Monday, September 19

වදන නුබේ තනුව තවමත් මුමුණයි....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 9/19/2011 | Best Blogger Tips



ට මතක් උනා ඔයාත් එකක් එක කුඩේයටින් ළඟින් ගැවි ගැවි ඔයාගේ ඉනට තියා මගේ ඉනේන් තල්ලුකළා ඔයාත් ඉට දෙවැනි උනේ නැහැ හයියේන් කුඩේත් එක් අතකට අරගේන මාවත් තල්ලුකළා අදුර වටකරගත් මල් වරුසාවේ මමත් නිකන් හිටියේ නැහැ ඔයාගේ අතේ තිබුණකුඩේ අරගේන හමා ආපු සුළඟට උදුරලා විසි කළා එය යන්න ගියා ඈතට පේනි නොපේනි. දැන් මොකද කියන්නේ හූ...හූ...!!! තරහා ගියා නේද මගේ මැණික ඔයාට !!!
නැහැ දැන් යමු.. එහේත් ගේදරට මොකද කියන්නේ දැන් තේමිගේන යන්නත්  බැහැනේද  හරි  මම ඔයාව  වෙලන්නම් .. ඇය මා දේස පුදුමයේන් වගේ බලන්නට විය.. 
ඒ'      කො       හෙ         ම         ද  .  .  .  .  .  .  ?
එන්නකෝ අපි තේමේන්නේ නැති තැනකට යමු..හම්ම්... 
එන්නකො ළඟට මම වේලන්නම් .. තවමත් තරහාහින් නේද ඉන්නේ 
නැහැ.. එහේනම් කියමින් මම ඇය තුරුලට ගත්තේමි ඇගේ වම් අතින් අල්ලා ..තදින් තෙරපුන මගේ අත ඇයගේ ලස්සනට තිබුණූ අත රතුවනන්ට විය .. රිදුණද ..ම්ම්ම්..ඔව්.. බලන්නකො තව විනාඩි කිපයකින් ඔයාව වේලන්නම්... ඇයට වැටහුණි ද මට හැඟේ
තදින් ඇයව තුරුළුකරග පුදුමයේන් වගේ මගේ දඟකාර ඇස් දිහා බලන්නට උනි.මොනවද බලන්නේ.... නැහැ නිකන් ආදරේට බලන් හිටියේ.. රතත්රං මට වතුර තබහායි.. මේ වැස්සේත් වතුර තබහායිද ඔයාට..? හම්ම්ම් ඔව්.. එහේත් මට වතුර ගොඩාක් ඔනේ නැහැ බිංදක් තිබුණාම ඇති.. හා..එහේනම් ඔය ගහේන් වැටේන වැහි බිංදුවක් බොනන් කියමින් ඇයගේ තේත් බරිතවු සියුම් නා දෙදලු දෙපසින් සිනහා කැන්දන්නටවිය.. මගේ පොපියන යටිතොලේන් ඇයගේ නළල පුරා පසුකර පලා..ආ. නැවතුනු වතුර බිද ඇය දේතොලට ලංවේද්ධිම ඇය දේනේත් පියාගත් හ‘‘ .. වතුර බිංදුවක තිබුණු පිපායට මටද හො ඇයටද සිදේන්නට විය.. 
ඇත් මගේ රත්තරනේ අපි යමු කියන ගමික් අනොරා වැස්ස තුලින් මතු කේරිච්ච විදුලි ආලොකයත් දැල්වේමින් ඇය මාගේ තුරුලේ අස්සක් මුල්ලක් නැහැරම සැඟවේනන්ට විය..
ආශීර්වාද වැස්ස හිමිහිට නතරවන්නට විය..
මගේ මැණික ඔයා ඉන්නවද ..? ඔව් රත්තරන්..අනේ මට දේයක් කියන්න..මොකක්ද..?
මාව කවදාවත් දලායන්නේ නැහැනේද රත්තරං මට කියන්න..නැහැ මගේ මැණික.. ඔයා දලා ගියත් මම දලා යන්නේ නැහැ කියන ගමන් ඇය කම්මුල් වලට මගේ තොල් පෙති තවරන්නට විය....෴ 
කුඩේ යට මට කොහොමත් ඉඩතියනවා නේද මැණික ..


අද ඇගේ වදන් වදනකට පමණක් සිමාවේන් 
තවමත් වැස්සේ තේමේන්න බලන් ඉන්නවා




11 අදහාස්:

සිතුවිලි නිහඬයි said...

හ්ම්.......ආදරේ දුක නේද අයියා.....

නඟා said...

කවදාම හරි වැස්ස නැවතුන දවසකට එයා ආයිමත් එයි... ඉර හැමදාම පායනවා...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

සිතුවිලි නිහඬයි ෴
එක ඇත්ත නඟා එහේමයි කියලත් බැහැනේ මම දැන් සතුටින් ඉන්නේ ඇය අසතුටින් සිටින්නේ.. මම තවමත් එහේමමයි..!

-------------------------------------------
නඟා ෴
අපොයි මෙකට මම සම්බන්ධ නැහැ.. o.O හිතට ආපු හදහාසක් විතරයි මේ ක්‍රමයට මම ලියලා නැති නිසා ලිව්වා... අනික ඔය වැස්සට තේමේන්න ඔනේ නාන්න බලාගේන ... :D

හිතුවක්කාර කෙල්ල said...

ලස්සනම ලස්සන අදහසක අයියේ... මම මේකට අදහස් මූණු පොතෙත් කිව්වනෙ..
දුකයි.. ඒත් මාත් වැස්සට හුගාක් ආසයි....

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

හිතුවක්කාරි ෴
නංගි කියපු විදිහටනම් දුකයි තමයි.. :(

Loku John said...

ඔය වැස්සට තෙමුනා කියන්නේ ඉතින් මුළු ජීවිතේටම හෙම්ම්බිරිස්සව තමයි

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ලොකු ඡෝන් ෴
මේකට කව්රු අකමැති උනත් දවසක අනිවා තේමේන්නම වේනවා...
(හොරේන්වත් තේමලා නැද්ද ? )

˙٠•♥ එක් සිතක් ♥•٠˙ said...

වැස්සට තෙමුනා වගේ නෙවෙයි විදවද්දී
ලස්සනයි සහෝ...

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

:) ස්තූතියි සහෝ ්‍්‍්‍ :)

සිරි කොලුවා said...

හිරිකඩ වැස්සෙ එකම කුඩය යට ...තෙරපි තෙරපි අර යුවලක් යන හැටි ... මමත් ඔහොම ගිය හැටි මතකයි , මට හොද හැටි මත්කයි ... :))

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

සිරි කොලුවා ෴
අනේ මේ උබ කුඩේ යටින් ගිහින් තියෙන්නෙ තනියමනෙ එකකොට මොනවදත් එක්කද තෙරපී තේරපී ගියේ.... :D

අදහසක් එකතු කරලම යමු නේද ........

හිරු

free myspace layouts

=

myspace graphics