සිහින මල් කැකුලි
˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ |
7/03/2011 |
කාව්‍ය
හිණේ පිරුණි මල් කැකුළි
මා ළඟින් ඉදන්
ඔය රොස පාට වු කම්මුල්
තොල් පේති අතරින්..//
හාද වේන්න ලන්වි
ඉස්සර වදන් කියන්
මට අහාස් මාළිගා හදලා
සේරම අරන් ගිහින්..
නොපේන්නට දුන්න හාදුවේ
පහස කිම කියන්
මා ජිවිතේට පාරකියන්
සේනේහත් ලැගුම අරන්..//
9 අදහාස්:
ලස්සන පද සංකල්පනාවක්.
"මා ජිවිතේට පාරකියන්
සේනේහත් ලැගුම අරන්.."
මම ඔය පේලි දෙකට ගොඩක්ම ආසයි !!!!
ප.ලි.- ආපු එකේ ෆලෝ කරලම යන්නම්කෝ.
මධු෴
ස්තුතියි ඇගයිමට බ්ලොගයට ඇවිත් පසුපස පැන්නුවට෴
හිරු.. අපුරු යි.. music video එකක් කරමු... :)))
චතුමිතු෴
හා..කො ..කරමු කරමු ...හොදදේයක්නම් අයේත් 1න් ම
ලස්සනට පද වැල් ටික ගලපලා තියනවා .......
එල .......
pattane ban....mara gathi...boru kiyanna oni na mama sinhala sindu ahanne na..e unata meke lyrics tikanam patta..
හරිම ලස්සනයි....
ela ela
පන්සල් හංදිය ෴
ස්තුතියි සහො සටහනට සහා ප්‍රතිචාරයට
-----------------------------
දිලීප ෴
මචං සිංදුව හොදට රස විදලා තියන පාටයි මට සතුටක් මචං සටහානකින් හරි සදහාන් කලාට හිතේ ලොබ කමක් නැතිව
------------------------------
හිතුවක්කාරි ෴
නඟා මේ පැත්තට ආපු නිසාද කොහේද අහාසත් අදුරු උනා...:D
ස්තුතියි නඟා..
------------------------------
නරක සමනලයා෴
මචං සමනලයා මේ පැතත්ට ඇවිත් තිතක් තියලා ගියත් මට සතුටක් මචං ස්තුතියි වර්ණවත් කිරිමට...
අදහසක් එකතු කරලම යමු නේද ........