Saturday, June 4

අපොයි මම බාප්පා කේනේක් o.O

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 6/04/2011 | Best Blogger Tips

☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆
ඔන්න කට්ටියට කියන්න යන්නේ සුබ ආරංචියක් තමයි අනිත් අය වගේ ආගම්ගැන නම් නොවෙ ...
ඇත්තම ඇත්ත ආරංචියක්
දවසින් දවස වෙනස් වන ලොකයේ තවත් අරුත් බර කතාවක්...

දන්නො දනි නොදන්නෙ නොදනි...හික්..අපේ ලොකු අයියා බැදලා අව්රුද්දකට කිට්ටු වේන අතරේම එයාටත් සතුටු හිතේන වචනයක් අහානන් ලැබුනා ඒ‘‘මොකක්ද දන්නවද එයා තාත්තා කේනේක් වුනා කිව්වා. අපිට කතා
කරලාරා කිව්වා...ඉතින් එ“ වචනය හාපු ගමන් මටත් ගොඩාක් සතුටක් දැනුනා....අවු. 24 කට පසුව තමයි ඔය වගේ ලස්සන වචනයක් අහානන් ලැබුනේ ...ඉට ඉස්සර නම් ඉතින් මම තමයි.......:D

ඉතින් ඔන්න බාප්පායි සියායි ආච්චියි ගියා අපේ අළුත් දඟයව බලන්න අපි යනකොටත් පොර එළිය දැකලා තිබ්බේ එහේත් රූම් එකටනම් ගෙනවිත් තිබ්බේ නැහැ මොකද එයා ඉපදිලා පැය ගානක් ඉන්න ඔනේලුනේ එක නි
සා.
අපේ අයියා කාරයටත් සැනසිල්ලක් නැහැ පොඩි මෑන් දකිනකම් ඉතින් ඔය අතරේ පව්ලේ කට්ටියනේ හිටියෙ පන්පොරිය ලේසටම තිබ්බා....

ඔන්න නෑනට වඩා කතා කලේ අපේ එකා(අයියා) ගැනම තමයි වේන මොනවත් නොවේ එකාගේ හැසිරිම ගැන''
මොනවා කලත් තාත්තානේ. මෙකා ඉතින් කැරක්ලා තියේන්නේ බේබි රූම් එක පැත්තේ තමයි පොඩ්ඩාව බලන්න තමයි මොනවා කලත් ආදරේ වැඩි හින්දා තමයි..

ඔනන් මාවත් ඇවිස්සේන්න ගත්තා වේන මොනවත් නොවේ අපේ අයියා
තාත්තා කේනේක් වේන්න ඉස්සර වේලා මම තාත්තාකේනේක් වේලා තියනවා දස දාහාස් වාරයන් ... එ“වගේ නොවේ ළමයින්ව ඉස්කොලේ යනලා එයාලට දේන්න දැනුමත් සහා හැමදේයක්ම දේන්න තමයිතිබ්බ එකම පැතුම. එහේත් කොහේද සල්ලි වලට වහාල් වේච්ච ලෝකයේ පිවිතුරු ආදරය ජය ගනන්වා කියනනවනේ. කියේන් කීදේනාද ජය අරගේන ඇත්තේ 05%ක් වත් නැතිව ඇති...
මේ පිටු මදිවේයි ඔවා ලියනන් ගියොතින්..:ඩි

ඔන්න පොඩ්ඩාව ගේනවා නර්ස් කේනේක් එක එතකින්අල්ල ගෙන අනික් අතින් බේබි ටොලියත් අරගේන තමයි අවේ.... බලන්න ඔනේ මේකාගේ දිහා රොසම රොස පාටයි ලේන් පැටියේක් වගේ අල්ලන්නත් බ
ය හිතේනවා... :D කුක්කු පැටියා..
ඡායා රූපය:දඟයා ආසිරි රොහලේ සිට
☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆
☆¸.•°*”˜˜”*°•.¸☆◕ ‿ ◕☆¸.•°*”˜˜”*°•.¸☆
لإلإلإلإلإلإلإلإ *පොඩි මෑන් නිදුක් නිරොගිමත් වේත්වා !!!*لآلآآلآلآلآلآلآلآ
╔╗╔╦══╦═╦═╦╗╔╗
║╚╝║══║═║═║╚╝║
║╔╗║╔╗║╔╣╔╩╗╔╝
╚╝╚╝╚╩╝╚╩╝╚╝╚╝
කට්ටිය දනන්වා ඇතිනේ පව්ලේ කට්ටියට කොපමන සතුටුවේන්න ඇතිද කියලා.. මින් එහා මම ලියනන් යන්නේ නැහැ..
මට පොඩි අයව දකින කොට ගොඩාක් දුක හිතේනවා මම ගොඩාක් සිහින මවලා තියනවා මේ සොදුරු ලොකය ගැන එයාලව නලවන්න එයාලගේ සිනහාව ඒහැමදේයක්ම දිලා තියනවා හිනේන්සැබැවක් කරගන්නට පින් මදිදෝ මන්දා..
(ලස්සන හින මවපු කේනත් අවට වඩා වේඟයේන් ගියානේ.....)
මම මදක් දුරකින් හිද ස්වල්ප වෙලාවක් මගේ පුංචි සිහිනකුමරාගේ දේස බලන කොනයේන් අයියාගේ පොඩි පුතු දේස බලා උන්නාය.....෴
ලස්සනයි පාට පාට හිනය..෴
☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆☆¸.•°*”˜˜”*°•.¸☆

10 අදහාස්:

පිස්සු පුසා said...

ඔය කතාව කියවනකොට මට පොඩි දුකක් දෑනුන බන්. එක කමක් නෑ "අපේ අයියා තාත්තා කේනේක් වේන්න ඉස්සර වේලා මම තාත්තාකේනේක් වේලා තියනවා දස දාහාස් වාරයන්" මොකක්ද බන් මෙ. පොඩි මෑන් නිදුක් නිරොගිමත් වේත්වා !! මාත් එහෙම්ම පතනවා

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

හිනේන් තමයි බං තාත්තා කේනේක් උනේ....:ඩි
ස්තුතියි පුසෝ..;)

කිඩෝ said...

පොඩි උන් ඉන් එකේ හොදකුත් තියනව නරකකුත් තියනවා.... ඒත් පොඩි එකෙක් ඉන්න තැනක පාලුවක් නං නෑ

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

කිඩෝ෴
ළමයින් හිතින් හදනකොට සුන්දරයි මචං...

සිරි කොලුවා said...

කොන්ග්‍රෙට්ස් කිව්වා එහෙනම් ඔන්න මමත් දඟයො... සතුටුයි මෙ සිරි මල්ලිටත් ... :))
…*දඟයො අපි වෙලවක සමරමු මචන් මෙ සතුට හොදෙ .. ;)

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

හා..මම අයියාටත් කියන්නම්කො......:ඩි

හිතුවක්කාර කෙල්ල said...

අනේ...ලස්සන පැටියෙක්..... සන්තෝශයි....congrtzzzzzz....පොඩි පැටියා නීරෝගි වෙන්න ඕනේ... හුරතල් දගයෙක් වෙන්න ඕනෙ....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

හායි හිතු...මේ මම වගේ නේද?

Thanoja Rajapaksha said...

අම්මටයි, පැටියටයි, තාත්තටයි, විශ්‍ෂෙයෙන් බාප්පටයි... සුභ පතනවා...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

තනෝජා රාජපක්‍ෂ෴
ස්තුතියි අක්කේ...

අදහසක් එකතු කරලම යමු නේද ........

හිරු

free myspace layouts

=

myspace graphics