

¤ ¤¤ ¤ ¤¤ ¤
පිදුමද මාර්තූව
අවසානය බක් මස
දැන් ඇය නැත මුහුණ පොත
හැරදා ගියේමි පැදුරද අරගේන
මසක පේම් අතිතය
අවුරුදු ගානක්
මතකේ තිය ඇය
මා දුක දැන දැන
ගියේමි අනේකුගේ
දැහැගිලි පටලව ගන්නට.
පිදුමද මාර්තූව
අවසානය බක් මස
දැන් ඇය නැත මුහුණ පොත
හැරදා ගියේමි පැදුරද අරගේන
මසක පේම් අතිතය
අවුරුදු ගානක්
මතකේ තිය ඇය
මා දුක දැන දැන
ගියේමි අනේකුගේ
දැහැගිලි පටලව ගන්නට.
¤ ¤¤ ¤ ¤¤ ¤
4 අදහාස්:
අයියගේ ආදරයට නියම උරුමක්කාරිය එයා නොවෙයි වෙන්න ඇති....ඔයාට ඒ ආදරේ ඉක්මනටම ලැබේවි
එහේතුවක්ම වේවා මට වාසනාවක්ම වේවා...!!!:D ස්තුති නඟා
ඔහොම තමා බන්z. . මට ඔඉට වෙඩිය දේයක් වෙලනේ ඉනේ
අර බොත්තමකට රැවටුන එක නේ...:D
අදහසක් එකතු කරලම යමු නේද ........