් එකේන්ම මතක් වෙන්නේ මේ දඟයව තමා අපේ සේට් එකට කිවොත් වචන වලින් ෴බණ ගේයක්,දානේගේයක්,දන්සැලක්෴ නිකන් දේන ඔනම දේකට 24 h අමතන්න කියලා තියේන්න.අයේමත් විනාඩි 5යි එතම මං ඇති.. තව එකේක් ඉනන්වා එකා දැන් ලංකාවේ නැහැ රට ඉන්නේ..හපොයි මතක් වෙනකොටත් කෑම මතක් වෙනවා....෴

ඔනන් ඉතින් පොන් එක රීන් වෙනවා කව්ද කියලා බැලුවා..හප්පට සිරි දන්න කියන එකෙක්ගේන්නේ කොල්එක.
මම-හලො ....
හර්ෂයා-උබ කෙකොහේද බං ඉන්නේ
මම-ගේදර බං
හර්ෂයා-උබගේදරට වෙලා පොල් ගහානවද?
මම-නැහැ බං කොමියේ වැඩක ඉන්නේ
හර්ෂයා-මගුල .........වරේන් පාරට කුඩූ බලන්න
මම-අඩෝ මට අමතක උනා බං කූඩු තරඟය කියලා
හර්ෂයා-මේ විගහට වරේන් දැන් තව ටිකකින් අයික්‍රීම් දන්සල ඉවරවේයි උබ පරක්කු උනොත්
මම-හිටපං හිටපං මම විනාඩි 10 ඔතන
හර්ෂයා-හරි හරි විගහට වරේන්

ඔනන් දැන්තමයි කොල්ලා සේට්උනේ වෙසක් එකේත් ඇරියස් ටික අල්ල ගන්න :D කූඩූ තරගේනම් තිබ්බේ ගේදරඉදන් මිටර් 300 කට එහායින් එහේත් ෂොටක් නොවේ දාගේන ගියේ දිගක් ...ඔන්න කට්ටිය ඉනන්වා...
කොන්ඩයා-..උබ අවේ කූඩූ බලන්නද නැත්තම් වෙන ගමනක් යන්නද?
මම- මොන මගුලක්ද යකො දිගට අදින්න පුලුවන් උබට විතරද?
කොන්ඩයා-නැහැ උබ නම් අද ඇවිල්ලා තියේන්නේ ඇවිදින කූඩු ටික නලවන්න.
මම-තොට ඔනනැති මගුලක් නැහැ..
කොන්ඩයාමගේ දිහා බලලා නිකන් චාටරරෙ ට වගේ හිනා උනා..කො බං හර්ෂයා උ ගියා අක්කාගේ පොඩි උන් දේන්නා ගේන්න..හහ්...එල එල..


හරි ඔන්න හර්ෂයා එනවා පොඩි දේන්නවත් අරගේන ...
යමු නේද දන්සල් ටිකට ගේමක් දේන්න...හා..උබ අවේ දන්ස
ල් වලටගේම දේන්නද කූඩු බලන්නද ?
දේකටම..අනේ යකො තෝ වගේ තව එකේක් හිටියනම් දන්සල් ටික උබලටම තමයි දේන්න වෙන්නේ...:D
එකනේ බං මම වගේ තව උන් නැත්තේ උබලා පව්නේ..හික්zzzz'' හරි හරි අපි යමු බං.... :) ;)

හර්ෂයා-මචං කූඩු ටික බලනවද දන්සැල් වලට වග කියනවද?
කොන්ඩයාගේ මුවින් නැවතත් සිනිබොළ හිනාවක් මතුවන්නට විය එකත් මාදේසබලාග්නය එහේත් එක්කම මා කියා සිටියේ දන්සැල් වලට වග කියමුයි කියාය එය කිව්වට වඩා
වෙගයේන් තරයේ ස්ථිර වන්නට විය.

ඔන්න පටන් ගැම්මම අයික්‍රීම් දන්සලක්ය හි...හි..... මොනවා කරන්නද පොලින් වල ඉදලා පුරුදු නැහැනේ අපේ සේට් එකට ...
ටිකක් ලගට ගිහින් බැලුවම අදුරන සේට් එකක්නේ මේ දන්සල දේන්නේ ..දේන්නම් පුතේ රම්පේට පොරිහැලේන්න.හික්..ඔන්න පලමු බැටින් සයිඩ් එක ..වරදක්
නැහැ අයිස්ක්‍රීම් කොහොමත් රාහයිනේ බොල එකේ අයේත් 2ක් නැහැනේ.. :D ඔන්න ආයේමත් හිතාගන්න පුළුවන්නේ කාපු කැවිල්ල කොමැයි කියලා සේට්එක. කොහොම හරි ලොකු ගැලුම් 2කකට ආසන්නවම වග උත්තර බදින්නට විය .. ඉතින් වචන වලින් කිව්වොත් (අයිස්ක්‍රීම් දන්සලයි2යි,සරුවත් සහා චොකලට් වෙෆර්ස්,බත් දන්සලක්)හා ඒ“විතරක්ම නොවේ පොඩි ඩබල ගැන කිව්වේ නැහැනේ පොඩි චොයි ලස්සන කේල්ලේක් තමයි එක්ක ගියේ අවු.1 1/2 විතර අනේකා තමයි සුපිරි වැඩ කාරයා ඒකටනම් අවු 6ක පොඩ්ඩේක් එකා කියන වචනනම් පොඩි නැහැ මට යනගමනුත් කියනවා මට අයික්‍රීම් දන්සල
ම කන්න පුළුවන් කියලා..හික්..මම වැරදිලාවත් කියන්නේ නැහැ ඔය වචනේනම් හොමත් කියලා කන්න පුළුවන්ද මම හාන්නේ.. මම හිටියේ ඔකට දේන්නම් මේපාර වැඩේ කට වහාගන්නම..ගැහුවේ කේරුවේනම් නැහැ අර කිව්වා පරිදි දෙවනි අයිස්ක්‍රීම් දන්සලටත් පිය නැගුනේ “ඊ“යක් විදින වෙගේටය..එහේත් අදුරන කිසිවෙකු සිටියේ නැත. මචං දැන්නම් පොලිමට බඩගාන්නම වෙනවා බං ..මොනා කරන්නද අයිස්ක්‍රීම් වෙනුවේන්මයි මේවැයම කියලා හිතාගේන හිටියා පොලිමේ සේට් එකම මොනා කරන්නද ෆාට්ට දිඟ පොලිමක් තිබ්බේ හිටියා 80ක් විතර එකට සම්පුර්න අනුග්‍රහාය ලබා දුන්නේ

Rajagiriya
අනුග්‍රහායේන් එකේත් හැටි කියන්නේ නර්ස්ලා තමයි අයිස්ක්‍රීම් දුන්නේ විහිදු එහෙම කරන්න ගියේ නැහැ මොකද ගේවල් ලඟම තියන ඇස් කණ් සම්බන්ධව තියන රොහලනේ බොල ..අපිහිතමුකො විහිලුවක් කරාමයි කියලා ඔන්න එක මතක තියාගේන හිටියා..මමත් ගියා කියමුකො බේහේත් ගද්දි කොහොමද හොදට පේන ඇහැට ටූල් එකකින් හරි මොකේන් හරි ඇන්නොත්.. කොහොමද තරූ ඩබල් නේද .. හික්..
අඩේ මේමගුලක් කියවනවා දන්සැල පැත්තකට දාලා... ඔන්න පොලිමේ හාදලා ගතිතා කනින කායලා අයාසික්‍රීමක් කොහොම උනති එකයා තමයා පොලිමේ ඉදලා ගන්න වෙන්නේ 1ක් පමණයි ඔන්න එකත් එකටම ඉවරවේගේන යන කොට පොඩි එකා මට කියනවා තව ඔනේ කියලා මම කිව්වා මේකේ එකයි දේන්නේ අරක වගේ මේකේ දේන්නේ නැහැ මෙයාලා හරිම ලොබයි කියලා..
පොඩි එකාගේ මුහුන සිනාපිරුනුමුවින්ද තිබ්බද එය මා කල ප්‍රකාශයේන් පසුනැතිවිය..මං කියලා මොනා කරන්නද මටත් මදි වෙලා තමයි තියේන්නේ... දුකේ බැහැ අයේත් පොලිමේ ගියත් එකමයි හම්බවෙන්නේ මොනාකරන්නද හිටියා පොලිමේ.....
එකයි හම්බ උනේත් දේන්නේත් එකනේ..:D..ඉතින් අයිස්ක්‍රීමත් කාටග්න උන්ටත් බැන බැන හිටියා සේට් එකත් එක්ක...




ඔන්න මගේ නම කියලා එකේක් කතාකරනන්ට විය බැලුවේය
මම-හප්පට සිරි මචං..උබ මොකද මෙතන කරන්නේ
යාහාලුවා/ඇයි බං මම මේකේනේ Work කරන්නේ ..
මම-මොකක් උබ මේකේද එලනේ මචං..:D
යාහාලුවා-:) ..මේ උබ අයිස්ක්‍රීම් කැවද බං
කෑවා එහේත් එකයි බං...හිටපං.. එකා හිනාවෙලා ගියේ නැතෑ..හික්..
මම සේට්එකටත් කිව්වා සැරසියන් පුතේ බැටින් සයිඩ් එකට කියලා...ඔන්න එකා ගේනාවේ නැතැයි කොන් පුරොගේන අයේමත් 1න් ම. කෑවා ඇති වෙන්නම...

හා..පොඩි මෑන් දැන් කෑවා ඇතිද අයිස්ක්‍රීම්...?අපො ඇති..මමත් හිටියේ මේකට කොයි වේලේ ඇතිවේයිද කියලා බල බල :D ...මමත් හැව්වා නැහැ නැහැ එහේම කියලා බෑ තව කන්න ඔනේ කියලා මේකා එකපාරටම කිව්වේ නැතැයි..මගේ ඔලුව රිදේනවා කියලා...හික්...හික්...හික්..... මම හිතුවෙත් බොරුවට කියලා බලද්දි මේකට සිරාවටම ඔළුව කැක්කුම හැදිලා නොවෑ........... :D

මෙන්න බලන්න මගේ ෆොන් එකේන් ගත්තු පින්තුර ටික......෴

මේක දාන්න පරක්කු උනේ මේදවස්වල ලොකු නැඩකට අතගාලා ඉනන්වා හරි ගියොත් එකත් අනිවා පොස්ට් එකක් දානවා......



කර්ඩ් බොර්ඩ් නිර්මාණයකි



වි ඇට භවිතයේන්
බ්‍රිසිල් බොර්ඩ්

මොලොරහාක් නැති

ශාබජ කොලපත්





ඉරටු හා ගෝණි
















මේයාට නොවේමේයාට නොවේ ඔළුව රිදුනේ
තේරිම් කමිටු සාමාජිකයේක්.
මේයාට නොවේ මේයාගේ අයියාට












නියම කූඩුවක්





පොලිසියත් දන්සලේ

හොරා කාපු අය


7 අදහාස්:

කිඩෝ said...

හැක් හැක් බොල පොසොන් එකත් කෑවා එහෙනං

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

කිඩෝ෴
කෑවා නොවේ බං නෑවා...තවත් තිබ්බා තොරලා බේරලා ලිව්වේ...

සිරි කොලුවා said...

කො උබ ඇවිදින කුඩු බැලුව විදිය කිව්වෙ නැ නේ... හික්zz

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

සිරි කොලුවා෴
බොරු ලියන්න බැරි නිසා ලිව්වා අනික එක අගට නොදැනි ලිව්වේත් උබ එකම අල්ල ගත්තා නේද ..
අනික උබ එහේම මේ පැත්තේට ඇවිදින් හාපිය මගේ නම කියලා... දුවලා ඉන්න තාත්තලා උබට හෙදෙට සලකයි මගේ නම කිව්වානම්... හික්..හික්...

Anonymous said...

උඹට ​මේ පාර පොසොන් එක සරුයි වගේ නේද...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

prasanna86k෴
ඔව් මචං වෙසක් සැමරුවේත් නැහැනේ...
ස්තුතියි හිරු එළියට ඇවිදින් සටහනක් තිබ්බාට..

පන්සල් හංදිය said...

පොසොන් පහු වෙලා තිබුනට ඔන්න මමත් කියෙව්වා .....

අදහසක් එකතු කරලම යමු නේද ........

හිරු

free myspace layouts

=

myspace graphics