Thursday, May 26

රහාසින් ඇවිදින්

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/26/2011 | Best Blogger Tips



ةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةة

04.19 සිත් ගිමනට ඇවිත් ගිය

සුපුරුදු ගැගුමක් දැනුනයි සිත් ගිමන හට

බැලුවත් ඔබ මිතු දමේනුත් මා ඉවත් කල

ඇයි රත්තරං මම කල වරද ඔබට කිම


සැකතැන් දුරු නොකරම යන්න ගිය

මා සිත හඩයි ඔබ ගැනම තතු ගැන කියන

මා අයේමත් ඔබ හට කරදර නොකර මම

විමසා බලනු අන්දේනාගේන් සිත් පහාද


කවි ලියනවා එෆ්.බි එකේ පිටු පේරලා

කාගේ කවිත් නැහැ අප දේපලගේ වගා

ලිවත් ලියන්නේ ඔබ හද තුල සතපා

කම් නැත රත්තරං ඔබ දිවියට ජය පතාලා


නුබ සතුටම මට දේන බැරි වග නියතයි

එනමුත් ඉගැනිම කොල පතට යටයි

මා මනිනුයේ උබ ඉගැනුම මතම තමයි

මම ජය ගනිමි කේදිනකහො සිත කිව්වා තමයි


අරන් එනවිට මට නුඹ මා ඈතයි .........෴

ةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةةة



4 අදහාස්:

පිස්සු පුසා said...

ආදරේ ඔහොම තමා. ගිය කෙනාට යන්න දිහන්.

සිතුවිලි නිහඬයි said...

මාත් කියන්න...ගියේ ඔයාව එපා කියලනම් මොකටද අයියා තවත් දුක් වෙන්නේ...........ඔයාට හොද කෙනෙක් ලැබෙයි

සිරි කොලුවා said...

නියමයි දඟයො... කියෙව්වනම් එක පාරක් තොප්පිය හරි ඇත්තිය, අඩනවා සිකුරුයි සිය වතාවක්........

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

මොනවා කරන්නද අප්පා වෙනදේ බලන්ඉන්නවා මිසක්..:(

අදහසක් එකතු කරලම යමු නේද ........

හිරු

free myspace layouts

=

myspace graphics