ං෴ං෴ං෴ං෴ං෴ං෴ං
ههههههههههههههه
අද ඈයගේ උපන්දිනය
මට වර නැත සුබ පැතුමට
ගත්තත් ශක්තිය මා ඇය නාමේට
ඇය දුර වැඩිබව දැනේනෙමි මා සිත
තිබුනද සිනහාව මේදින එනතුරු
හිතුනේත් නැහැ දැන් ඇය නැත මාළඟ
ලියන්නට සිතුනට බැහැ රස පදවැල් අමුනා
ඔබ මග එනතුරු සිටිනේමි මා සිත
සුබ උපන්දිනක් වේන්නට ඔබ හට
පේර පින් නැතුවා ඉන්නට ඔබ ළඟ
ලබන බවේ වත් පතනේමි ඔබ ළඟ
ඉන්නට බාධා නැතිවම කිසි දින.
ههههههههههههههههههه
ං෴ං෴ං෴ං෴ං෴ං෴ං
01.මැයි.2011








4 අදහාස්:
කටින් පවසන සුබ පැතුමට වඩා හදවතින්ම එන සුබ පැතුමේ ශක්තිය වැඩි අයියා...
අඩෙ උබ ඔක එ ඇත්තිට මුනු පොතෙ මැසෙජ් එකක් විඩියට යවපන් අනිවා. මම කියනවට යවපන් .....
අන්න නියම අදහසක් සිරි කොල්ලට ඇවිත්
@සිතුවිලි.. එක ශක්තියක් වගේම බලයක් අනික කියේන්
කිදේනාද හදවතින්ම කතා කරන්නේ....
@සිරිකොලුවා..අන්තිම පද ටික විතරයි බං යැව්වේ..එහේත් කිසිම
ප්‍රතිචාරයක් නැහැ...මා රිදවන තරමටම ඈයට . දැනේවි.....
අදහසක් එකතු කරලම යමු නේද ........